




දැන් ඔය කියන හැමදේම වෙලාද බන්..බදිරුදීන් සෙට් වෙලදා.මොකක්ද ඇමතිකම .විමල් ගෙදරදමදැයි බෝම්බේ තියන්න සම්බන්ද එවුන් අල්ලයි කියලා හිතුවා.
අන්තිමට ඒකත් නාට්‍යයක් උනා.
සෙට් එකම එක වල්ලේ බඩු.
මුගෙත් කට විතරයි.![]()
දැන් ඔය කියන හැමදේම වෙලාද බන්..බදිරුදීන් සෙට් වෙලදා.මොකක්ද ඇමතිකම .විමල් ගෙදරද


ඒක නම් හරියටම කියන්න අමාරුයි බන්.
වෙන්නත් පුලුවන් නොවෙන්නත් පුලුවන්.
ජනාධිපතිට පොලීසිය පාලනය කරන්න බෑ
ඒ තරමට දූශිත වෙලා
නිකන් අල්ලලා ඇතුලට දාලා නිදහස් කරනවා
ඒකද මිනිස්සු බලාපොරොත්තු උනේ
ඔක්කොම නාට්‍ය තමා.
දැක්කනේ අර අනුරුද්ධ සම්පායෝ නාට්‍ය.
අර රංජන් කියන්නේ මේක දැන් ස්මාර්ට් පොලිටික්ස් කියලා
උඩින් බොරුවට බැනගෙන මිනිස්සු ගොනාට අන්දලා
යටින් එකට ඉදන් වැඩ කරනවා.
නිව්ස් වලට පෙන්නන හැමදේම ඇත්ත නෙවේ බ්‍රෝ.
අපිත් ජන්දේ දීපූ මිනිස්සු තමා, ඒ උනාට අපි බලාපොරොත්තු උනේ මේකද?![]()