හරියට ම පෝරණු පිපිල්ල එන්නේ නෑ. මයික්‍රො එකේ කරන්නේ ආහාරයේ තියන ජල අංශු වේගයෙන් කම්පනය කරල එන ඝර්ෂණයෙන් තාපය නිපදවන එක. පෝරණුවේ කරන්නේ උෂ්ණත්වය ක්‍රමයෙන් නංවන එක. එතකොටයි අර යීස්ට් මගින් ඇති කරපු කාබන්ඩයොක්සයිඩ් වායු බුබුළු පිම්බෙන්නේ, සහ ඒ පිටින් සපයන තාපයෙන් ම තමා බේක් වෙන්නේ......හෆ්‍ෆා එහෙමද? හැබැයි මම මයිකෝ එක දාලා මිටර් එක බැලුවට එහෙමට වේගෙන් යන්නේ නෑ.බේක් වෙන්නේ නැති එක තමයි අවුල.
මයික්‍රො එකේ ඕක වෙන්නේ නෑ. පිපෙන්න කළින් ම බේක් වෙලා ඉවරයි.........




ප්‍රතිඵලය.,
සිලි බෑග් එකක් පුරවල බත් එකක් විසි කලා.
බතුයි චිකනුයි මිරිස් කුඩුයි තුනපහයි අරව මේව ඔක්කොම එකට දාල ලිපේ තිබ්බ.
මෙලෝ රහක් නෑ.
බල්ලෙක්වත් කන්නෙ නෑ බං.
මදෑ බං. උයන්න දන්නෙ නැතුව බඩගින්නෙ ඉඳල ඇති ඕන තරම් මම. එලවලු තම්බගෙන කාලත් තියෙනව.
රහටම හදන්න පුලුවන් මැගී නූඩ්ල්ස් නේද?