කට්ටඩි ආතල්

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,840
    1
    60,696
    113
    Mother Earth
    දෙහි ගෙඩි එවෙලේ ගෙනත් දුන්න ඒවා කපනවා බන් ලේ එන්න
    අංජනම් බලන උන් දැන් ගුරුන්නාන්සේ busy කියල ආපු එකාගේ address එක ලියන් ආයේ වෙන දවසක එන්න කියල දවසක් දීල යනව. පස්සේ ගුරාගේ ගෝලයා ගිහින් වටින් පිටින් විපරම් කරලා බලනවා ගෙදර මොන වගේද වත්තේ තියෙන ගස් වර්ග බලා ගන්නවා.
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ගෙවල් පැත්තෙ එකෙක්ට මලගිය එකෙක් වැහිලා මූ ගැහුවා කියන්නෙ අරූට පොල්මලෙන් චකස් චකස් ගාලා වැහුන එකා ලෙෆ්ට්
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    ගෙවල් පැත්තෙ එකෙක්ට මලගිය එකෙක් වැහිලා මූ ගැහුවා කියන්නෙ අරූට පොල්මලෙන් චකස් චකස් ගාලා වැහුන එකා ලෙෆ්ට්
    එහෙම ගහල දේවාල වේස ගෑනියෙක් ළමයෙක් මැරුවා.
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    කුකුලගේ පුක මහල මොකක්ද කට්ටඩිය කරන්න හදන ගුරුකම? එහෙම එකක් අහල නෑ
    පුක මැහුව ම ටික දවසකින් ඌ මැරෙනවා. ඊට පස්සෙ ඊටත් වඩා ලොකු තොවිලයක් කරන්න ඕන කියල
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    කව්දෝත්තෝ කුකුලංගේ පුක මහලා බඩ යන්න බේත් දුන්න එකා
     
    • Haha
    Reactions: helayalk

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    ඇත්කදුරේ සුමනසාර කියලා ඩයල් එකක් ඉන්නවා ලංකාවේ චැනල්වල බණ කියන. අපේ නැදැ කෙනෙක් ගුරුකම් වැඩක් කර ගන්න ගියා එයාගේ පිට්ටූගල පැත්තේ තියන පන්සලට. මමත් ගියා. ගියාම කුල්ලක් කරකවන්න කතා කරේ මට. අන්න එදා තමයි පොර වැඩේ වරද්ද ගත්තෙ. :yes: මුන් කතුරක් කුල්ලට ගහලා කතුරේ ඇගිල්ල දාන කෑල්ලක් මගේ ඇගිල්ලකටත්, අනිත් කෑල්ල එයාගේ ගෝලයෙක්ටත් දෙනවා. දැන් මම අල්ලගෙන ඉන්නවා, දුම් ගහනවා, ඒත් කැරකෙන්නෙ නැ. අරූ කරකවන්න දගලනවා. මම කැරකෙන්න නොදී තියාගෙන ඉන්නවා. :lol: මම ඔය සීන් එක ඒකාලෙ දැනගෙන හිටියා. පස්සේ උන්ටම චාටර් හිතිලා අවුල්ක් නැ කියලා කිව්වා.. ගෙදරට සෙත් පිරිත් කියන්න වෙයි කියලා කිව්වා . ඒ පාර. මළපෙරේත දෝෂයක් තියනවලු. ඒකට රු90000ක් ඕනි කිව්වා. මේ සිද්දිය උනේ අවුරුදු 10කට විතර කලින්. මේ සිවුරු කාරයා බුදු හාමුදුරුවොන් ගේ සිවුරට මුවා වෙලා මිත්‍යාව වපුරණව මදිවට, පිරිත් කියන්න 90000ක් ඉල්ලුවා. ඒකාලෙ හැටියට ඒක ලොකු ගාණක් බන්. මම හොදට අමතලා ආවා. මට හොද වැඩක් කරන්නම් කියලත් කිව්වා.😂 ඌ ගුරුකම් එහෙමත් දන්න එකෙකෙන්නේ. අද වෙනකන් ඌට මට මොකුත් කරගන්න බැරි උනා. :Pඕකා ටීවි චැනල් වලට ඇවිත් විද්‍යාකුලපති මහත්තයා ඉස්සරහත් ගූ උනා පස්සේ කාලෙක.
     
    • Haha
    Reactions: Mr.dark

    diya sewel lat baldiya

    Junior member
  • Oct 4, 2023
    54
    85
    18
    කුකුල වගේ උඹේ පුකත් මහගනින් ෆේල් පොන්නයෝ. එතකොට කාටවත් උඹේ පුක පලන්ඩ බැහැනේ. වැඩිම උනොත් කටට දෙයි. කමක් නැහැ උඹ කොල්ලොන්ගේ හුජ්ජ නාගන්න ආසයිනේ
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    විද්‍යාකුලපති
    මූත් අමු හොරෙක් නෙ. ඌ මේ ලගදි රෙදි ගලවගත්තෙ. පත්තරේට බොරු ලියලා මිනිස්සු ගෙන්න ගන්නවා. මූට ඩිග්‍රියක් වත් නෑ. මූ ඩොකෙක් කියලා පෙන්නන්න ගිහින් ඉල්ලන් කෑවා
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    මූත් අමු හොරෙක් නෙ. ඌ මේ ලගදි රෙදි ගලවගත්තෙ. පත්තරේට බොරු ලියලා මිනිස්සු ගෙන්න ගන්නවා. මූට ඩිග්‍රියක් වත් නෑ. මූ ඩොකෙක් කියලා පෙන්නන්න ගිහින් ඉල්ලන් කෑවා
    muu docek newei da ban.. ara ITN hari Hiru eken hari mokadda channel ekakin muu Dr. Dr gaga walalanne mui, Hamuduruwoi inna Prgram ekaka.. :angry: :baffled:
     
    • Like
    Reactions: Mr.dark

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,442
    6,322
    113
    muu docek newei da ban.. ara ITN hari Hiru eken hari mokadda channel ekakin muu Dr. Dr gaga walalanne mui, Hamuduruwoi inna Prgram ekaka.. :angry: :baffled:
    නෑ බන් ඉස්සර ඕකා මෝහනවේදී හරි මොකක් හරි දාගෙන හිටියේ. පස්සෙ මනෝ චිකිත්සක උණා පස්සෙ විශේෂඥ වෛද්‍ය වෙන්න ගිහින් කට්ටියට මාට්ටු උණා. විශේෂඥ තියා මූට වෛද්‍ය උපාධියක් වත් නෑ.

    @emoji diaries මොනව හරි කියන්න තියේ ද මේ ගැන?
     
    • Wow
    Reactions: Honda.putha

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැට අස්සෙන් පුක දෙන්න ගිහින් පුක මහගත්ත නේද වෙෂි…😂
    තොපේ පුක මහන්න ආපු හරකව එලෙව්ව. තෝත් පැනල ගිහින් නේද වෙෂි…:lol:
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,247
    1
    2,927
    113
    නෑ බන් ඉස්සර ඕකා මෝහනවේදී හරි මොකක් හරි දාගෙන හිටියේ. පස්සෙ මනෝ චිකිත්සක උණා පස්සෙ විශේෂඥ වෛද්‍ය වෙන්න ගිහින් කට්ටියට මාට්ටු උණා. විශේෂඥ තියා මූට වෛද්‍ය උපාධියක් වත් නෑ.

    @emoji diaries මොනව හරි කියන්න තියේ ද මේ ගැන?
    Aurwedic license ekak tiye mohanayata okage siya guruk බෙරවා kule
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    නෑ බන් ඉස්සර ඕකා මෝහනවේදී හරි මොකක් හරි දාගෙන හිටියේ. පස්සෙ මනෝ චිකිත්සක උණා පස්සෙ විශේෂඥ වෛද්‍ය වෙන්න ගිහින් කට්ටියට මාට්ටු උණා. විශේෂඥ තියා මූට වෛද්‍ය උපාධියක් වත් නෑ.

    @emoji diaries මොනව හරි කියන්න තියේ ද මේ ගැන?

    ඔව් බං. මෙයා මේ දේශිය වෛද්‍ය සභාවේ හිඩැස් ප්‍රයෝජනයට ගෙන තමයි වෛද්‍යවරයෙක් ලෙස පෙනි සිටින්නේ.
     
    • Like
    Reactions: Mr.dark