mata una eka...කසාද බැන්දමත් අම්බානක පොරත්වයකට හේතුවක් වෙයිද මන්දා..![]()

කසාද බැන්දම ඊටත් වඩා පොරත්වයට හේතුවක්. තමන්ගෙ දරුවන්ට අම්ම නැති වෙලාවක බඩගිනි වුනොත් කන්න හදල දෙන්න බැරි නම්, තමන්ගෙ wife දවසම මහන්සි වෙලා ආවම උයන්න උදවු වෙන්න බැරි නම් වැඩක් නෑ නෙ. ඒ දේවල් තමන්ගෙ පවුල වෙනුවෙන් කරන්න පුලුවන් මහත්තයෙකුට, තාත්ත කෙනෙකුට, බිරිඳගෙ, දරුවන්ගෙ ආදරය, ගෞරවය වැඩියි. (මගේ තාත්තට හොඳට උයන්න පුලුවන්. අපිට තාත්තා තේ එකක්වත් හදාගන්න බැරි තාත්තලට වඩා නියම පිරිමියෙක්.. "පොරක්".) උයන එක ගෑනු පිරිමි හැමෝම දැනගන්න ඕන දෙයක්..![]()





duka thama ranjani...![]()

අපි වගේ අහිංසක කොල්ලන්ට පුලුවන්ද කෙල්ලන්ගේ අඩත්තෙට්ටන් වලට මූන දෙන්න![]()
ඒක නම් ඇත්ත තමයි. පොඩ්ඩක් බීලා වැඩිවෙලා ආපුවහම ගෑනී කන්න දුන්නේ නැත්තම් බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ මේක ඉගෙන ගත්තානම්
උඹ කිං කෙනෙක්නෙ 
kin kiyala na kage bisawath eka wage thama ice malliye..උඹත් එහෙම වෙලා තියනවදඋඹ කිං කෙනෙක්නෙ
![]()

adawanna epa mawa...අපි වගේ අහිංසක කොල්ලන්ට පුලුවන්ද කෙල්ලන්ගේ අඩත්තෙට්ටන් වලට මූන දෙන්න![]()


wadi una welawata nam uyanna yanna epa machan..ඒක නම් ඇත්ත තමයි. පොඩ්ඩක් බීලා වැඩිවෙලා ආපුවහම ගෑනී කන්න දුන්නේ නැත්තම් බඩගින්නේ ඉන්න වෙන්නේ නෑ මේක ඉගෙන ගත්තානම්

Kimbulo api bandimuda?



ඒක ඉතින් තමන් maniputate කරගන්න ඕන........ඉදල හිටල හදල පොර වෙන්නත් පුළුවන්!!!!!
හැබැයි දෙන්නම කුස්සියට බැහැල උයන කොට සතුට, සමගිය සහ ආදරය වැඩි වෙනවා නේද?
වැඩේ රෝන්ග් යන්නත් පුළුවන්..ඒක ඉතින් බදින කෙනා අනුව.....හැමෝම එක වගේ නෑනේ....
බුදු හාමුදුරුවෝ කිව්වේ "නානථ්ථ කායා-නානථ්ථ සංඥා" එක එක්කෙනා එක් එක විදියයි කියලා....




