කටවුට්_සිරා

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    කටවුට් යුද්ධයෙන් කොළඹ ආයෙත් අවලස්සනයි

    හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය මැතිවරණ සඳහා පෝස්ටර්, කටවුට් හා බැනර් භාවිතා කළ ආකාරය පිළිබඳව ඔහුට විවිධ චෝදනා එල්ල වන්නට විය. පසුගිය ජනපතිවරණය ඒ සඳහා හොඳම උදාහරණයයි. එහිදී එම කරුණු විවේචනය කරමින් සමාජ මාධ්‍ය හරහා විශාල විරෝධයක් ගෙන ගියේය. එසේම හිටපු ජනපතිවරයාගේ මැතිවරණය මෙහෙයවූවන් සිදුකළ එම ක්‍රියාමාර්ගය හේතුවෙන් ඔහුගේ ඡන්ද ව්‍යාපාරටද දරුණු බලපෑමක් ඇතිවිය.

    නමුත් එවකට පොදු අපෙක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ඡන්ද ව්‍යාපාරයේදී පෝස්ටර්, කටවුට් හා බැනර් භාවිතය අවම වශයෙන් සිදුකළ අතර ඒ සඳහා වැය වන මුදල් ඉතිරිකර වකුගඩු අරමුදලක්ද ස්ථාපිත කළේය.

    මෙවැනි වාතාවරණයක් යටතේ එළැඹෙන 04 දා කුරුණෑගලදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වැනි සංවත්සරයට සුබ පතා කොළඹ නගරයේ මංමාවත්හි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව රැගත් පෝස්ටර් කටවුට් හා බැනර් විශාල ලෙස ප්‍රදර්ශනය කර තිබේ. විවිධ පාර්ශ්ව විසින් මෙම ප්‍රචාරක පුවරු නිර්මාණය කර තිබෙන අතර එය පක්ෂයට සුබ පැතුම් එක්කරමින් සිදුකර තිබේ.

    කෙසේ වෙතත් එයට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රුව යොදා ගැනීම හේතුවෙන් එය ජනපතිවරාගේ ප්‍රතිරූපයට හානියක් සිදුවෙන බව විචාරකයන්ගේ අදහසයි. කොළඹ දිස්ත්‍රික්කයේ නිදහස් පක්ෂ සංවිධායකයන් විසින් මෙම ක්‍රියාමාර්ගය සිදුකර තිබේ.එසේම මේ වන සමාජ මාධ්‍යයේ මේ පිළිබඳව විශාල කතිකාවතක්ද නිර්මාණය වී තිබේ. විවිධ පාර්ශ්ව වලින් සිදුකරන මෙම ක්‍රියා හේතුවෙන් ජනපතිවරයාගේ නමට නම් සිදුවන්නේ පිරිමැසිය යුතු පිරිවැයකි.

    AID_6944.jpg

    AID_6953.jpg

    AID_6955.jpg

    AID_6959.jpg

    AID_6961.jpg

    AID_6963.jpg

    AID_6966.jpg

    AID_6980.jpg

    AID_6986.jpg

    AID_6990.jpg

    AID_6995.jpg

    AID_7001.jpg

    AID_7006.jpg

    AID_69951.jpg

    AID_70061.jpg

    AID_7010.jpg

    AID_7012.jpg

    AID_7015.jpg

    AID_7018.jpg

    AID_7023.jpg

    AID_7028.jpg

    AID_7032.jpg

    අද/ලංකාදීප​
     
    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    sri-lankan-president-maithripala-sirisenas-brother-killed-in-axe-attack.jpg

    ඈගිලි කොර වෙලා පණු හොරි හෑදීයන්
    ඈස් ගෙඩි දෙකත් එලියට පෑන වෑටීයන්
    කානු පල්ලේ වෑටිලා මිය ඈදීයන්
    බල්ලෙක් වෙලා ආයෙත් ඉපදීයන්
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    බලය ගන්නකන් ඔක්කොම බුදුහාමුදුරුවන්ට, ජේසුට, ශිව දෙයියන්ට, අගල් බාගයක් විතර පල්ලෙහායින් තියන්න් පුලුවන් තරමට සාදාරනයි සරලයි.. බලේ ලැබුනම තමා කාලි මැනියො ගාවට සෙට් වෙන්නේ..
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,133
    16,998
    113
    බලය ගන්නකන් ඔක්කොම බුදුහාමුදුරුවන්ට, ජේසුට, ශිව දෙයියන්ට, අගල් බාගයක් විතර පල්ලෙහායින් තියන්න් පුලුවන් තරමට සාදාරනයි සරලයි.. බලේ ලැබුනම තමා කාලි මැනියො ගාවට සෙට් වෙන්නේ..

    :yes::(
     
    sudeshp4

    Active member
  • May 4, 2016
    630
    143
    43
    රත්මලාන
    :angry:...මහින්ද මහත්තයාටත් යන එන මං නැති වෙන තැනට වැඩ සිද්ධ වුනෙත් ඔය කෙරුවාවල් නිසාම තමයි...........:no:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    තොන්ඩුලන්තේ ජනාධිපති පුටුව කියන්නේ අමුතු එකක්... ඒකේ වාඩිවෙන එකාගේ මොළේ කොලොප්පං වෙලා පිස්සු කෙළිනවා.... ජනාධිපති පුටුවට එන කොට ඌ එන්නේ මුඵ ලෝකෙටම ආදර්ශයක් සපයන මහා යුග පුරුෂයෙක් විදියට... ඇවිල්ල දවස් ගාණක් යන කොට බලයෙන් මත් වෙනවා... දුම්මල ගාලවත් ඌව ආයෙ එලවන්න බෑ.... මුං ඡන්ද කාලෙ කියපු ඒවත්, දැන් කරන ඒවත් දිහා බලපුවහම අපිට ගහන්න ඕන හරක් ප**කින් මුන්ට ඡන්ද දුන්නට... :no: ලංකාවෙත් එහෙමද බං.....????? :lol::lol::lol:
     
    • Like
    Reactions: EUMA175

    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    sri-lankan-president-maithripala-sirisenas-brother-killed-in-axe-attack.jpg

    ඈගිලි කොර වෙලා පණු හොරි හෑදීයන්
    ඈස් ගෙඩි දෙකත් එලියට පෑන වෑටීයන්
    කානු පල්ලේ වෑටිලා මිය ඈදීයන්
    බල්ලෙක් වෙලා ආයෙත් ඉපදීයන්
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    I think this has nothing to do with presididnet . these cutout has made those who supporters. look at the corner pictures. me manthreela lakunu daganna katana weda mode minussu menu dakala chande dena ayane lankawe nine.
     
    • Like
    Reactions: EUMA175

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,930
    4,592
    113
    sri-lankan-president-maithripala-sirisenas-brother-killed-in-axe-attack.jpg

    ඈගිලි කොර වෙලා පණු හොරි හෑදීයන්
    ඈස් ගෙඩි දෙකත් එලියට පෑන වෑටීයන්
    කානු පල්ලේ වෑටිලා මිය ඈදීයන්
    බල්ලෙක් වෙලා ආයෙත් ඉපදීයන්
     
    Yahoowa

    Banned
    Jun 17, 2015
    1,557
    160
    0
    55
    Colombo 07
    I think this has nothing to do with presididnet . these cutout has made those who supporters. look at the corner pictures. me manthreela lakunu daganna katana weda mode minussu menu dakala chande dena ayane lankawe nine.
    උබව මම කලින් දැකලානැ ඒ නිසා උබ මේ ගනයට අයිති නැතුව ඇති. ඒත් මේකේ ඉන්නවා සෙට් එකක් ඒ කාලේ මහින්ද කටවුට් ගහනකොට සැහෙන්න විවෙචනය කරපු. එතකොට ඒ කාලේ මහින්දගේ සපොටර්ලා මෙහෙම කටවුට් ගැහුව වෙන්න බැරිද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    අපි මේ ලඟදි ඔෆිස් එකේ එකෙක්ගෙ මලගෙයක ගියා හෝමාගම පැත්තෙ, ඒ පැත්තෙ තාප්ප පුරවල අලුත් සංවිධායකයො + ජනපති, පෝස්ටර් ගහල නැතිවෙන්න.
    මට හිතාගන්න බැහැ.
    දැන් අර වකුගඩු රෝගෙ ඉවරෙයි ලංකාවෙ, මම හිතන්නෙ ඉවරෙටම ඉවර ඇති.. නැත්නම් ඔය සල්ලි දෙනව කිව්වෙ ඒකටනේ....

    XJf7Nhz.gif
     
    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    තොන්ඩුලන්තේ ජනාධිපති පුටුව කියන්නේ අමුතු එකක්... ඒකේ වාඩිවෙන එකාගේ මොළේ කොලොප්පං වෙලා පිස්සු කෙළිනවා.... ජනාධිපති පුටුවට එන කොට ඌ එන්නේ මුඵ ලෝකෙටම ආදර්ශයක් සපයන මහා යුග පුරුෂයෙක් විදියට... ඇවිල්ල දවස් ගාණක් යන කොට බලයෙන් මත් වෙනවා... දුම්මල ගාලවත් ඌව ආයෙ එලවන්න බෑ.... මුං ඡන්ද කාලෙ කියපු ඒවත්, දැන් කරන ඒවත් දිහා බලපුවහම අපිට ගහන්න ඕන හරක් ප**කින් මුන්ට ඡන්ද දුන්නට... :no: ලංකාවෙත් එහෙමද බං.....????? :lol::lol::lol:

    ලංකාවෙත් එහෙමද
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    උබව මම කලින් දැකලානැ ඒ නිසා උබ මේ ගනයට අයිති නැතුව ඇති. ඒත් මේකේ ඉන්නවා සෙට් එකක් ඒ කාලේ මහින්ද කටවුට් ගහනකොට සැහෙන්න විවෙචනය කරපු. එතකොට ඒ කාලේ මහින්දගේ සපොටර්ලා මෙහෙම කටවුට් ගැහුව වෙන්න බැරිද?

    this is sri lanka people attitude ban. i don't think maithere has anything to do with i saw he has asked remove cutout that he doesnt like it. mahinda / maithree kiyala wensak ne ban ova set eke okkoma ekai set eke weda tamai ea kale mahinda ge cutout kochara tibbada. ? ther are people blindly trust politician i really don't know what has happen to this country. :yes: