කටහඩ හරහා පරිගණකයක් හසුරුවන්න

SLSUN

Member
කටහඩ හරහා පරිගණකයක් හසුරුවන්න

කටහඩ හරහා පරිගණකයක් හසුරුවන්න [FONT=&quot]ඇත්නම් කොච්චර හොදද දැන් ඒකට පහසුකම් ඕනතරං තියනව විවිධ සොෆ්ට්වෙයාර් මෙන්න අපට ඉතාමත් පහසුවෙන්ම භාවිතා කලහැකි ආකාරයට මෙම පහසුකම මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් සමාගම සලසා දීල තියනව වික්ඩොස් 7 භාවිතා කරනවනම් මෙම පහසුකම ඔබේ පරිගණකය තුලත් ඉතා පහසුවෙන් ස්ථාපනය කල හැකියි සමහරු දන්නවති ඇති මෙහෙමයි කරන්න ඕන[/FONT]
මයික් එකක් ඕන වෙනව
මේවගේ
545609.jpg

මේක සෙට් කරල

[FONT=&quot]ස්ටාර්ට් මෙනු එකෙන් කොනට්‍රෝල් පැනල් එකට යන්න[/FONT]
[FONT=&quot]speech Recognition තොරන්න
[/FONT]
Untitled-2.jpg









ඊට පසු මෙහෙම ඒවි
2.jpg



මෙහි දක්වා ඇති ආකාරයට වැඩේ කරගෙන යන්න:yes::yes::yes:

3.jpg

කඩ්ඩ හරියටම ඕන වෙනව

4.jpg



ටිකක් විතර අමාරු ද මන්ද

5.jpg



වින්ඩෝස් එක්ක වැඩකරන්නෙ මෙහෙමයි මෙටික හොදට මතක තියාගන්න මේවිදියට තමයි අපි කරන්න ඕන



6.jpg


වැඩේ ඉවරවුනාම ඩෙක්ස්ටොප් එකට ගැජට් එක එනව


ඊට පස්සෙ ඔන් කරල ඔබේ විධනෙය දීල බලන්න
ශෝද නම්බර්ස්
කිවුවාම මේවගේ
10.jpg

උත්සාහ කරල බලන්න මවුස් කී බොර්ඩ් නැතුව පරිගණකය හසුරුවන්න
මාර ආතල් නේ


බලල ඉවරනම් දැන්ම වැඩේ පටාන් ගන්න ඊට කලින් මෙගැන මොනවහරි ලියල යනවනම් එල
11.gif
:):):):):yes:
 
Last edited:

sam_c

Member
Oct 21, 2010
475
104
0
ආතල් නම් තමයි බන්... එත් වැඩෙ ලෙසි නෑ...
rep+
 

SLSUN

Member
good post

good post not a repost

Maxxa Macho...
Good Post........

ow adaa udeth mang try karaa :)

පැටියා;9684601 said:
සුපිරියි මචෝ.....
තැංකියු :yes:

maru ne ban.mama ehenan keyboard ekagalawala wisi karanawa
:P:P:P:P:P:P:P:P:P

ආතල් නම් තමයි බන්... එත් වැඩෙ ලෙසි නෑ...
rep+

නියමයිනේ
ස්තුතියි

have%20a%20nice%20day.png

Maxxa post bro :D
thnx for sharing
keep it up

rep denna barilu
thanks3.gif

 

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    mama nam me scene eka dannawa.:yes:
    Microsoft Speech Engine eka thamai meke use wenne.
    mama Browser ekakuth develop kala SAPI use karala.. facebook.com kiyala katin kiwwama yasa ageta facebook yanawa.
    :D:D