තව සිරා බාන්ඩයක් තියෙනවාබදින කෙල්ලට මේව කියල දෙන්න වෙයිද මන්ද??
කොහොම උනත් අපිත් මේවා දැනගන්න එක හොදයි දැන්ම..
අඩෝ සිරාවටම කටට කෙල උනනවා..
ඇත්තටම උණුවෙන් පිගන් 3ක් උනත් කන්න පුලුවන්
තව සිරා බාන්ඩයක් තියෙනවා
අල දළු
පට්ටම තමයි
පෙරේත දොස්තරයකෝ මේව කියන්න එපා, මේව ගේ වෙලාවලට.........!!!!
මේ චීන කෑම වගේ ද අපේ දේශීය ආහාර...?
කෙළ ගිලුණා කියවද්දී........
නෙළුම් අල හීනියට ලියල හදන ව්‍යංජනය වේලපු මිරිස් කෑලි දාල තෙම්පරාදු කලා ම කොහොමද රහ...?????![]()



ඇයි? වැරදි ත්‍රෙඩ් එකකට එන්ටර් වෙලා..හරි එක හොයාගෙන යන්න![]()
deka punne nathiwa hitapan tho

බය වෙන්න එපා.. මම උඹට බිස්නස් පාඩු කරන්නෙ නැතුව එහෙම නොකර ඉන්නම්.. අහෝ ඛේදයකි....!!!!
මා එවැනි දේ නිර්මාණය කිරීමට නොදනිමි.....!!!!!![]()


uyanna puluvan minihata ona ganiyekva va ithin /// 
හොද වෙලාවට මේක දාලා තියෙන්නේ....... මම මේ 170 බස් එකකට ඕඩර් එක දෙන්න හැදුවා විතරයි........![]()
අපි කැම්පස් ඉන්න කාලෙ යනව අනුරාධපුර වගේ පැති වල අග හිගකම් තියන ගොවියන් ගේ කුඹුරු කපල දෙන්න නොමිලේ. එහෙම ගිය දවසක එක වයසක අම්ම කෙනෙක් හදල ගෙනත් දුන්නා තෙප්පිලි මාළු උයලා, කඩල පරිප්පුයි පොල් සම්බෝලයි එක්ක රතු හාගේ කැකුළු බතක්. ඒ මනුස්සයට දෙන්න පුළුවන් එච්චරයි......!!!
දැන් මේ මතක් වෙන කොටත් ටැප් එක ඇරිය වගේ කෙළ උනනව කටට.....
මාර රහයි බං....!!!!!!!
මම අහගත්තා තෙප්පිලි හදන විදිය ඒ අම්මගෙන්. ඒකත් හදල දාන්න වටින එකක් කියල මට හිතෙනව......!!!