කට්ටියක් පුදුම වෙන්නයි යන්නෙ 🤣

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මේමනේ කුනුහරප කිව්වා කියලා කිසිම හානියක් නෑනේ , අපිම හදාගත්ත එකක් නේ කුනුහරප කියන්නේ . වෙන එකෙක් කුනුහරප කියනවනම් ලමයෙක් උනත් එකට ප්‍රතිචාර දක්වන් නැතුව ඉන්න පුලුවන් . කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්දෙන් අසාගෙන ඉන්න ඕනේ.

    ඔරිජිනල් ආටිස්ගෙන් අවසර අරන් නැත්තම් එක පෞද්ගලික ප්‍රශ්ණයක් මිසක් ආන්ඩුවක ඇමතිකෙනෙක්ට මැදිහත්වෙන්න බෑනේ . මොකද සිංදුව ජාතික ගීය නෙමෙයි නේ හානියක් වෙන්න . මෙව්වා ඩ්‍රාමා

    practical නෑනෙ, ඔයා real world කරන්නෙ නෑනෙ ඔය කියන ඒව.

    ඔරිජිනල් ආටිස්ගෙන් අවසර අරන් නැත්තම් එක පෞද්ගලික ප්‍රශ්ණයක් මිසක් ආන්ඩුවක ඇමතිකෙනෙක්ට මැදිහත්වෙන්න බෑනේ . මොකද සිංදුව ජාතික ගීය නෙමෙයි නේ හානියක් වෙන්න . මෙව්වා ඩ්‍රාමා

    ඔව් ඒකට ඇමතිට විරුද්ධ වෙන්න බෑ. මෙතන ඇමති විරුද්ධ උනේ සංස්කෘතිය පැත්තෙන්.
     
    • Like
    Reactions: PollokSilva

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත

    ඉතින් ඔය ඕන තරම් කුනුහරප කියවගන්නේ මිනිස්සු . ඒම කියෙව්වට පස්සේ උන්ගේ ශරීර වලට මුකුත් වෙනවද රිදෙනවද ?

    නෑ මානසික ටිපර් එකක් කරගන්නවා පමණයි නේ . මිනිස්සුගෙ බොරු මරිසියට කරන එකක් තමා කුනුහරප කීම . නැත්තම් මිනිස්සු ෆයර් වෙන්න ඕනේ ශරීරික පීඩනයකදී පමණයි

    සංකෘතිය පැත්තෙන් විරුද්ධ වෙන්නත් මේක ජාතික ගීයක් නෙමෙයි. ඕකට නඩුවක් ගියාම එතනිම නඩුව ක්ලෝස් . සමානය සිංදුව විකෘති කිරීම යටතේ සිංදුව අයිති කෙනාට නඩුවක් දාන්න පුලුවන් . විදුර කියන්නේ ඩ්‍රාම එකක් පමණයි .
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,286
    24,466
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඉතින් ඔය ඕන තරම් කුනුහරප කියවගන්නේ මිනිස්සු . ඒම කියෙව්වට පස්සේ උන්ගේ ශරීර වලට මුකුත් වෙනවද රිදෙනවද ?

    නෑ මානසික ටිපර් එකක් කරගන්නවා පමණයි නේ . මිනිස්සුගෙ බොරු මරිසියට කරන එකක් තමා කුනුහරප කීම . නැත්තම් මිනිස්සු ෆයර් වෙන්න ඕනේ ශරීරික පීඩනයකදී පමණයි

    ශරීර හානියක් වෙන්න පිස්සුද බන්. මානසික හිංසනයටත් නීති තියෙනව. threatening. එතකොට මිනිස්සු ෆයර් නොවී ඉන්න ඕනිද. දැන් මන් කිව්ව එකට මානසික හිරිහැරයක් උන නිසානෙ රිප්ලයි එකක් ගැහුවෙ.

    සංකෘතිය පැත්තෙන් විරුද්ධ වෙන්නත් මේක ජාතික ගීයක් නෙමෙයි. ඕකට නඩුවක් ගියාම එතනිම නඩුව ක්ලෝස් . සමානය සිංදුව විකෘති කිරීම යටතේ සිංදුව අයිති කෙනාට නඩුවක් දාන්න පුලුවන් . විදුර කියන්නේ ඩ්‍රාම එකක් පමණයි .

    විදුරය එදා ඉඳන් ඩ්‍රාම තමා කලේ. ජාතික ගීය විතරක් නෙමේ සංස්කෘතිය කියන්නෙ.
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,865
    9,367
    113
    Tropical Island Of Sri Lanka
    දන්න එකෙක් කියපං මේක කොහොමද හදලා ඇත්තේ? සුනෝ වෙන්න බැ. මොකද මියුසික් එකත් එක හා ඔරිජිනල් උන්ගේ කටහඩවල්. AI මොනවහරි train කරපු model එකකින්ද?
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,382
    49,761
    113
    සේදවත්ත
    ශරීර හානියක් වෙන්න පිස්සුද බන්. මානසික හිංසනයටත් නීති තියෙනව. threatening. එතකොට මිනිස්සු ෆයර් නොවී ඉන්න ඕනිද. දැන් මන් කිව්ව එකට මානසික හිරිහැරයක් උන නිසානෙ රිප්ලයි එකක් ගැහුවෙ.
    මේක ත්‍රෙඩ් එකක් , ත්‍රෙඩ් වලට රිප්ලයි කිරිම මගේ විනෝදයට කරන දෙයක් .

    මේකේ කුනුහරප වපුරන උන් එක්කත් මම කමෙන්ට් ගහගන්නවා සරලයි
    විදුරය එදා ඉඳන් ඩ්‍රාම තමා කලේ. ජාතික ගීය විතරක් නෙමේ සංස්කෘතිය කියන්නෙ.
    කොහෙ සංකෘතියක්ද බන් අපිට. අපි එහෙන් මෙහෙන් අවලං උන ජාතියක් . අපේ සංකෘතිය කියන්නේ ආන්ඩුවේ බලෙන් පටවපු ප්‍රාථමික නීතී ගොඩක් මිසක් ඕවා නැත්තම් අද මේක ජිප්සි ලැන්ඩ් වගේ. මිලියන 22ට 40 විතර ඉදී.
    බෙදා වෙංකරලා බයිනේතුවයි කාකි ඇදුමයි නොතිබෙන්න මෙහෙමවත් මේක නෑ . අපි අමු සක්කිලි වගේ ඉදපු දූපත් වේසියෝ ටිකක් සුද්දා ඇවිල්ලා තමා අපිව මේ රාමුවට දැම්මේ . අපි රාමුවේ උන් දැන් නිදැල්ලේ
     
    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    954
    113
    අඩේ.... එතකොට බලපු එවුන්නුත් අත්තඩන්ගුවට ගන්නවද
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    පොඩි උන්ට කුණු හරුප කිව්වම මොකෝ වෙන්නෙ නේද බන්. පොඩ්ඩක් හිතහන්කො උඹේම පොඩි එකා උඹට කුණු හරුපෙන් කතාකලොත් කොහොම වෙයිද?

    තැනක් නොතැනක් බල බල කුණු හරුප කියනව. ඔෆිස් මීටින් එකක් කෝල් කරල උන්ට කුණු හරුප කියනව හිතල බලහන්. :lol:
    marketing product එකක් present කරන්න සෙට් වෙනව ගන්නෝනම් ගනින් #^%@^ කිව්වොත්. :lol:

    ඔව්වට එල සුපිරි ගාල ඉන්න පුළුවන්. ඕක කිව්ව කියල සංකෘතිය විනාශ වෙන්නෙ නෑ. ඕක රැල්ලට ගිහින් බල්ලයි කොල්ලයි හැමතැනම කියන්න ගත්තම් ඊළඟ පරම්පරාව හිතන්නෙ ඕක හරි දේ කියල.

    ඇයි සමාජෙට නීති පද්ධතියක් ගෙනත් තියෙන්නෙ. එකෙක් හොරකමක්, වංචාවක් කලොත් සමාජෙට ප්‍රශ්නයක් නෑ. ඕක නෝමල් කියල ව්යාප්ත වෙලා පිරිසක් කලොත්. මහ එකාගෙ ඉඳන් ගේම් ගහන්නෙ ලප් තැන ලොප් නොකරපු නිසා ඔව්ව.

    ඕකෙ original artist ගෙන් අවසර අරන්ද කරල තියෙන්නෙ.
    සාමාන්‍ය වචනම තමයි කාලයක් යද්දි කුණුහරුප වෙන්නෙ.

    මම කියන්න ඕනෙ නෑ මේක අහලා බලන්නකො.

    මේ විදිහට ඉස්සරහට ගෙඩිය, වල්ල කියන වචනත් තහනම් කරයි කුනුහරුප කියලා.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    හම්බයොන්ගේ ආගමික හරි සංස්කෘතික හරි දේකට මේ වගේ අපහාසයක් කරා කියලා හිතමු මොකක් වෙයිද... මොකද ඥානසාර හමුදුරුවෝ හිරේ දැම්මෙත් හම්බයොන්ව සතුටු කරන්න නේද 🤔 🤭
     
    • Like
    Reactions: PollokSilva