කටට රහට උයමු.....PIZZA-EK cookery class (5)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Umbe ekath balala Onna mamath ithin heduwa Tandoori chicken Pizza ekak!!

    pz11.jpg


    Wenama Thread ekakuth demma!!!!

    http://www.elakiri.com/forum/showthread.php?t=1176169

    අම්මට සිරි......නයි කයිද රෝස්පාං කිව්වළු........!!!!!!!!!:P:P:P:rofl:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    වැඩේ නම් සුපිරි. හැබැයි ටිකක් අමාරුයි වගේ නේ? අම්ම ගාව නම් අවශ්‍ය කරන ගැජට් බැජට් ටික ඔක්කොම තියනවා. බලමු කෝ...
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    keels and cargils :frown:
    2500++ :( mage salli , amma 500 dunne :oo:

    :lol::rofl::rofl: hadala dapan photo's honde ? :D ara urajaya wage tin piyan wala pizza hadanna epa :rofl: uge photo eka mathak wena kotath hina ban :rofl:

    teriyaki source
    hoyaganna bari una :oo: un danneth na e mokadda kiyala :oo:

    Lesi na oya ulawwa hoyanna.. selected keells wala witharai thiyenne :baffled: ungen ahuwada umba ? uda bima balanna athi neda ? :rofl: aru nutella genawa wage umbatath thibbe ebay walin gennanna :P
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    කිඹුල....... පට්ට ත්‍රෙඩ් එක මචන්........ පුලුවන් නම් ඔරිජිනල් ඉටෑලියන් පිට්සා ක්‍රමත් දාන්න........... සැර අඩු ගොඩක්ම කිරි රස පිට්ස කන්න කට්ටිය ගොඩක් කැමතිවෙයි..........

    වෙජි කට්ටිය මම කියනවට මේ සීන් එක ට්‍රයි කරල බලන්න..... පිටි ඩෝ එක බටර් හා ඔරිගානෝ නැතිව හදල (සාමාන්‍ය පාන් ඩෝ එකක් විදියට ), කපපු ලොකු ලූනු අඩු සාන්ද්‍රණ ලුණුවලින් පොඟවල ටොපින් එක විදියට දාල ඔලිව් ඔයිල් ටිකක් ඉහල රෝස්මරීනො පොඩියට කඩල දාල ඕනනම් විතරක් මොසැරල්ල චීස් ටිකක් උඩට දාල හදල බලන්න......

    මෙහේ කොච්චර පිට්සා වර්ග තිබුනත් ඕක තමයි මගේ ප්‍රියතම පිට්සා වර්ගය....... )(මම ලූනු කන්න ආස නෑ ඒත් මෙහෙම කනකොටනම් පට්ට රසයි ට්‍රයි කරල බලන්න )

    ආ තව දෙයක් කියන්න අමතක වුනා......... ඔතන තක්කාලෙ සෝස් කියල දාල තිබුනට පිට්සා වලට ගන්නෙ ටොමැටෝ පියුරේ කියල තක්කාලි රස විතරක් තියෙන දෙයක්,,,,,(කෙචප් නොවේ) -(තක්කාලි බ්ලෙන්ඩ් කරල ලුණු, සුදුලූනු, සේදනෝ වගේ වර්ග දාල තමුන් කැමති රස ගන්න පුලුවන් )

    අනික් කාරනය මොසරැල්ලා චීස්....... ලන්කාවෙ තියෙන්නේ මහ අමුතු තෙල් සහිත වේලුන මෙලෝ රහක් නැති චීස් කෑල්ලක්..... පිට්සා වලට දාන මොසැරැල්ලා චීස් එන්න මුදවපු කිරි පාට ඒත් රබර් වගේ ටිකක් හයිය, වතුරක් ඇතුලෙ අසුරපු කිරි රස, සුදුපාට බෝලයක් වගේ චීස් එකක්....... ලන්කාවෙ සෙට් වුනොත් ඒ චීස් එක ගන්න.... පිට්ස එක පට්ට රසට එනව

    රොබොට් අයියා