කට්ටියගෙන්ම ලොකු උදව්වක් ඕනේ

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Mata wayasa wediyi bn aaye karanda.

    වයස 26ට වඩා වැඩිද කියපන්..
    මචං IT කිව්වහම ගොඩක් පැති තියනවා
    programming, Networking, Designing
    ඔය වෙග් උබ මේ මොන සයිඩ් එකකටද කැමති කියපන්
    අනික උඔ හිතන්න එපා කවදාවත් තමන් ප්‍රමාදයි කියලා
    උඔ කාලාත්මක දෙවල් වලට වැඩියෙන් කැමතිනන් බං
    IT සයිඩ් එකේම Designing තෝරගන්න
    ලොජිකල් තින්කින් පුුලුවන්නන් බං
    IT වල programming / Networking තෝරගන්න
    ජය ශ්‍රී!!
     
    Last edited:

    Poor_Guy

    Member
    Nov 11, 2018
    29
    2
    0

    HTML,CSS ehema dannawa Responsive Site ekak Design karaganda puluwan tharamata, Illustrator puluwan hodata Graphic Design Inspiration puluwan hithala deyak design karanda be.UI ehema design karanda puluwan web site walata.Programming ehemath tikak puluwan poddak poddak. :rofl:
     
    Average-Guy

    Well-known member
  • Jul 9, 2017
    1,349
    708
    113
    : ශ්‍රී ලංකා :
    Oya ol, al results walinma decided karanna epa bn. Uba it jobs gena search karla balapn. Un karanne mond kiyla YouTube eke balapn. Results kohoma unath ground eke indan ona labbak iganaganna puluwn. Unanduwa digu kalayak tiyaganna eka witharai oni. Ubata kiynna math it wlata witharai asa. Al com maths, phy s tiyenne. Camps eke apith ekka innw maths wla A gtta un. Unta wada mage thinking hondai programming wlata enakota. E mn ekata asa seen eka nisa bn
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,363
    955
    113
    Godric's Hollow
    igena ganna kiyana eka thamai kiyanne.... :) anik un job kalata kamak na. rellata yanna epa mcn. gedarata kanna adinna denne uba neve nam job eka gena worry venna one na. part time karapan onema nm

    thaama vayasa thiyenava. baya nathuva theeranayak aran vadeta bahapan. :)

    PS: igena gannavanm hariyata bahala karapan. uba dan karanne invest ekak kiyana eka oluvata ganin. varadunoth e giya time eka aparade.... igenaganna ekata kelavagathoth edata dan oya ube job karanava kiyana yaluvo ubata vadiya issarahin inne. :cool:
     
    Last edited:

    Poor_Guy

    Member
    Nov 11, 2018
    29
    2
    0
    Oya ol, al results walinma decided karanna epa bn. Uba it jobs gena search karla balapn. Un karanne mond kiyla YouTube eke balapn. Results kohoma unath ground eke indan ona labbak iganaganna puluwn. Unanduwa digu kalayak tiyaganna eka witharai oni. Ubata kiynna math it wlata witharai asa. Al com maths, phy s tiyenne. Camps eke apith ekka innw maths wla A gtta un. Unta wada mage thinking hondai programming wlata enakota. E mn ekata asa seen eka nisa bn

    Ehema newei bn. Mn igena ganna kaale wena dewal passen gihin ( kello, ganja kudu ewa ehema newei ) O/L weta udin pass una. A/L waladi yaaluwo thamai hemadema, exam karaa kiyala mokakda thiyena wede kiyala hitha hitha music passe gihin ekath kelawagaththa. Mama dan maths ehema self study karanawa brain eka develop karaganda kiyala hithala. Amaaru ne bn. Aulakma nethi tharam. Mata weradunaane kiyala hitha hitha innawa koi detath mokada mona course eka karanda heduwath illana education qualifications mata ne. Onna okai aula bn.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,954
    1
    12,287
    113
    අදාළ නෑ නේ
    don't do A/L again.. it's better to focus on a degree from a relevant field

    if you're interested in IT do bit or bcs (bcs is a bit easier to do because you can select subjects, but the local recognition may be a bit low)

    I'd suggest you go for an internship while you study(you can manage your studies on weekends)
    good luck
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,628
    10,202
    113
    මචං උබ කව්ද කියන එක හොයා ගනින් ඉකමනටම එතකන් සාමන්‍ය විදිහට ජොබ් එකක් හොයාගන්න ! සුභ පැතුම් !
     
    Bride Groom

    Active member
  • Nov 9, 2018
    360
    65
    28
    Wedding Hall
    :oo: :oo: :oo: Ade ai bn? Mage wayase anith un Job karanawa.

    අනිත් උන් ජොබ් කරනවා කියල උබ ජොබ් කරන්න යන්න එපා , මුලින්ම තමන්ගෙ අධ්‍යාපන මට්ටම හදා ගනින්, උබට තව වයස තියෙනවා,
    ජොබ් එක්ස්පීරියන්ස් ගන්න ඕනෙ නම් ජොබ් එකක් කරන ගමන් ඉගෙන ගනින්
    ජය වේවා...!!!
     
    Poor_Guy

    Member
    Nov 11, 2018
    29
    2
    0
    don't do A/L again.. it's better to focus on a degree from a relevant field

    if you're interested in IT do bit or bcs (bcs is a bit easier to do because you can select subjects, but the local recognition may be a bit low)

    I'd suggest you go for an internship while you study(you can manage your studies on weekends)
    good luck

    I can’t do BIT or Bsc. Because I don’t have enough qualifications.I also think that doing A/L is wasting of time but I have to do O/L maths again. After that I can complete FIT and then I can do BIT. This is my opinion. If there’s any wrong decision please note me about that. Anyway thank you my friend! Good Luck! 👍☺️
     
    Poor_Guy

    Member
    Nov 11, 2018
    29
    2
    0

    අනිත් උන් ජොබ් කරනවා කියල උබ ජොබ් කරන්න යන්න එපා , මුලින්ම තමන්ගෙ අධ්‍යාපන මට්ටම හදා ගනින්, උබට තව වයස තියෙනවා,
    ජොබ් එක්ස්පීරියන්ස් ගන්න ඕනෙ නම් ජොබ් එකක් කරන ගමන් ඉගෙන ගනින්
    ජය වේවා...!!!

    ඔව් ඔව්.ගොඩක් ස්තූතියි යාළුවා.ගොඩක් වටින දේවල් හැමෝම කිව්ව.මං ඉන්න වැරදි මතය නැති කරේ උබ තමයි .එලකිරි මචෝ .ජය වේවා! :)
     
    Poor_Guy

    Member
    Nov 11, 2018
    29
    2
    0
    BIT වලට ඇතුලත් වෙන්න වයස සීමාවක් තියෙනවද? දන්නා කෙනෙක් කියන්න. :confused: