කටට රහට උයමු........Sweet & Sour Chicken-EK Cookery Class (7)

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    බදින කෙල්ලට මේව කියල දෙන්න වෙයිද මන්ද??:baffled::baffled:
    කොහොම උනත් අපිත් මේවා දැනගන්න එක හොදයි දැන්ම..

    අඩෝ සිරාවටම කටට කෙල උනනවා..
    ඇත්තටම උණුවෙන් පිගන් 3ක් උනත් කන්න පුලුවන්:P:P
    තව සිරා බාන්ඩයක් තියෙනවා
    අල දළු
    පට්ටම තමයි
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනන් අපි නෙළුම් අල ව්‍යාජනය පුලුවන් තරම් ඉක්මනින් බලාපොරොත්තු වෙනවා..
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තව සිරා බාන්ඩයක් තියෙනවා
    අල දළු
    පට්ටම තමයි

    යකෝ මේව කියන්න එපා, මේව ගේ වෙලාවලට.........!!!!:angry::angry:
    මේ චීන කෑම වගේ ද අපේ දේශීය ආහාර...?:nerd:
    කෙළ ගිලුණා කියවද්දී........:baffled::baffled:
    නෙළුම් අල හීනියට ලියල හදන ව්‍යංජනය වේලපු මිරිස් කෑලි දාල තෙම්පරාදු කලා ම කොහොමද රහ...?????:P:P:P
    පෙරේත දොස්තර:P:P:P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    deka punne nathiwa hitapan tho

    :lol::lol: බය වෙන්න එපා.. මම උඹට බිස්නස් පාඩු කරන්නෙ නැතුව එහෙම නොකර ඉන්නම්..
    00020473.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි කැම්පස් ඉන්න කාලෙ යනව අනුරාධපුර වගේ පැති වල අග හිගකම් තියන ගොවියන් ගේ කුඹුරු කපල දෙන්න නොමිලේ. එහෙම ගිය දවසක එක වයසක අම්ම කෙනෙක් හදල ගෙනත් දුන්නා තෙප්පිලි මාළු උයලා, කඩල පරිප්පුයි පොල් සම්බෝලයි එක්ක රතු හාගේ කැකුළු බතක්. ඒ මනුස්සයට දෙන්න පුළුවන් එච්චරයි......!!!
    දැන් මේ මතක් වෙන කොටත් ටැප් එක ඇරිය වගේ කෙළ උනනව කටට.....
    මාර රහයි බං....!!!!!!!
    මම අහගත්තා තෙප්පිලි හදන විදිය ඒ අම්මගෙන්. ඒකත් හදල දාන්න වටින එකක් කියල මට හිතෙනව......!!!
     

    bandibana

    Member
    Jun 16, 2011
    928
    33
    0
    machan man me dan umbe okkama post balala umba dapu hama kama thread ekakama page eka save kara gaththa !!! patta ban umba full details pita dala thiyenava ...

    ape anik chefath sahenna mahansivela thiyenava.. eth eyage samahara pic dan naha !!!! man pm ekakuth yavva...
    gttrz ayyata kiyapan ban venama cooking section ekak arinna kiyala .. meka sira.. sahenna vadagath venava... :P:P uyanna puluvan minihata ona ganiyekva va ithin /// :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    හොද වෙලාවට මේක දාලා තියෙන්නේ....... මම මේ 170 බස් එකකට ඕඩර් එක දෙන්න හැදුවා විතරයි........ :P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හොද වෙලාවට මේක දාලා තියෙන්නේ....... මම මේ 170 බස් එකකට ඕඩර් එක දෙන්න හැදුවා විතරයි........ :P

    අම්මේ ඔව්...මගේ බඩ රස්සාව නැත්නම් ඉවරයි නොවැ........!!!
     

    blackcatcyb

    Active member
  • Jun 9, 2007
    649
    162
    43
    New Zealand
    අපි කැම්පස් ඉන්න කාලෙ යනව අනුරාධපුර වගේ පැති වල අග හිගකම් තියන ගොවියන් ගේ කුඹුරු කපල දෙන්න නොමිලේ. එහෙම ගිය දවසක එක වයසක අම්ම කෙනෙක් හදල ගෙනත් දුන්නා තෙප්පිලි මාළු උයලා, කඩල පරිප්පුයි පොල් සම්බෝලයි එක්ක රතු හාගේ කැකුළු බතක්. ඒ මනුස්සයට දෙන්න පුළුවන් එච්චරයි......!!!
    දැන් මේ මතක් වෙන කොටත් ටැප් එක ඇරිය වගේ කෙළ උනනව කටට.....
    මාර රහයි බං....!!!!!!!
    මම අහගත්තා තෙප්පිලි හදන විදිය ඒ අම්මගෙන්. ඒකත් හදල දාන්න වටින එකක් කියල මට හිතෙනව......!!!

    ඔය තියෙන්නෙ කෑමනේ, එලම තමා.....
     

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    MAXXA MACHAN DAKIDDI KATATA KELA UNANAWA
    ETH MAMA ASAMA NATHI DEYAK UYANAWA KIYANA EKA
    MONA KARANNADA KELA GILA GILA INNAM