කටට රහට උයමු...EK cookery class (1)

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machan mata pizza hadana hati one...

    margarita
    tonno
    margarita & tonno
    salme

    machan mama me dalathiyenne pizza warga 4k mewanam italy yethiyena ewa.....mata kiyala denna barida hadana hati...

    meken koka hari kamak na...mama kamathima eka margaritha....maxxa pizza eka...
    lankaweth pizza hadanawa hopdai....koka hari hadana hati kiyala denna ko....plzzzzzz....wijahata one......
     

    croshanlg

    Member
    Jan 7, 2008
    2,665
    285
    0
    6° 54' N 79° 52' E
    ඔන්න මමත් කිඹුල් සුප් හැදුවා...


    Image0873.jpg



    මම හදපු හින්ද කියනව නෙමේ, සුප් එක නම් පංකාදුයි...

    තෑන්ක්ස් කිඹුලො...

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔන්න මමත් කිඹුල් සුප් හැදුවා...


    Image0873.jpg



    මම හදපු හින්ද කියනව නෙමේ, සුප් එක නම් පංකාදුයි...

    තෑන්ක්ස් කිඹුලො...


    වුහ්......වැඩේ නැගල ගිහින් වගේ..............!!!!!!එළ......!!!!!!:D
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    සුප් එකෙන් පටන් ගන්න කියලා බැලුවේ මාලුපාන් වලට ඉස්සෙල්ලා.
    :D
    එල එල
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඔන්න ඉරිදා නිවාඩුවෙන් පස්සෙ මමත් ආවා!!!

    අද දෙන්නම් බුරියානි!!!!! පිංතූර සමගින්!!!

    fnbxcj.jpg
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මචං... මේ දැන් ගිල දමන ගමන් ඉන්නේ.. පොඩ්ඩක් රෑ උනා හදලා ඉවර වෙන්න... පලවෙනි පාර නිසාද මන්දා අරකේ වගේම ක්රිස්පි එක ආවෙ නෑ... හැබැයි එළ... මාර රහයි...

    පින් සිද්ද වෙනවා චෙෆ්..:yes::yes::yes:

    තෙල් වල Temperature එක ටිකක් ඔය වැඩේදි බලපානවා!!
     

    ranray

    Active member
  • Dec 6, 2010
    603
    52
    28
    mixed egg & cheese fried rice, Hot Garlic & Ginger chicken, white vegetable chop-sue කියන 3ම එකම දවසේ දාන්න හිතාගෙන ඉන්නේ...........Lunch හරි Dinner හරි එකට ම හදන්න............ඇලර්ට් එකේ ඉන්න.........:rofl::P:D:D:D


    ammata siri... alert eke inna kiyalat kiyann deyak na...;);) auto alert venava owata ... :yes::yes::yes::yes:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නියම ත්‍රෙඩ් එක කිබුලෝ!! මගෙත් පළවෙනි හොබී එක කුකින් තමා!! මටත් ලෝකල් සහ ඉන්ටර්නැෂනල් ෆුඩ් ගොඩක් හදන්න පුලුවන්!! ඉල්ලුමක් තිබුනොත් සපෝට් එකට රෙසිපීස් දාන්න පුලුවන්. ෆොටෝ දාන එක තමා කේස්. ඒවා එඩිට් කරන්නයි අප්ලෝඩ් කරන්නයි තමා කාලෙ නැත්තෙ!!

    මම හදන්න දන්න කෑම වර්ග පහතින් ඇති. ඉල්ලුමක් ඇත්නම් දාන්නම්!!

    Chicken Biriyani
    Raitha
    Chapathi
    Nann
    Dose / Masala Dose
    Ulundu wade
    Iddli
    Saambar
    Coconut chutney
    Paneer (Cottage cheese)
    Cheese
    Meat or fish balls
    Chiken tikka
    Paneer tikka
    KFC style fried chiken
    Tom-yam soup (thai)
    Thai chicken Green /Red curry
    Paan (Normal Bread loaf)
    Banana bread
    Pizza
    Maalu Paan
    Cheese & Pasta
    Tomato Sauce
    Tamarind Sauce
    Mayonnaise Sauce
    EGB (Fresh Ginger Beer) Home made

    Many more.........!!



    patta :) තැන්ඛු මචන් උඹ දාල තිබ්බ ඒව දැක්ක , KFC chicken එකක් හදන්න ආසාවක් ආව :rofl:
    වෙන ත්‍රෙඩ් එකකම දාන්නකො
    මේකෙ දැම්මම ගොඩක් අයට හොයන්න බෑ
    +8 (කොට්ටකුත් පැන්න ඒ 8 එක්ක :P)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    patta :) තැන්ඛු මචන් උඹ දාල තිබ්බ ඒව දැක්ක , KFC chicken එකක් හදන්න ආසාවක් ආව :rofl:
    වෙන ත්‍රෙඩ් එකකම දාන්නකො
    මේකෙ දැම්මම ගොඩක් අයට හොයන්න බෑ
    +8 (කොට්ටකුත් පැන්න ඒ 8 එක්ක :P)

    Thanks!!KImbula mahathage anushasana paridi wenama thread ekak dalai thiyenne. Menna link eka!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1145383