මේමනේ කුනුහරප කිව්වා කියලා කිසිම හානියක් නෑනේ , අපිම හදාගත්ත එකක් නේ කුනුහරප කියන්නේ . වෙන එකෙක් කුනුහරප කියනවනම් ලමයෙක් උනත් එකට ප්‍රතිචාර දක්වන් නැතුව ඉන්න පුලුවන් . කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දෙන් අසාගෙන ඉන්න ඕනේ.මේමනේ කුනුහරප කිව්වා කියලා කිසිම හානියක් නෑනේ , අපිම හදාගත්ත එකක් නේ කුනුහරප කියන්නේ . වෙන එකෙක් කුනුහරප කියනවනම් ලමයෙක් උනත් එකට ප්‍රතිචාර දක්වන් නැතුව ඉන්න පුලුවන් . කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දෙන් අසාගෙන ඉන්න ඕනේ.
ඔරිජිනල් ආටිස්ගෙන් අවසර අරන් නැත්තම් එක පෞද්ගලික ප්‍රශ්ණයක් මිසක් ආන්ඩුවක ඇමතිකෙනෙක්ට මැදිහත්වෙන්න බෑනේ . මොකද සිංදුව ජාතික ගීය නෙමෙයි නේ හානියක් වෙන්න . මෙව්වා ඩ්‍රාමා
practical නෑනෙ, ඔයා real world කරන්නෙ නෑනෙ ඔය කියන ඒව.
ඔරිජිනල් ආටිස්ගෙන් අවසර අරන් නැත්තම් එක පෞද්ගලික ප්‍රශ්ණයක් මිසක් ආන්ඩුවක ඇමතිකෙනෙක්ට මැදිහත්වෙන්න බෑනේ . මොකද සිංදුව ජාතික ගීය නෙමෙයි නේ හානියක් වෙන්න . මෙව්වා ඩ්‍රාමා
ඔව් ඒකට ඇමතිට විරුද්ධ වෙන්න බෑ. මෙතන ඇමති විරුද්ධ උනේ සංස්කෘතිය පැත්තෙන්.