ගිරේ විට කන හුණු ගාලා තියෙන්නේ බංදෙහි ගෙඩි එවෙලේ ගෙනත් දුන්න ඒවා කපනවා බන් ලේ එන්න
ගිරේ විට කන හුණු ගාලා තියෙන්නේ බංදෙහි ගෙඩි එවෙලේ ගෙනත් දුන්න ඒවා කපනවා බන් ලේ එන්න
වද මල් ගෑවත් අව්ලක් නැ . ගිරේ පේන්නෙත් නැගිරේ විට කන හුණු ගාලා තියෙන්නේ බං

අංජනම් බලන උන් දැන් ගුරුන්නාන්සේ busy කියල ආපු එකාගේ address එක ලියන් ආයේ වෙන දවසක එන්න කියල දවසක් දීල යනව. පස්සේ ගුරාගේ ගෝලයා ගිහින් වටින් පිටින් විපරම් කරලා බලනවා ගෙදර මොන වගේද වත්තේ තියෙන ගස් වර්ග බලා ගන්නවා.දෙහි ගෙඩි එවෙලේ ගෙනත් දුන්න ඒවා කපනවා බන් ලේ එන්න
එහෙම ගහල දේවාල වේස ගෑනියෙක් ළමයෙක් මැරුවා.ගෙවල් පැත්තෙ එකෙක්ට මලගිය එකෙක් වැහිලා මූ ගැහුවා කියන්නෙ අරූට පොල්මලෙන් චකස් චකස් ගාලා වැහුන එකා ලෙෆ්ට්
පුක මැහුව ම ටික දවසකින් ඌ මැරෙනවා. ඊට පස්සෙ ඊටත් වඩා ලොකු තොවිලයක් කරන්න ඕන කියලකුකුලගේ පුක මහල මොකක්ද කට්ටඩිය කරන්න හදන ගුරුකම? එහෙම එකක් අහල නෑ
මුන් කතුරක් කුල්ලට ගහලා කතුරේ ඇගිල්ල දාන කෑල්ලක් මගේ ඇගිල්ලකටත්, අනිත් කෑල්ල එයාගේ ගෝලයෙක්ටත් දෙනවා. දැන් මම අල්ලගෙන ඉන්නවා, දුම් ගහනවා, ඒත් කැරකෙන්නෙ නැ. අරූ කරකවන්න දගලනවා. මම කැරකෙන්න නොදී තියාගෙන ඉන්නවා.
මම ඔය සීන් එක ඒකාලෙ දැනගෙන හිටියා. පස්සේ උන්ටම චාටර් හිතිලා අවුල්ක් නැ කියලා කිව්වා.. ගෙදරට සෙත් පිරිත් කියන්න වෙයි කියලා කිව්වා . ඒ පාර. මළපෙරේත දෝෂයක් තියනවලු. ඒකට රු90000ක් ඕනි කිව්වා. මේ සිද්දිය උනේ අවුරුදු 10කට විතර කලින්. මේ සිවුරු කාරයා බුදු හාමුදුරුවොන් ගේ සිවුරට මුවා වෙලා මිත්‍යාව වපුරණව මදිවට, පිරිත් කියන්න 90000ක් ඉල්ලුවා. ඒකාලෙ හැටියට ඒක ලොකු ගාණක් බන්. මම හොදට අමතලා ආවා. මට හොද වැඩක් කරන්නම් කියලත් කිව්වා.
ඕකා ටීවි චැනල් වලට ඇවිත් විද්‍යාකුලපති මහත්තයා ඉස්සරහත් ගූ උනා පස්සේ කාලෙක.මූත් අමු හොරෙක් නෙ. ඌ මේ ලගදි රෙදි ගලවගත්තෙ. පත්තරේට බොරු ලියලා මිනිස්සු ගෙන්න ගන්නවා. මූට ඩිග්රියක් වත් නෑ. මූ ඩොකෙක් කියලා පෙන්නන්න ගිහින් ඉල්ලන් කෑවාවිද්යාකුලපති
muu docek newei da ban.. ara ITN hari Hiru eken hari mokadda channel ekakin muu Dr. Dr gaga walalanne mui, Hamuduruwoi inna Prgram ekaka..මූත් අමු හොරෙක් නෙ. ඌ මේ ලගදි රෙදි ගලවගත්තෙ. පත්තරේට බොරු ලියලා මිනිස්සු ගෙන්න ගන්නවා. මූට ඩිග්රියක් වත් නෑ. මූ ඩොකෙක් කියලා පෙන්නන්න ගිහින් ඉල්ලන් කෑවා

නෑ බන් ඉස්සර ඕකා මෝහනවේදී හරි මොකක් හරි දාගෙන හිටියේ. පස්සෙ මනෝ චිකිත්සක උණා පස්සෙ විශේෂඥ වෛද්‍ය වෙන්න ගිහින් කට්ටියට මාට්ටු උණා. විශේෂඥ තියා මූට වෛද්‍ය උපාධියක් වත් නෑ.muu docek newei da ban.. ara ITN hari Hiru eken hari mokadda channel ekakin muu Dr. Dr gaga walalanne mui, Hamuduruwoi inna Prgram ekaka..![]()
![]()
තොපේ පුක මහන්න ආපු හරකව එලෙව්ව. තෝත් පැනල ගිහින් නේද වෙෂි…වැට අස්සෙන් පුක දෙන්න ගිහින් පුක මහගත්ත නේද වෙෂි…![]()

Aurwedic license ekak tiye mohanayata okage siya guruk බෙරවා kuleනෑ බන් ඉස්සර ඕකා මෝහනවේදී හරි මොකක් හරි දාගෙන හිටියේ. පස්සෙ මනෝ චිකිත්සක උණා පස්සෙ විශේෂඥ වෛද්‍ය වෙන්න ගිහින් කට්ටියට මාට්ටු උණා. විශේෂඥ තියා මූට වෛද්‍ය උපාධියක් වත් නෑ.
@emoji diaries මොනව හරි කියන්න තියේ ද මේ ගැන?
නෑ බන් ඉස්සර ඕකා මෝහනවේදී හරි මොකක් හරි දාගෙන හිටියේ. පස්සෙ මනෝ චිකිත්සක උණා පස්සෙ විශේෂඥ වෛද්‍ය වෙන්න ගිහින් කට්ටියට මාට්ටු උණා. විශේෂඥ තියා මූට වෛද්‍ය උපාධියක් වත් නෑ.
@emoji diaries මොනව හරි කියන්න තියේ ද මේ ගැන?