අයිලප්පෙරුම;17176598 said:ඇයි බන් මේ අනුන්ගේ රෙද්දක් හොයන්නේ. කට්ටඩිය ඌ උගේ වුර්තිය කරන ඉඳියි. ඔය යස අගේට අපේ නැකත් රාල තමන්ගේ වුර්තිය කරගෙන ඉන්නේ.
මමනම් කියන්නේ උබ පිළිගන්නේ නැත්නම් උබ පැත්තකට වෙලා හිටපන්.

නැකතා එල බුවා. මු එහෙම එකෙක් නෙවි. මු කාලොගේ අභියෝග බාර අරං ඔප්පු කරනවා කියල එළකිරි සාමාජිකයෝ රැවැට්ටුව.
අයිලප්පෙරුම;17176598 said:ඇයි බන් මේ අනුන්ගේ රෙද්දක් හොයන්නේ. කට්ටඩිය ඌ උගේ වුර්තිය කරන ඉඳියි. ඔය යස අගේට අපේ නැකත් රාල තමන්ගේ වුර්තිය කරගෙන ඉන්නේ.
මමනම් කියන්නේ උබ පිළිගන්නේ නැත්නම් උබ පැත්තකට වෙලා හිටපන්.
අයිලප්පෙරුම;17176598 said:ඇයි බන් මේ අනුන්ගේ රෙද්දක් හොයන්නේ. කට්ටඩිය ඌ උගේ වුර්තිය කරන ඉඳියි. ඔය යස අගේට අපේ නැකත් රාල තමන්ගේ වුර්තිය කරගෙන ඉන්නේ.
මමනම් කියන්නේ උබ පිළිගන්නේ නැත්නම් උබ පැත්තකට වෙලා හිටපන්.
ඉතිහාසේ මිනිස්සු පිළිගන්නේ නැති දේවල් වලට හොට නොදා පැත්තකට වෙලා හිටියනම්, උඹ තාමත් ලෝකේ ගෝලාකාරයි කියල දන්නේ නෑ මචං.
මත දෙකක් ගැටෙන්න ගැටෙන්න ඒ මත දෙකම පිරිසිදු වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ නිවැරදි මතය විතරයි. ඉතිහාසයේ හැමදාම උනේ එකයි.
මමත් කැමති නිවැරදි මතය වෙනුවෙන් පෙනී ඉන්න
කඩේ යන මාධ්යවේසියෝ අතරේ මධ්යවේදියෙක් කියල මාව හදුන්වන්න මට අයිතියක් තියෙන්නේ ඒ නිසා.
මට හේතුවාදී අදහස් තිබුනට මම හේතුවාදී සංගමයේ සාමාජිකයෙක් නෙමේ. නමුත් උඹ කියවල තියෙනවනම්
'A history of the warfare of science with theology in Christendom' කියන Andrew Dickson White ගේ පොත, ඇත්තටම උඹට දුක හිතෙයි.
මේ මිත්යා මත ලෝකය සියවස් ගානකින් පස්සට ඇදපු විදිහ එකේ තියෙනවා.
මම පත්තර කාරයෙක් නිසා උඹට වඩා හොඳට ලංකාවේ සමාජ තොරතුරු මම දන්නවා මචං.
වගකීමෙන් කියන්නේ, මේ බලි තොවිල් හදි හූනියම් වලින් ලංකාවට, කුඩු වලින් වෙනවටත් වඩා හානියක් වෙනවා.
ඒ නිසා පුරවැසියෙක් විදිහට තමන්ගේ වගකීමෙන් අයින් වෙන්න එපා.
තමන් ඉදිරියේ තියෙන හැමදේම ප්රශ්න කරන්න. අඩුම ගානේ තමන්ට යමක් ඉගෙනගන්න පුළුවන්.

උඹෙට් ෆේක් එකක් මාට්ටු නේද බං. මම නම් දැක්කා එඩිට් කරන්න කලියෙන්. ලොල්.![]()

අයියු ...! කෙල උනා...
මම කියන දේවල් නිසා මාත් එක්ක සමහරු තරහයි බං ..!
එකයි backup එකට වෙන එකක් තියන් ඉන්නේ උදවුවක් ඕනේ උනොත් ඉල්ලන්න.
කාටවත් කියන්න එපා හොඳේ ..!

ආනන්දත් සර්පයා දුටුවාද?උඹෙට් ෆේක් එකක් මාට්ටු නේද බං. මම නම් දැක්කා එඩිට් කරන්න කලියෙන්. ලොල්.![]()

ලොල්. යකෝ ඒ පෝස්ට් එකම මකහන්කෝ.![]()

ෆෙක් වලට අනුබල දෙන්න එපා සහො බැන් කරන්න සිදු වෙයි මෙ සහොදරයාගෙ එකවුන්ට් දෙකම ෆෙක් එ නිසා බැන කරන්න සිදු වෙනවා දන ගැහුවොත් සමාව දෙනවා![]()