mun mona game ekak set karai da danne naha, aniwa file tika adinnama wei
mun mona game ekak set karai da danne naha, aniwa file tika adinnama wei
මම හිතන්නෙ අද අනුර හොදට ලකුණු දාගත්තා. කෝටි ගාණක් ඉතුරු කරා දිවුරුම් දීම පොඩියට කරලා. සියළුම ප්‍රධාන ආගමික ශාස්තෘවරු හම්බවුනා. කාර් එකෙ දොර තනියම ඇරගත්තා වහ ගත්තා.
Ethana loku case ekak enawaa. Nama yojana deddi. Pohottu okkoma othna neranil, saji sama givisumak gahanawa. anika parlimant eke wadima kamaththata ona agamathi path karanna. ethanath awlak thiyanawa
anika ehema ekathu unoth unge manthreela hugakata gedara inna wenawa. List wala ida madine.Loweth oka wenne ne. Sajiya Kamathi vevida ban 17% k gaththu ekekta PM denna. Anika Ponil kamathi de SP ta PM denna. Okum denna nam ekathu wenne ne.
රනිලා ප්‍රාදේශිය සභා මන්ත්‍රී වෙලා හරි ආපහු එනවාSJB කැඩෙනවා කියලා ද කියන්නේ? නැත්තං ඔක්කොම පක්ෂ ටික එකතු වෙන්න යනවා ද?
ai un monawa kalatada ? final rally eka baluwe neddaරාජපක්ශලාගෙ ප්‍රජා අයිතිය අහොසි කර නම් හරි
Aniwaaa.anika ehema ekathu unoth unge manthreela hugakata gedara inna wenawa. List wala ida madine.
කාර් එක ස්ටාට් කරේ නගින්න ලංවෙලා
------ Post added on Sep 24, 2024 at 12:37 AM
mun mona game ekak set karai da danne naha, aniwa file tika adinnama wei
Ape ge issaraha puran wechcha Kumburak tiyenawa.. barida Set wela goda daganna..තාප්පයක් පාට කරගන්න එකෙක් නැහැ.
මම හිතන්නෙ අද අනුර හොදට ලකුණු දාගත්තා. කෝටි ගාණක් ඉතුරු කරා දිවුරුම් දීම පොඩියට කරලා. සියළුම ප්‍රධාන ආගමික නායකයන් හම්බවුනා. කාර් එකෙ දොර තනියම ඇරගත්තා වහ ගත්තා.
ඌ නෙවේ දැන් ගෑස් දෙන්නේ වෙන කඩේකින්ඒ පොන්නයා පොනිලා මළොත් ගෑස් ගන්නේ කොහෙන්ද
ඌ නෙවේ දැන් ගෑස් දෙන්නේ වෙන කඩේකින්