කටට රහට උයමු......!!! Egg/Sausage/Scrambled egg BUNS....EK Cookery Class 14.

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    55 පැන්නහම පැන්ෂන් අරං දාන්න හිතං ඉන්නේ බං.......
    දැනව ෆැබ් එක වගේ කොලිටි නමුත් අඩු ගාණකට දෙන තැනක්........

    mageth thiyena lokuma idea eka eka bans
    e kale enakota pension eken apita lewa kannath madiweyi ne :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කෙල්ලනි....කොල්ලනි.......වැඩ කරන ජනතාවෙනි.......
    පින් රෙප්, කමෙන්ට් සහ බම්ප් වලට..........!!!!
     
    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    55 පැන්නහම පැන්ෂන් අරං දාන්න හිතං ඉන්නේ බං.......
    දැනව ෆැබ් එක වගේ කොලිටි නමුත් අඩු ගාණකට දෙන තැනක්........

    ගල්ලිස්සෙ දාපං :rofl: මායි සුරායි ශෙනායි ගෝකුවයි ට්‍රෝජයි බකාඩියයි හැමදාම එන්නං බයිට් ගන්න :rofl:
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ශ්‍රී අයියාගෙ රෙසිපි 3ක් විතර ට්‍රයි කලා,කොහොමහරි වැඩේ ගොඩ ගියා,කිබුල් අයියගෙ මෙනුවක් තමයි ඊලගට හදන්න හිතාගෙන ඉන්නෙ,අවුලකට තියෙන්නෙ ‍ෆ්‍රී ටයිම් එකක් හොයාගන්න එක,අම්මපා රස්සාවට හෙන ගැහුවත් කමක් නෑ ලබන මාසෙ සුමානයක් නිවාඩු දාලා ඔක්කොම හදනවා:angry:
     
    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    ශ්‍රී අයියාගෙ රෙසිපි 3ක් විතර ට්‍රයි කලා,කොහොමහරි වැඩේ ගොඩ ගියා,කිබුල් අයියගෙ මෙනුවක් තමයි ඊලගට හදන්න හිතාගෙන ඉන්නෙ,අවුලකට තියෙන්නෙ ‍ෆ්‍රී ටයිම් එකක් හොයාගන්න එක,අම්මපා රස්සාවට හෙන ගැහුවත් කමක් නෑ ලබන මාසෙ සුමානයක් නිවාඩු දාලා ඔක්කොම හදනවා:angry:

    හදල බලන්නම වටිනවා තමා :yes::yes:
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මම හදපු බනිස්

    [FONT=&quot]මම හදපු බනිස් පිපිලා අඩුයි. ටිකක් හයියත් [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]ක්ක. සිනි ටිකක් වැඩි වුණා. ඒත් වැඩෙ නියමයි මචන්. මම [/FONT][FONT=&quot]ආයෙත් දවසක් [/FONT][FONT=&quot]try කරලා බලන්නන්. [/FONT]

    [FONT=&quot]ගොඩක් ස්තුතියි මචන්
    icv8cj.jpg

    sngxmp.jpg

    [/FONT]
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඊළගට එන එක උඩින් දාල ඇති.......
    නත්තලට තැඹිළි වයින් පාරක් දාන්න අයිඩියා එකක් තිබේ.......
    මොකද කියන්නේ කස්ටිය.......?????????

    pattama patta banz
    math balan inne try ekak denna
    kalinma dapan bro - thnx
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    [FONT=&quot]මම හදපු බනිස් පිපිලා අඩුයි. ටිකක් හයියත් [/FONT][FONT=&quot]එ[/FONT][FONT=&quot]ක්ක. සිනි ටිකක් වැඩි වුණා. ඒත් වැඩෙ නියමයි මචන්. මම [/FONT][FONT=&quot]ආයෙත් දවසක් [/FONT][FONT=&quot]try කරලා බලන්නන්. [/FONT]

    [FONT=&quot]ගොඩක් ස්තුතියි මචන්
    icv8cj.jpg

    sngxmp.jpg

    [/FONT]

    යීස්ට් දාල වැඩියි මචං..........ඒකයි මතුපිට පුපුරන්නේ......යීස්ට් අඩුවෙන් දාල වැඩි වෙලාවක් පිපෙන්න තියන්න.......
    යීස්ට් වැඩි පුර දැම්මට පිපෙන්නේ නෑ....වෙන්නේ යීස්ට් නිර්වායු තත්ත්ව යටතේ ගුණනය වෙලා මෝලිය හයි වෙන එක විතරයි............