



අම්මෝ, ඊ ළගට අනිවාර්යයෙන් ම මාළුපාන් හදන හැටි දානවා, Thilzz සහෝදරිත් කිව්වයින් පස්සේ ආයෙ වෙන මොනවද????yum yummm,, malu paan hadana hati eelagata daanna ,ok![]()



අම්මෝ, ඊ ළගට අනිවාර්යයෙන් ම මාළුපාන් හදන හැටි දානවා, Thilzz සහෝදරිත් කිව්වයින් පස්සේ ආයෙ වෙන මොනවද????![]()
api outuwoda ethakota ? 
yum yummm,, malu paan hadana hati eelagata daanna ,ok![]()
api outuwoda ethakota ?
![]()
නෑ මචං තරින්ද ඒ නිසා නෙවෙයි....... thilzz මම එලකිරියේ ඉතාම ගරු කරන සහොදරියක්.....!!!!

elazzzzzzzzzzzzzzzrep+ denna nam bahalu
![]()


කමක් නෑ බං......හදපන් කෝ ගෙදර අයට දක්වා ධනු ශිල්ප......!!!!!! ඒකනේ මගේ prime targetඑක...අපේ කොල්ලන් "පොරවල්" කිරීම....!!!!!
(කොල්ලෙකුට හොදට උයන්න පුළුවන් කියන්නේ අම්බානකට පොරත්වයට හේතුවක්..!!!)![]()


කසාද බැන්දමත් අම්බානක පොරත්වයකට හේතුවක් වෙයිද මන්දා..![]()



කසාද බැන්දමත් අම්බානක පොරත්වයකට හේතුවක් වෙයිද මන්දා..![]()


