කට්ටා banned වෙලා......

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
Man kiuwe mata kollek vidiyata penna thibichcha aththa. :cool:

Meka fake account nemei. meka real account. Mata monawa karama moko bung. mata kanna bonna hambenawa da mekata awama?
:sorry::sorry:

As 2ta penna thiyena aththa kiyanna ochchara baye marenna one da? :no::no:

post 1000 kata banisak denawa.............
uba danne nedda?
 
Last edited:

0716aravinda

Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
    හරකා කියල මරන්න ඈ...
    ආය ප්‍රොෆයිල් එක දෙයි මගෙ හිතේ
    සුලු වැඩ සහිත දඩුවමක් දුන්නට අවුලක් නැහැ ඉතින්
    බර පතල වැඩ සහිත එකක් නම් පව් කොල්ලා
    හොද එකා මිනිහා
    පුලුවන් නම් තව එක චාන්ස් එකක් දෙන මෙන් කට්ටා වෙනුවෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා
    ස්තුතියි
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
    හරකා කියල මරන්න ඈ...
    ආය ප්‍රොෆයිල් එක දෙයි මගෙ හිතේ
    සුලු වැඩ සහිත දඩුවමක් දුන්නට අවුලක් නැහැ ඉතින්
    බර පතල වැඩ සහිත එකක් නම් පව් කොල්ලා
    හොද එකා මිනිහා
    පුලුවන් නම් තව එක චාන්ස් එකක් දෙන මෙන් කට්ටා වෙනුවෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා
    ස්තුතියි
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry: :angry:
    හරකා කියල මරන්න ඈ...
    ආය ප්‍රොෆයිල් එක දෙයි මගෙ හිතේ
    සුලු වැඩ සහිත දඩුවමක් දුන්නට අවුලක් නැහැ ඉතින්
    බර පතල වැඩ සහිත එකක් නම් පව් කොල්ලා
    හොද එකා මිනිහා
    පුලුවන් නම් තව එක චාන්ස් එකක් දෙන මෙන් කට්ටා වෙනුවෙන් කරුණාවෙන් ඉල්ලා සිටිනවා
    ස්තුතියි

    ඔව් මාත් එලෙසම ඉල්ලා සිටිනවා.............
    ඒ වෙනුවට ස්වේඡ්චාවෙන් ඉදිරිපත් වූ 0716aravinda ව බෑන් කරන මෙන් වැඩිදුරටත් ඉල්ලි සිටිනවා..................
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    බෑන් වෙනවා කියන්නේ මොකක්ද මචන්ලා..බෑන් උනාම මොකද වෙන්නේ.. දන්නේ නැති හින්දා අහන්නේ දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න..​
     
    shanehbrsj

    Banned
    Jun 13, 2012
    3,646
    351
    0
    In House Music
    බෑන් වෙනවා කියන්නේ මොකක්ද මචන්ලා..බෑන් උනාම මොකද වෙන්නේ.. දන්නේ නැති හින්දා අහන්නේ දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙන්න..​

    ube account eka disable wenawa.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    බැන් කරාට කරන්න දෙයක් නැහැ දැන දැන වැරදි කරනකොට ඔහොම කරන්න ඔන හදන්නනම්
    මමත් ඔකාට ඉයෙ කිවුවෙ එ වෙලාවෙවත් ඇහුවානම් ලිදෙ පනින්න වෙන්නෙ නැහැ
    මෙ දවස් වල වහිනවානෙ වැස්සට ලිද පිරෙයි දවස් දෙකකින් විතර එතකොට ලිදෙන් ගොඩට දායි