කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

geethq

Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අළුතෙන් හැදුවා මචං.....නමුත් මුළු සෙට් එකක් ම බස්සන්න ඉන්නේ........ඒ කියන්නේ කවුරු හරි ඉහල ම මට්ටමේ ආගන්තුකයෙක් (අපේ කොල්ලෙක් සෙට් වෙලා ඉන්න කෙල්ල‍ ගේ ගෙදර ඈයෝ කොල්ල ගේ ගෙදර එන දවසට වගේ.....)ගෙදරට එන කොට හදන්න තරු පහේ කෑම වට්ටෝරුවක් දාන්න ඉන්නේ..........මෙන්න මේවා එක්ක....

    කාලම බොන්න පුළුවන් පළතුරු බීමක්.....
    සුප් එකක් (කළින් දාලා තියනවා)
    සුප් එකත් එක්ක තරු පන්තියේ හොටල් වල දෙන french breads
    egg & vegetable fried rice, deviled chicken(sriboysl සහෝදරයා මේවා දාලා තියනවා)
    Mixed vegetable chop sue
    සහ
    දිවුල් ජෙලි..........

    තව සති 2ක් ඇතුලත දී දාන්නම්...........
    :cool: එල එල දාපන් , අම්ම මාළු පාං හැදුවට පස්සෙ මුකුත් හැදුවෙ නෑ , පීස හදන්න කරදර කරා තාම හරි ගියෙ නෑ :P