කටට රහට උයමු...EK cookery class (1)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    නියමායි!!!!!!!!!

    නියම ත්‍රෙඩ් එක කිබුලෝ!! මගෙත් පළවෙනි හොබී එක කුකින් තමා!! මටත් ලෝකල් සහ ඉන්ටර්නැෂනල් ෆුඩ් ගොඩක් හදන්න පුලුවන්!! ඉල්ලුමක් තිබුනොත් සපෝට් එකට රෙසිපීස් දාන්න පුලුවන්. ෆොටෝ දාන එක තමා කේස්. ඒවා එඩිට් කරන්නයි අප්ලෝඩ් කරන්නයි තමා කාලෙ නැත්තෙ!!

    මම හදන්න දන්න කෑම වර්ග පහතින් ඇති. ඉල්ලුමක් ඇත්නම් දාන්නම්!!

    අඩේ , උඹ සෑහෙන්න ඉන්දියන් කෑම ගැන දන්නවනේ...මට ඉන්දියන් සයිඩ් එක එච්චර ම ඉගෙන ගන්න ලැබුනේ නෑ. යුරෝපියන්, චයිනීස්, අග්නි දිග ආසියාතික කෑම සහ බේකරි අයිටම් තමා පුරුදු වුනේ......දාපන් මචං...ෆොටො ටික මට අකයිව් කරලා එවපන්...මම එඩිට් කරලා දෙන්නම්....ඔක්කොම ෆොටෝ rar or zip කරල එවපන්..මම එඩිට් කරල දෙන්නම්......මොකද මචං මේකෙ බහුතරයක් කොල්ලො ඉන්නේ......උන් උයන්න ඉගෙන ගන්නවා කියන්නේ නියම වැඩක්.......එල එළ...දාමු දාමු දන්න දේවල්........!!!!:):):)
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    bump.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Machan ...
    KFC eke tiyenawa wage chicken hadanna kiyala diyanko..

    ෆොටෝස් අනිවා ඒන වෙන වැඩක් මචං.....ටිකක් ඉවසලා ඉදපං ඉල්ලලා තියන ඒවා ඔක්කොම දානවා අනිවාර්යෙන් ම....!!!!!!
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    EGB (Fresh Ginger Beer) Home made

    meka kiyala denawada ? :D


    images


    මේකනම් පට්ට සරළයි!! ඒ නිසා මුලින්ම දාන්නම්!! හැබැයි ෆොටෝ නෑ!!

    අවශ්‍ය ද්‍රව්‍ය -

    අගලක් විතර ඉගුරු කෑල්ලක්
    දෙහි ගෙඩියක්
    සීනි මේස හැදි 4ක්
    අයිස් වතුර වීදුරු 2ක්
    මිලි 500 සෝඩා බෝතලයක්

    ඉගුරු පොඩි කෑලි වලට කපා ‍බ්ලෙන්ඩරයට දාන්න
    සීනි, දෙහි ගෙඩියෙ යුෂ, වතුර කෝප්ප 1/2කුත් දමා බ්ලෙන්ඩ් කරන්න.
    ඉගුරු හොදින් ඇඹරුණ පසු ඉතිරි වතුර වීදුරු 1 1/2 ද දමා නැවත තත්පර 2ක් බ්ලෙන්ඩ් කරන්න.
    දැන් එය පෙරා හිස් වීදුරු 4කට 1/2 බැගින් දමා ඉතිරි 1/2 සෙමෙන් සෝඩා වලින් පුරවන්න.

    දැන් ඉතින් බොන්න!!!

    ෆ්‍රෙෂ් පිටම බොන්න ඕනේ!! කල් තැබීමේදී රස වෙනස්වෙනවා!!

    හදලා පුරුදු වුනාම ඔරිජිනල් රසම එන විදියට අමුද්‍රව්‍ය ප්‍රමාණවල් වෙනස් කරගත හැකියි!!


     
    • Like
    Reactions: croshanlg

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Machan ...
    KFC eke tiyenawa wage chicken hadanna kiyala diyanko.. :)

    images


    මෙන්න KFC වගේ චිකන් හදන විදිය.

    අවශ්‍ය දුව්‍යය-

    සම ඉවත්කරගත් චිකන් වින්ග්ලට්, තයිස් හෝ කුඩා පුමාණයේ ඩ්‍රම්ස්ට්ක් කීපයක්
    බිත්තර 1ක්
    පාන්පිටි ග්‍රෑම් 250ක්
    කෝන් ෆලවර් ග්‍රෑම් 50ක්
    ටොමැටෝ සෝස් මේස හැදි 2ක්
    රතු මිරිස් කුඩු තේහැදි 1/2ක්
    ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්
    ලුණු තේ හැදි 1ක්
    අජිනමොටෝ තේ හැදි 1/2ක් (කැමතිනම් පමණි)
    දෙහි යුෂ හෝ විනාකිරි තේ හැදි 2ක්

    බැදීමට තෙල් ලීටර් 1ක් පමණ

    සාදන ක්‍රමය-

    අයිස් හොදින් ඉවත් කර කුකුල් මස් වල හරස් කැපුම් කීපයක් යොදන්න
    ඉන්පසු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, දෙහි යුෂ,අජිනමොටෝ දමා අනන්න.
    පසුව ටොමැටෝ සෝස් එක්කරන්න.
    අවසානයේ බිත්තරය කඩා දමා හොදින් දවටා ශිතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න.

    දැන් පාන්පිටි , කෝන් ෆ්ලවර් හා ලුණු ස්වල්පයක් වෙනම භාජනයක එකට මිශ්‍රකරන්න.
    ඉන්පසු චිකන් කැබලි එක එක වෙනම ගෙන පිටි මිශ්‍රණයේ පෙරලා ගන්න.
    වැඩිපුර පිටි හොදින් ගසා දමා පසෙකින් තබන්න.
    ගැඹුරු භාජනයක තෙල් දමා මධ්‍යම ගින්දරෙන් හොදින් රත්වූ පසු චිකන් ටික ටික දමා රන්වන් පාට වෙන තුරු බැද ගන්න!!

    දැන් උණුවෙන්ම සෝස් සමග ගිල දමන්න:D


     
    • Like
    Reactions: Leo_D

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    images

    මෙන්න KFC වගේ චිකන් හදන විදිය.
    අවශ්‍ය දුව්‍යය-
    සම ඉවත්කරගත් චිකන් වින්ග්ලට්, තයිස් හෝ කුඩා පුමාණයේ ඩ්‍රම්ස්ට්ක් කීපයක්
    බිත්තර 1ක්
    පාන්පිටි ග්‍රෑම් 250ක්
    කෝන් ෆලවර් ග්‍රෑම් 50ක්
    ටොමැටෝ සෝස් මේස හැදි 2ක්
    රතු මිරිස් කුඩු තේහැදි 1/2ක්
    ගම්මිරිස් කුඩු තේ හැදි 1/2ක්
    ලුණු තේ හැදි 1ක්
    අජිනමොටෝ තේ හැදි 1/2ක් (කැමතිනම් පමණි)
    දෙහි යුෂ හෝ විනාකිරි තේ හැදි 2ක්
    බැදීමට තෙල් ලීටර් 1ක් පමණ
    සාදන ක්‍රමය-
    අයිස් හොදින් ඉවත් කර කුකුල් මස් වල හරස් කැපුම් කීපයක් යොදන්න
    ඉන්පසු මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, දෙහි යුෂ,අජිනමොටෝ දමා අනන්න.
    පසුව ටොමැටෝ සෝස් එක්කරන්න.
    අවසානයේ බිත්තරය කඩා දමා හොදින් දවටා ශිතකරණයේ පහල කොටසේ පැය 2ක් පමණ තබන්න.
    දැන් පාන්පිටි , කෝන් ෆ්ලවර් හා ලුණු ස්වල්පයක් වෙනම භාජනයක එකට මිශ්‍රකරන්න.
    ඉන්පසු චිකන් කැබලි එක එක වෙනම ගෙන පිටි මිශ්‍රණයේ පෙරලා ගන්න.
    වැඩිපුර පිටි හොදින් ගසා දමා පසෙකින් තබන්න.
    ගැඹුරු භාජනයක තෙල් දමා මධ්‍යම ගින්දරෙන් හොදින් රත්වූ පසු චිකන් ටික ටික දමා රන්වන් පාට වෙන තුරු බැද ගන්න!!
    දැන් උණුවෙන්ම සෝස් සමග ගිල දමන්න:D

    එළම තමා.....වෙනම ත්‍රෙඩ් එකක දාපන් මචං........ත්‍රෙඩ් ස්ටාටර් එක විදියට.......නැත්තං මේකෙ පහලටම එන්න එපායැ........රෙසිපිය හොයන්න......
    මම පටන් ගත්තේ EK COOKARY CLASS (1) කියලනේ.......(2)..(3)...ආදී වශයෙන් පලයල්ලා...මගෙන් කිසිදු ගැටළුවක් නැහැ.......!!!! කවුරු කලත් හොද වැඩේ හොදම තමා...!!!!

    තව පොඩි දෙයක්......
    ක්‍රිස්පි ගතිය ගන්න කොන් ෆලවර් පුමාණය ටිකක් වැඩි කරන්න.......
    චිකන් කැලි වල ටිකක් ගැඹුරු කැපුම් ඇති කරන්න.......
    චිකන් සිසන් කරන මිශ්‍රණයට මිරිස් කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු, දෙහි යුෂ,අජිනමොටෝ සහ තක්කාලි සොස් වලට අමතරව "වුස්ටර්ෂයර් සෝස්" මේස හැදි දෙකක් එකතු කරන්න.......!!!
    :yes::yes::P
     

    Leo_D

    Well-known member
  • Jan 26, 2011
    2,711
    560
    113
    maru thawa rasa kaama hadamu :P
    aluth kaama hadaddi aluth thread ekak open karanm hari natnam samahara ayata balanna bari wei
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    images


     KFC    .

     -

       ,      
     1
      250
       50
        2
        1/2
        1/2
       1
       1/2 ( )
          2

       1 

     -

              
      ,  , ,  ,  .
       .
              2  .

      ,         .
              .
          .
                      !!

         :D


    meeka mehema haduwata KFC wageema enne naa:sorry: mama hithanne eekata ara pressure fryer ekak thiyenna one...e nisa thamai KFC quality ekata crispy widiyata enne :(
    nway mee widiyata haduwath kamak naa....rasata thiyanawa :P
    thanks for sharing :)
    meekata wenama thread ekak dannako...ethakota niyamai
    11.gif
     
    Last edited:

    Nikkie

    Member
    Sep 23, 2008
    702
    21
    0
    Earth
    Cheese hadana hati dannakooo :rofl::rofl:
    නියම ත්‍රෙඩ් එක කිබුලෝ!! මගෙත් පළවෙනි හොබී එක කුකින් තමා!! මටත් ලෝකල් සහ ඉන්ටර්නැෂනල් ෆුඩ් ගොඩක් හදන්න පුලුවන්!! ඉල්ලුමක් තිබුනොත් සපෝට් එකට රෙසිපීස් දාන්න පුලුවන්. ෆොටෝ දාන එක තමා කේස්. ඒවා එඩිට් කරන්නයි අප්ලෝඩ් කරන්නයි තමා කාලෙ නැත්තෙ!!

    මම හදන්න දන්න කෑම වර්ග පහතින් ඇති. ඉල්ලුමක් ඇත්නම් දාන්නම්!!

     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    vegetable choopssse 1kuth dannnako macho:D:D:D:D:D:D:D

    mixed egg & cheese fried rice, Hot Garlic & Ginger chicken, white vegetable chop-sue කියන 3ම එකම දවසේ දාන්න හිතාගෙන ඉන්නේ...........Lunch හරි Dinner හරි එකට ම හදන්න............ඇලර්ට් එකේ ඉන්න.........:rofl::P:D:D:D
     

    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    mixed egg & cheese fried rice, Hot Garlic & Ginger chicken, white vegetable chop-sue කියන 3ම එකම දවසේ දාන්න හිතාගෙන ඉන්නේ...........Lunch හරි Dinner හරි එකට ම හදන්න............ඇලර්ට් එකේ ඉන්න.........:rofl::P:D:D:D

    මෙව්වා කියනකොට
    බඩගිනි හැදෙනවා....:sorry::sorry:
    අලුත් ත්‍රෙඩ් එකකින් දාන්න අයියා හොඳ්..
    එල එල
    :D