කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    meka nam hadala kannama ona na, photo tika dakkamath bada pirenawa.... It looks delicious :P:)

    Thanx doc...
    11.gif
    11.gif
    11.gif



    wonder Y u masked the brand names & logos...??!!!

    You must spread some Reputation around before giving it to dath kimbula again... :( :( :(

    නිෂ්පාදන වල නම් දැම්මොත් ඒක එළකිරියෙ නීති රීති උල්ලංඝණය වීමක් වෙයි කියල හිතලයි ඒක කලේ......මෙන්න නිෂ්පාදයන්.......
    සෝස් වර්ග-ලකාවේ ලොකුම එක්කෙනා "එඩින්බරෝ" එයා ගේ සෝස් හුගක් තියනවා-ඔයිසිටර්, වූස්ටර්ෂයර් සෝස් එහෙම.
    ටෙරායාකි නම් " ඩැඩ්ස් ගාර්ඩන්" තමා
    තක්කාලි සෝස් ඉකොනොමි පැක් එකක් කරනවා "හාවස්ට්"- කිලෝ එකක් 125/=
    මොසරුල්ලා චීස් බ්‍රෑන්ඩ් 2ක් තියනවා...."අමුල්" සහ "කොත්මලේ"-ඕකෙ තියෙන්නේ කොත්මලේ......අමුල් පට්ට ගනන්
    තෛයිම්, ඔරිගානෝ, බැසිල් කොළ පැකට් ලංකාවේ බෙදා හරින්නේ නවීන් කියල සමාගමක්.....පොඩි පැකට් තියෙන්නේ.......
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    ආහ් ඔය තියෙන්නෙ වැඩ.ඔන්න ඔහොම තමයි පාඨක ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වන්ඩ ඕනෙ.:P:P:P

    මේ දන් මට පුරස්න කීපයක් තියෙනව.මේ මේවගේ නම් මම අදමයි ඇහුවේ.මේව ෆූඩ් සිටියෙවත් තියෙනව කියල ෂුවර්ද?:dull:

    7. ඔරිගානෝ වියලි කොල
    8. බැසිල් වියලි කොල
    9. තෛයිම් වියලි කොල
    27. ටෙරියාකි සෝස්
    28. සැල්දිරි

    32. මිංචි කොල
    33. පාස්ලි කොල


    අනිත් සීන් එක මේකට පීට්ස තැටියක්ම ඕනේද?සාමාන්‍ය රොටී තැටියක බැරිද?
    පීට්ස තැටි කොහෙන්ද දන්නේ නෑ නේද ගන්ඩ තියෙන්නේ?
    :nerd:

    තැන්කූ වේවා මේ වැඩේට හොඳේ.ලබන ආත්මේ කන්‍යාවන් පිරිවරාගත් කෑම වැහි වහින දෙයිය ලෝකෙක උපදිත්වා කියල මම ප්‍රාර්තනා කරනව.:rolleyes::rolleyes::rolleyes:

    REP++++++++++++++++++++++++++++++++++++++++++++


    Teriyaki Sauce තියෙනවා Duplication Road Food City and Athurugiriya Food City එකේ ......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    මේවා සියල්ලම ලංකාවේ කියනවා........සුපිරි වෙළද සැල්වල අනිවා.........
    රොටී තැටියක පුළුවන් මචං......හැබැයි...ටොපින් එක ටිකක් අඩුවෙන් දාන්න වෙන්නේ.....
    පීට්සා තැටි අබාන්ස් එලයිට් එකකකින් ගත්තේ....138/=වුනේ...ඔය තැටිය


    කන්‍යවො නම් එපා බං....හප්පේ.....මේ එකක් කරගෙන ඇතිවෙලා ඉන්නේ.....!!!!!:(:(:baffled::baffled::dull::oo:


    Hikz... Ehenam, apita oka Rs 138 - 13.8 = 124.20 kata ganna puluwan...... :D :P
     

    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    niyamai aiye man meka gedarata pennuwa lagadima hadai amma....:)

    barida aiye tikak pastry ,snack ekak wage deyak denna? ehema unoth mata
    taniyama hadanna puluwan...


    oyage wade gananam kiyala wadak naha maxxa ...

    dakkama asa hituna piliwela gana kiyanna deyak naha clean ekai supiri....

    repnam passe denam spread karannalu...
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    කිඹුලා කියපු විදිහට හදාගෙන කාලා මට තාම බඩ යනවා.
     

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    හා හා පුරා කියල ඔන්න මම හදන වැඩේට අත ගහුව.පිටි මෝලිය හදල ඉවරයි.දැන් ඉතින් පැය භාගයක් තියන්ඩ එපායැ:rofl:
    ඔක්කොම කියන බඩු නම් නෑ.ඒත් 80%ක් විතර ඕන බඩු තියෙනව.තියෙන ටිකෙන් හදල බලන්ඩ කියල තමා කල්පනාව:P
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,670
    113
    Lion always in his den
    ආයේ මචන් කියන්න දෙයක් නැහැ SUPERB
    උඹේ හැකියාව උත්කෘස්ටයි- (උඹ කොමද ම
    මේකට ඉන්ටෙරෙස්ට් කියල දැනගත්තේ) :lol:
    REP+++
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලා කියපු විදිහට හදාගෙන කාලා මට තාම බඩ යනවා.

    කවුරු හරි ජාපාල ඇට දාල වෙන්න ඇති බං.......ඊයෙ කාල මම තාම හොදින් ඉන්නේ......ඕන නම් යුරාජ් ගෙන් අහල බලපන් කෝ......
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයේ මචන් කියන්න දෙයක් නැහැ SUPERB
    උඹේ හැකියාව උත්කෘස්ටයි- (උඹ කොමද ම
    මේකට ඉන්ටෙරෙස්ට් කියල දැනගත්තේ) :lol:
    REP+++

    කණට දැනෙනවා විකී.........කණට දැනෙනවා....!!!!:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    sriboysl කියන එකාත් දොස්තරයෙක්ලු.මුන් දෙන්නම උයන ඒවා තමයි වැඩියෙන් උගන්වන්නේ. එකෙක් කොත්තු හදනවා.අනිකා එලු සුප් හදනවා. මුන් හෝටල් වල කුස්සි වල වැඩ කරන චෙෆ්ලාද කොහෙද?
    බොරුවට දොස්තර දොස්තර කියනවා. මම නම් මචන් ලංකාවේ ඉන්න කොට කුස්සිය පැත්ත පලාතේ යන්නෙ නෑ.

    :oo::oo::oo:


    :angry::angry: sriboysl gana nam danne naa.... :no: But, apee dath kibula nam Dr kiyala dannawaa...... :yes: :) :D