කටවහනවා අන්තවාදියා

dilann

Well-known member
  • Jul 6, 2018
    68,868
    169,360
    113
    එකමත් එක රටක
    විමලා පටන්ගත්තේ විජේවීර අනුකරණය කරලා... තාම ඒ විදියටමයි කතාව.
    ඔය jvp එකේ ගොඩක් උන් තාමත් ඒ විදිය අනුකරණය කරන්නේ. :lol:
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,528
    8,992
    113
    මදැයි බෝම්බේ තියන්න සම්බන්ද එවුන් අල්ලයි කියලා හිතුවා. :baffled:
    අන්තිමට ඒකත් නාට්‍යයක් උනා. :frown:
    සෙට් එකම එක වල්ලේ බඩු. :lol:
    මුගෙත් කට විතරයි. :angry:
    දැන් ඔය කියන හැමදේම වෙලාද බන්..බදිරුදීන් සෙට් වෙලදා.මොකක්ද ඇමතිකම .විමල් ගෙදරද
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,735
    1
    32,572
    113
    - උඩරට -
    දැන් ඔය කියන හැමදේම වෙලාද බන්..බදිරුදීන් සෙට් වෙලදා.මොකක්ද ඇමතිකම .විමල් ගෙදරද

    ඒක නම් හරියටම කියන්න අමාරුයි බන්.
    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.
    ජනාධිපතිට පොලීසිය පාලනය කරන්න බෑ
    ඒ තරමට දූශිත වෙලා
    නිකන් අල්ලලා ඇතුලට දාලා නිදහස් කරනවා
    ඒකද මිනිස්සු බලාපොරොත්තු උනේ
    ඔක්කොම නාට්‍ය තමා.
    දැක්කනේ අර අනුරුද්ධ සම්පායෝ නාට්‍ය.

    අර රංජන් කියන්නේ මේක දැන් ස්මාර්ට් පොලිටික්ස් කියලා :lol:
    උඩින් බොරුවට බැනගෙන මිනිස්සු ගොනාට අන්දලා
    යටින් එකට ඉදන් වැඩ කරනවා.
    නිව්ස් වලට පෙන්නන හැමදේම ඇත්ත නෙවේ බ්‍රෝ.

    අපිත් ජන්දේ දීපූ මිනිස්සු තමා, ඒ උනාට අපි බලාපොරොත්තු උනේ මේකද? :baffled:
     
    • Like
    Reactions: dhanuka kumara

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,551
    1
    59,061
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒක නම් හරියටම කියන්න අමාරුයි බන්.
    වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.
    ජනාධිපතිට පොලීසිය පාලනය කරන්න බෑ
    ඒ තරමට දූශිත වෙලා
    නිකන් අල්ලලා ඇතුලට දාලා නිදහස් කරනවා
    ඒකද මිනිස්සු බලාපොරොත්තු උනේ
    ඔක්කොම නාට්‍ය තමා.
    දැක්කනේ අර අනුරුද්ධ සම්පායෝ නාට්‍ය.

    අර රංජන් කියන්නේ මේක දැන් ස්මාර්ට් පොලිටික්ස් කියලා :lol:
    උඩින් බොරුවට බැනගෙන මිනිස්සු ගොනාට අන්දලා
    යටින් එකට ඉදන් වැඩ කරනවා.
    නිව්ස් වලට පෙන්නන හැමදේම ඇත්ත නෙවේ බ්‍රෝ.

    අපිත් ජන්දේ දීපූ මිනිස්සු තමා, ඒ උනාට අපි බලාපොරොත්තු උනේ මේකද? :baffled:

    අද දෙරණෙ ප්‍රවෘත්ති වල පෙන්නුවා පාස්කු කොමිසමේ රනිල් සාක්ෂි දීපු විස්තරේ. ඒකෙදි කාගෙන්හරි ප්‍රශ්න කරනවා බුර්කා තහනම් නොකලේ කාගෙ බලපෑමෙන්ද කියල. අන්න ඒ කොටස බැලුවොත් තේරෙනව මේ ඔක්කොම නාට්‍යයක් විතරයි කියල.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,215
    25,978
    113
    29
    ලොවෙත් නැති තැනක
    විමලෂේන කෝ මේ විමලෂේන.. රියාද් බදුර්දීන් නිදිහස් වුනාට ඔයා කම්පා වෙන්න එපා විමලෂේන . ඌව ආයේ ඇතුලට දාන්න උඹලඟ තියෙන ෂාක්කි ටික දීපන් විමලෂේන. ඒතකොට උව ඇතුලට දානවා විමලෂේන. ඒත් විමලේෂන උබ ඒවා දෙන්නේ නෑනේ විමලෂේන.. ඒහින්දා ඕක වෙන්නේ නෑනේ විමලෂේන
    උබ ඉෂ්ෂර බත් කන හරක් එට නමයක් ඇන්දුවානේ විමලෂේන... අන්න උබට පුට්ටුවෙන් පල නොකියා පලා බෙදනවානේ විමලෂේන... හරි කමක් නෑ විමලෂේන නාකි මයිනා ලඟදීම බදුන්දින්ව ගන්නවා විමලෂේන.... එදාට උබ ව්‍යග්‍රා පෙත්තකුත් අරගෙන යන තූත්තුකුඩියකට පලයන් විමලෂේන
     
    • Haha
    Reactions: mmrizmy