අර @ තලා ගන්න එකට අවුල් නේහ්?![]()

සූකර මද්දව හදනු නොලැබේ.............කිබුලෝ Wild boar එකක් රසට හදන හැටි කියන්නකෝ![]()

සූකර මද්දව හදනු නොලැබේ.............
ගෙදරට අවුල් ලු & මටත් ඇලර්ජි........![]()

සූකර මද්දව හදනු නොලැබේ.............
ගෙදරට අවුල් ලු & මටත් ඇලර්ජි........![]()

නමුත් පිට දී හදනු ලැබේ......මූ වල් එකා![]()

නමුත් පිට දී හදනු ලැබේ......
මැරීඩ් ක්ලබ් එකේ ට්‍රිප ගිහින් හදපු බාබකින් සූකර පෙත්ත ගැන තරියා හෝ විකියා හෝ යුරා හෝ කොස් පොල් හෝ කෑ වෙනත් එකෙකු ගෙන් අසා දැන ගත හැකිය........
එය මතක් කල විටත් මුං තලු ගසති............![]()

ඉදපං කෝ තව සෙටමෝලක් එනකං මැරීඩ් ක්ලබ් එකේ........හදන විදිහවත් දාහන්කො![]()
ela machan. Keep it up!

රිදිලා™
ඇයි කකුළුවන් එක්ක උඹේ මොකක් හරි අවුලක් තියනව ද?![]()

මම.....මටනම් මේව දැක්කම බයයි
මොකද මම කකුළුවන්ට බයයි![]()