Rote learning
මට තේරෙන විදිහ කියන්නම්. Rote learn කියන එක වාක්‍යයක යෙදුවොත් මෙහෙම එනවනේParroting
He is rote learning all the causes for depression. ඒක ටිකක් නැචුරල් නෑ නේද. සාමාන්‍යයෙන් parrot කියන්නේ ඒකෙ අර්ථය වැඩිය care කරන්නැතුව කට පාඩම් කරන එක. He is parroting all the causes for depression. ඉතින් මට හිතෙන විදිහට ඔයාට සුදුසුම වචනය" learn " . He is learning all the causes for depression . මමත් හරියටම දන්නෑ ඉතින් මට හිතන විදිහ තමා කිව්වේ
Last edited: