ela arwa denan bh lu

TERIYAKI SAUCE ටෙරියාකි සෝස් (බ්රෑන්ඩ් එක dad's garden) ඇතුළු සෝස් වර්ග සුපර් මාකට් වල තිබේ........!!!!!![]()

ටෙරියාකි සෝස් තියෙන්නේ අතුරුගිරියේ ෆුඩ් සිටි එකේ විතරලු.......!!

මේකෙ මැනේජර් ලොක්ක මගේ රෝගියෙක් නිසා ඉතිං කියල ගෙන්න ගන්න පුළුවන් කම තියනවා........!!! එහෙම කියල ගෙන්න ගත්ත ස්ටොක් එකක් තමා ඔය දැන් තියෙන්නේ......
ටෙරියාකි නැති උනත් ලොකුකූකූ...ම අවුලක් එන්නේ නෑ..........තේ හැන්දයි නේ බං........!!!වැටුනොත් ඉතිං රහයි........!!!!!!![]()

කාගිල්ස් ෆුඩ් සිටි, ලාෆ්ස් සනප්, කීල්ස් සුපර් එකකවත් නෑ ඔය මගුල් ටෙරියාකි සෝස් එක.......!!
ටෙරියාකි නැති උනත් ලොකුකූකූ...ම අවුලක් එන්නේ නෑ..........තේ හැන්දයි නේ බං........!!!වැටුනොත් ඉතිං රහයි........!!!!!!![]()