කටට රහට උයමු.....!!! (HOT) Buttered Cuttlefish - EK Cookery class 15'

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,073
    3,514
    113
    Inside Your Laptop ;)
    අපි යනවා කොල්ලනි...........තාම ක්ලිනික් එකේ........මේක මේ Weekend එකට දානව කියල මම හොරාට පොරොන්දු වෙලා හිටියේ....ඒක නිසා මේච්චර වෙලා හිටියේ.........!!!

    :shocked::shocked: දැන්වත් ගෙදර යන්නෝ.... නැත්නම් හෙට ගලවන්න ඕනා දත වෙනුවට වෙන දත් ගලවයි.......!! :P:P
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    J&B = Headache material :no:

    හ්ම් ඕක වෙන්නෙ දාන අනුපාන ජාතිනිසා මට හිතෙන හැටියට. ;) නිකන්ම අයිස් සමග ගත්විට එවැනි තත්වයන් වැලකීයයි.:cool: අත්දුටුවයි :P
     
    cf91.jpg


    දැනටමත් පෙනි යන්නේ දැල්ලන් ගෙන් කිහිප කොටසක්
    විස්කිය සමග ආමාශ ගතවි ඇති බවය.... ප‍්‍රිති ප‍්‍රිති......... :P
    සෑදු දැල්ලන් සමග තැබිලි වයින් එකත් සාදන හැටි දැම්මොත්
    නත්තලට තොල ගාන්නට කැමැත්තෙමි දැල්ලන්ද සමගම:P