කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

croshanlg

Member
Jan 7, 2008
2,665
285
0
6° 54' N 79° 52' E
මේ සතිය අවසානයේ දි තරු පන්තියේ සෙටි මෙනූ එකක් දානවා........:yes::yes::yes::P
පිළි ගැනීමේ බීම එකේ ඉදන් අතුරුපස වෙනකත් ඔක්කොම අඩංගු....!!!:D:D

ඒ ගමන්ම මගේ එකවුන්ට් එකට සල්ලි ටිකකුත් දාන්න මේ ඕන කරන බඩු ටික ගන්න...

:P:P:P

ThanQ Mr. Kibula

+4

 
Last edited:
Apr 19, 2011
5,700
210
0
අම්මෝ ඉන්න බැරියෝ
food-and-drink004.gif
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් ආපු පී එම් එකකින් කියන පරිදි බයිට් එකටත් මරු ලු......!!!!!!:baffled::baffled::baffled:
    මුං ඒ ටිකට බෝතලයකුත් ඇරලා......!!!:angry::angry::angry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෑම "තරු" පන්තියේ උනාට හදන්න තරු විසිවෙන ගානක් නම් යන්නේ නැත. නමුත් කඩෙන් ගන්න ගියොත් නම් තරු නෙවෙයි වෙන මොනව පෙනෙයි ද කියන්නට බැරිය.
    මේක ඇත්තට ම දාන්නේ අපේ ආදරණිය සාමාජිකයෙකු ගැන සළකලා.....
    අපේ හිතාදර හොර සුදු පූස් තඩියා ගේ "වෙන්ඩ නැන්දම්මලා සහ මාමණ්ඩිලා" එන දවසට හදන්න කියල තමා දාන්නේ........!!!!
    :shocked::shocked::shocked::shocked::nerd::nerd::nerd:
    එයාලා ඇවිත් කාලා එහෙම ගියා බං
    එදා හදලා තිබ්බේ නෙළුම් අලයි පරිප්පුයි මාළු ඇඹුල්තියල් එකයි වට්ටක්කා කොලයි බටු මෝජුවකුයි... ඒ වගේ ඒවා තමයි
    මට මතක ඒවා කිව්වේ
    නෙළුම් අල කියන්නේ මගේ ෆේවරිට්:D:D:D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :cool: සිරාවටම පැහැදිලිව තියෙනව විස්තරයි පින්තූරයි. :sorry: මේ ජීටී අයිය ඉක්මනට ඉවුම් පිහුම් වලට වෙනමම සෙක්ෂන් එකක් දැම්මොත් එළ. :yes: එතකොට ත්‍රේඩ් ටික ඔක්කොම එක තැනින් බලාගෙන එක එක විදියට කෑම හදල කන්න පුළුවන්. :( අඩු ගානෙ අළුතෙන්ම ත්‍රේඩ් එකක් ඕපන් කරල ස්ටිකි කරල ඒකට මේ කෑම හදන ත්‍රේඩ් වල ලින්ක් විතරක ම දැම්ම නම් හරිම වටිනව.

    :cool: නියමයි දත් කිඹුල අයියෙ.. :no: රෙප් දෙන්න බෑ ලු. :D පුළුවන් දවසක හදල බලන්නම් මමත්..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :shocked::shocked::shocked::shocked::nerd::nerd::nerd:

    නෙළුම් අලයි පරිප්පුයි මාළු ඇඹුල්තියල් එකයි වට්ටක්කා කොලයි බටු මෝජුවකුයි... ඒ වගේ ඒවා තමයි
    මට මතක ඒවා කිව්වේ
    නෙළුම් අල කියන්නේ මගේ ෆේවරිට්:D:D:D


    සිරාවටම කටට කෙල උනන කෑම ටිකක් බන්..තෝ අපිට කිව්වනම් එනවනෙ..පූසිව බලන්නත් එක්ක:frown::frown::frown:

    දෙයක් කියන්නම්..මගෙත් ආසම කෑමක් තමයි නෙළුම් අල...:P:P:P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    සිරාවටම කටට කෙල උනන කෑම ටිකක් බන්..තෝ අපිට කිව්වනම් එනවනෙ..පූසිව බලන්නත් එක්ක:frown::frown::frown:

    දෙයක් කියන්නම්..මගෙත් ආසම කෑමක් තමයි නෙළුම් අල...:P:P:P
    පොඩ්ඩයි උයලා තිබ්බේ
    මාත් කෑවේ බත් පිගන් තුනයි:dull:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සිරාවටම කටට කෙල උනන කෑම ටිකක් බන්..තෝ අපිට කිව්වනම් එනවනෙ..පූසිව බලන්නත් එක්ක:frown::frown::frown:

    දෙයක් කියන්නම්..මගෙත් ආසම කෑමක් තමයි නෙළුම් අල...:P:P:P

    යකෝ මේව කියන්න එපා, මේව ගේ වෙලාවලට.........!!!!:angry::angry:
    මේ චීන කෑම වගේ ද අපේ දේශීය ආහාර...?:nerd:
    කෙළ ගිලුණා කියවද්දී........:baffled::baffled:
    නෙළුම් අල හීනියට ලියල හදන ව්‍යංජනය වේලපු මිරිස් කෑලි දාල තෙම්පරාදු කලා ම කොහොමද රහ...?????:P:P:P
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එල එල දැක්කම දැන් හදන්න හිතෙනවා.......
    කොහොමත් වැඩේ කියන්නෙ ගෙදර ගිය කාලෙක තමයි මේව කරන්න වෙන්නෙ.
    තෑන්ක්ස් බ්‍රෝ....
    rep bedala ennalu...:-(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පොඩ්ඩයි උයලා තිබ්බේ
    මාත් කෑවේ බත් පිගන් තුනයි:dull:

    :oo::oo::frown::frown::growl::growl:

    පොඩ්ඩට ඔහොමනන් ගොඩක් උයපු දවසට පිගන් කීයක් කනවද උඹ? :lol::lol:
    නැත්නම් කෙල්ල හිටපු නිසා කෑම කෑවත් නොකෑව වගේද? :lol::lol:

    උඹ හදිස්සියට කඩෙන් බත් එහෙම කන්න යන්න එපා..:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    නෙළුම් අල හීනියට ලියල හදන ව්‍යංජනය වේලපු මිරිස් කෑලි දාල තෙම්පරාදු කලා ම කොහොමද රහ...?????:P:P:P

    බදින කෙල්ලට මේව කියල දෙන්න වෙයිද මන්ද??:baffled::baffled:
    කොහොම උනත් අපිත් මේවා දැනගන්න එක හොදයි දැන්ම..

    අඩෝ සිරාවටම කටට කෙල උනනවා..
    ඇත්තටම උණුවෙන් පිගන් 3ක් උනත් කන්න පුලුවන්:P:P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :oo::oo::frown::frown::growl::growl:

    පොඩ්ඩට ඔහොමනන් ගොඩක් උයපු දවසට පිගන් කීයක් කනවද උඹ? :lol::lol:
    නැත්නම් කෙල්ල හිටපු නිසා කෑම කෑවත් නොකෑව වගේද? :lol::lol:

    උඹ හදිස්සියට කඩෙන් බත් එහෙම කන්න යන්න එපා..:baffled::baffled:
    කඩෙන් කන්නත් ආසයි බං
    පූසිලෑ ගෙදර අය දන්නවා මගේ කෑම ගැන
    එහෙ ගියාමත් මං ඔහොම තමයි කන්නේ
    කන එකට මෙන ලැජ්ජාවක්ද බං
    කොහෙ ගියත් මොන වගේ තැනක් උනත් කොච්චර ලොකු ප්ලේස් එකක් උනත්
    පූසා කාලා ඇති බඩ කට පිරෙන්න පිගන් තුන හතරක්:D:D:D