කටට රහට උයමු...Pasta & Cheese-EK cookery class (4)

RoTTya

Member
Sep 16, 2010
158
9
0
:rofl::rofl::rofl::rofl: මෑක්සා.......හදලා බලලා කියන්නම්..................එල :P:P:P:P:P
 
urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    TERIYAKI SAUCE ටෙරියාකි සෝස් (බ්‍රෑන්ඩ් එක dad's garden) ඇතුළු සෝස් වර්ග සුපර් මාකට් වල තිබේ........!!!!!:yes:

    ටෙරියාකි සෝස් තියෙන්නේ අතුරුගිරියේ ෆුඩ් සිටි එකේ විතරලු.......!! :P:angry::lol:
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ටෙරියාකි සෝස් තියෙන්නේ අතුරුගිරියේ ෆුඩ් සිටි එකේ විතරලු.......!! :P:angry::lol:

    මේකෙ මැනේජර් ලොක්ක මගේ රෝගියෙක් නිසා ඉතිං කියල ගෙන්න ගන්න පුළුවන් කම තියනවා........!!! එහෙම කියල ගෙන්න ගත්ත ස්ටොක් එකක් තමා ඔය දැන් තියෙන්නේ......

    ටෙරියාකි නැති උනත් ලොකුකූකූ...ම අවුලක් එන්නේ නෑ..........තේ හැන්දයි නේ බං........!!!වැටුනොත් ඉතිං රහයි........!!!!!!
    :yes::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මේකෙ මැනේජර් ලොක්ක මගේ රෝගියෙක් නිසා ඉතිං කියල ගෙන්න ගන්න පුළුවන් කම තියනවා........!!! එහෙම කියල ගෙන්න ගත්ත ස්ටොක් එකක් තමා ඔය දැන් තියෙන්නේ......

    ටෙරියාකි නැති උනත් ලොකුකූකූ...ම අවුලක් එන්නේ නෑ..........තේ හැන්දයි නේ බං........!!!වැටුනොත් ඉතිං රහයි........!!!!!!
    :yes::yes:

    කාගිල්ස් ෆුඩ් සිටි, ලාෆ්ස් සනප්, කීල්ස් සුපර් එකකවත් නෑ ඔය මගුල් ටෙරියාකි සෝස් එක.......!! :angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කාගිල්ස් ෆුඩ් සිටි, ලාෆ්ස් සනප්, කීල්ස් සුපර් එකකවත් නෑ ඔය මගුල් ටෙරියාකි සෝස් එක.......!! :angry::angry:

    ටෙරියාකි නැති උනත් ලොකුකූකූ...ම අවුලක් එන්නේ නෑ..........තේ හැන්දයි නේ බං........!!!වැටුනොත් ඉතිං රහයි........!!!!!!
    :yes::yes:

    කලින්ම පවසා තිබේ .......
    මා අත නැත දෝසා.........!!!!!! මා අත නැත දෝසා.........!!!!!!:yes::yes::oo::angry: