බුදුහාමුදුරුවෝ, ත්රීමූර්තිය, මොහමඩ්, ජීසස් බැහැ දකින්න ජනාධිපති සහෝදරයා ගියාද?මම හිතන්නෙ අද අනුර හොදට ලකුණු දාගත්තා. කෝටි ගාණක් ඉතුරු කරා දිවුරුම් දීම පොඩියට කරලා. සියළුම ප්‍රධාන ආගමික ශාස්තෘවරු හම්බවුනා. කාර් එකෙ දොර තනියම ඇරගත්තා වහ ගත්තා.
වැරදිලා නෙ.බුදුහාමුදුරුවෝ, ත්රීමූර්තිය, මොහමඩ්, ජීසස් බැහැ දකින්න ජනාධිපති සහෝදරයා ගියාද?![]()
කුඩේ ඉහලන්න ආපු පොලිස් ඩයල් එකට කුඩේ එපා කිව්වා.මම හිතන්නෙ අද අනුර හොදට ලකුණු දාගත්තා. කෝටි ගාණක් ඉතුරු කරා දිවුරුම් දීම පොඩියට කරලා. සියළුම ප්‍රධාන ආගමික ශාස්තෘවරු හම්බවුනා. කාර් එකෙ දොර තනියම ඇරගත්තා වහ ගත්තා.
කාර් එක ස්ටාට් කරේ නගින්න ලංවෙලාමම හිතන්නෙ අද අනුර හොදට ලකුණු දාගත්තා. කෝටි ගාණක් ඉතුරු කරා දිවුරුම් දීම පොඩියට කරලා. සියළුම ප්‍රධාන ආගමික ශාස්තෘවරු හම්බවුනා. කාර් එකෙ දොර තනියම ඇරගත්තා වහ ගත්තා.
මම හිතන්නෙ අද අනුර හොදට ලකුණු දාගත්තා. කෝටි ගාණක් ඉතුරු කරා දිවුරුම් දීම පොඩියට කරලා. සියළුම ප්‍රධාන ආගමික ශාස්තෘවරු හම්බවුනා. කාර් එකෙ දොර තනියම ඇරගත්තා වහ ගත්තා.
oka jalanita demuSJB කැඩෙනවා කියලා ද කියන්නේ? නැත්තං ඔක්කොම පක්ෂ ටික එකතු වෙන්න යනවා ද?
thakota Sajiyata aye PM wenna baranil, saji sama givisumak gahanawa. anika parlimant eke wadima kamaththata ona agamathi path karanna. ethanath awlak thiyanawa
hog gala gihinda
Loweth oka wenne ne. Sajiya Kamathi vevida ban 17% k gaththu ekekta PM denna. Anika Ponil kamathi de SP ta PM denna. Okum denna nam ekathu wenne ne.රනිල් සජිත් සන්ධානයක් ගහන කතාවක් නැද්ද බං?