කට්ටඩි ගුරුන්නා

EdiT

Member
Oct 13, 2012
384
19
0
මහර
කට්ටඩි ගුරුන්නා

කෝ අපේ කට්ටඩි ගුරුන්නා ..!

-
-
-
-
-
-

missing ද ...!
 
Sep 15, 2014
87
27
0
ඇයි බන් මේ අනුන්ගේ රෙද්දක් හොයන්නේ. කට්ටඩිය ඌ උගේ වුර්තිය කරන ඉඳියි. ඔය යස අගේට අපේ නැකත් රාල තමන්ගේ වුර්තිය කරගෙන ඉන්නේ.

මමනම් කියන්නේ උබ පිළිගන්නේ නැත්නම් උබ පැත්තකට වෙලා හිටපන්.
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    අයිලප්පෙරුම;17176598 said:
    ඇයි බන් මේ අනුන්ගේ රෙද්දක් හොයන්නේ. කට්ටඩිය ඌ උගේ වුර්තිය කරන ඉඳියි. ඔය යස අගේට අපේ නැකත් රාල තමන්ගේ වුර්තිය කරගෙන ඉන්නේ.

    මමනම් කියන්නේ උබ පිළිගන්නේ නැත්නම් උබ පැත්තකට වෙලා හිටපන්.

    නැකතා එල බුවා. මු එහෙම එකෙක් නෙවි. මු කාලොගේ අභියෝග බාර අරං ඔප්පු කරනවා කියල එළකිරි සාමාජිකයෝ රැවැට්ටුව.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    කොහොමත් කට්ටදියෝ තොවිල් වලින් මිනිස්සු රවට්ටනවා
    භෞතිකවාදී කුහකයෝ දේශන තිය තිය මිනිස්සුන්ගේ මොළ කනවා
    බුද්දාගමට පහර දෙනවා
    උන් දන්නේ ජාතක කතා පෙන්න පෙන්න බුද්දාගම බොරුවක් කියන්නයි
    අනින්ගේ ඇද හොයන්නයි.
    කට්ටඩියත් බොරු මේ උට බැනලා ලොක්කෝ වෙන්නේ හදන උනුත් බොරුව දාන්නේ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැකතා එල බුවා. මු එහෙම එකෙක් නෙවි. මු කාලොගේ අභියෝග බාර අරං ඔප්පු කරනවා කියල එළකිරි සාමාජිකයෝ රැවැට්ටුව.

    කට්ටඩිය නම් බොරු තමයි බන්
    කාලෝ ෆොන්සේකාත් ඔය සමහර දේවල් කරන්න බැහැ කියලා ඔප්පු කරලා නැහැ.
    ඔය සාත්තර කියන අය ඉන්නේ එවෙගේ උන් සාත්තර කියන්නේ කොහොමද කියලා විද්‍යාත්මක පහද්කි කිරීමක් නෑ එය කරන අභියෝග කරන්න බැහැ තමයි. එත් සමහර මිනිස්සු කරන ඒවා එයට විද්‍යාත්මකව ඔප්පු කරන්න බැහැනේ. එය ඔප්පු කලේ ගිනි පෑගීම විතරයි
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අයිලප්පෙරුම;17176598 said:
    ඇයි බන් මේ අනුන්ගේ රෙද්දක් හොයන්නේ. කට්ටඩිය ඌ උගේ වුර්තිය කරන ඉඳියි. ඔය යස අගේට අපේ නැකත් රාල තමන්ගේ වුර්තිය කරගෙන ඉන්නේ.

    මමනම් කියන්නේ උබ පිළිගන්නේ නැත්නම් උබ පැත්තකට වෙලා හිටපන්.

    උඹ මේ දෙයක් පිටරට යවලා දියුණු වෙන්න යන ලංකාවට වැඩදායී පුර වැසියෙක් වෙන්න ට්‍රයි කරන කොල්ලෙක් නිසා කියන්නේ මචං. ඔය කට්ටඩියා කියන්නේ මේකේ හිටපු කිරිපාල මහතාගේ ෆේක් එකක්. මෙන්න මේ ත්‍රෙඩ් එක කියවන්න. ඊට පස්සේ කොට්ටෝරුවා කියලා එකකින් ආවා, තව අනම් මනම් ෆේක් ගොඩකින් සෙල්ලම් දැම්මා. ඊයේ පෙරේදා තොවිල් කරන්න ඇවිත් ආයේත් වේලිච්ච නැති පුකේ මැහුම් ටික තියෙද්දි කට්ටිය ලාවට ඇරියා. දැන් වණ වෙලා තවම ආවේ නැහැ.

    නැකතත් ඩොගී සහ බිල් ගේට්ස් කියලා ෆේක් දෙකක් හදාගෙන ඇවිත් මෙතන කුණු හරුප ගැහුව බව ඇත්ත. ඒත් ඌ දැන් පාඩුවේ කිරියට වැඩක් කරගෙන ඉන්නවා අනික් උන් එක්ක සමගියෙන් අර දෙකම ඇත ඇරලා. ඒත් මූ එහෙම එකෙක් නෙමෙයි තනිකරම සක්කිලියෙක්.
     
    Last edited:

    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    අයිලප්පෙරුම;17176598 said:
    ඇයි බන් මේ අනුන්ගේ රෙද්දක් හොයන්නේ. කට්ටඩිය ඌ උගේ වුර්තිය කරන ඉඳියි. ඔය යස අගේට අපේ නැකත් රාල තමන්ගේ වුර්තිය කරගෙන ඉන්නේ.

    මමනම් කියන්නේ උබ පිළිගන්නේ නැත්නම් උබ පැත්තකට වෙලා හිටපන්.

    ඉතිහාසේ මිනිස්සු පිළිගන්නේ නැති දේවල් වලට හොට නොදා පැත්තකට වෙලා හිටියනම්, උඹ තාමත් ලෝකේ ගෝලාකාරයි කියල දන්නේ නෑ මචං.

    මත දෙකක් ගැටෙන්න ගැටෙන්න ඒ මත දෙකම පිරිසිදු වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ නිවැරදි මතය විතරයි. ඉතිහාසයේ හැමදාම උනේ එකයි.

    මමත් කැමති නිවැරදි මතය වෙනුවෙන් පෙනී ඉන්න

    කඩේ යන මාධ්‍යවේසියෝ අතරේ මධ්‍යවේදියෙක් කියල මාව හදුන්වන්න මට අයිතියක් තියෙන්නේ ඒ නිසා.

    මට හේතුවාදී අදහස් තිබුනට මම හේතුවාදී සංගමයේ සාමාජිකයෙක් නෙමේ. නමුත් උඹ කියවල තියෙනවනම්
    'A history of the warfare of science with theology in Christendom' කියන Andrew Dickson White ගේ පොත, ඇත්තටම උඹට දුක හිතෙයි.

    මේ මිත්‍යා මත ලෝකය සියවස් ගානකින් පස්සට ඇදපු විදිහ එකේ තියෙනවා.

    මම පත්තර කාරයෙක් නිසා උඹට වඩා හොඳට ලංකාවේ සමාජ තොරතුරු මම දන්නවා මචං.

    වගකීමෙන් කියන්නේ, මේ බලි තොවිල් හදි හූනියම් වලින් ලංකාවට, කුඩු වලින් වෙනවටත් වඩා හානියක් වෙනවා.

    ඒ නිසා පුරවැසියෙක් විදිහට තමන්ගේ වගකීමෙන් අයින් වෙන්න එපා.

    තමන් ඉදිරියේ තියෙන හැමදේම ප්‍රශ්න කරන්න. අඩුම ගානේ තමන්ට යමක් ඉගෙනගන්න පුළුවන්.
     
    උඹෙට් ෆේක් එකක් මාට්‍ටු නේද බං. මම නම් දැක්කා එඩිට් කරන්න කලියෙන්. ලොල්. :rofl::rofl::rofl:
     
    EdiT

    Member
    Oct 13, 2012
    384
    19
    0
    මහර
    උඹෙට් ෆේක් එකක් මාට්‍ටු නේද බං. මම නම් දැක්කා එඩිට් කරන්න කලියෙන්. ලොල්. :rofl::rofl::rofl:

    අයියු ...! කෙල උනා...:baffled:

    මම කියන දේවල් නිසා මාත් එක්ක සමහරු තරහයි බං ..!
    එකයි backup එකට වෙන එකක් තියන් ඉන්නේ උදවුවක් ඕනේ උනොත් ඉල්ලන්න.

    කාටවත් කියන්න එපා හොඳේ ..!:love::love:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අයියු ...! කෙල උනා...:baffled:

    මම කියන දේවල් නිසා මාත් එක්ක සමහරු තරහයි බං ..!
    එකයි backup එකට වෙන එකක් තියන් ඉන්නේ උදවුවක් ඕනේ උනොත් ඉල්ලන්න.

    කාටවත් කියන්න එපා හොඳේ ..!:love::love:

    ලොල්. යකෝ ඒ පෝස්ට් එකම මකහන්කෝ. :rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    උඹෙට් ෆේක් එකක් මාට්‍ටු නේද බං. මම නම් දැක්කා එඩිට් කරන්න කලියෙන්. ලොල්. :rofl::rofl::rofl:
    ආනන්දත් සර්පයා දුටුවාද?:rofl::rofl::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලොල්. යකෝ ඒ පෝස්ට් එකම මකහන්කෝ. :rofl::rofl:

    ෆෙක් වලට අනුබල දෙන්න එපා සහො බැන් කරන්න සිදු වෙයි මෙ සහොදරයාගෙ එකවුන්ට් දෙකම ෆෙක් එ නිසා බැන කරන්න සිදු වෙනවා දන ගැහුවොත් සමාව දෙනවා:rofl::rofl::P:P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ෆෙක් වලට අනුබල දෙන්න එපා සහො බැන් කරන්න සිදු වෙයි මෙ සහොදරයාගෙ එකවුන්ට් දෙකම ෆෙක් එ නිසා බැන කරන්න සිදු වෙනවා දන ගැහුවොත් සමාව දෙනවා:rofl::rofl::P:P

    :baffled::baffled::baffled::baffled: :rolleyes::rolleyes::rolleyes::rolleyes: