Mata wayasa wediyi bn aaye karanda.
වයස 26ට වඩා වැඩිද කියපන්..
මචං IT කිව්වහම ගොඩක් පැති තියනවා
programming, Networking, Designing
ඔය වෙග් උබ මේ මොන සයිඩ් එකකටද කැමති කියපන්
අනික උඔ හිතන්න එපා කවදාවත් තමන් ප්රමාදයි කියලා
උඔ කාලාත්මක දෙවල් වලට වැඩියෙන් කැමතිනන් බං
IT සයිඩ් එකේම Designing තෝරගන්න
ලොජිකල් තින්කින් පුුලුවන්නන් බං
IT වල programming / Networking තෝරගන්න
ජය ශ්රී!!
Last edited:




