කට්ටියට chill music අහන්න ඔනිද?

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කට්ටියට chill music අහන්න ඔනිද?

    කට්ටියට chill music අහන්න ඔනිද? අහන්න ඔනිනන් හොඳම තැන තමා...

    https://www.youtube.com/watch?v=9Ls2zkDSNjQ


    මේක ... අහම්බෙන් සෙට් වුනේ. මුන් ප්ලේ කරණ ගොඩක් මියුස්ක් නිදහසේ අහන් ඉන්න පුලුවන්. අමුතු ෆිල් එකක් තියනවා. වැස්ස වහින වෙලාවට වගේම රෑට එහෙම මරු. අහල බලන්න.. :D
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මෙතන කෑගහන්නැතුව අහල බලනවකෝ කොහොමද කියලා... :angry:

    බෑ data ඉතුරු කරගන්න ඕනෙ වැදගත් දේවල් බාන්න
    උඹ එක සින්දුවක් කියපංකො මොන වගේද බලන්න
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    බෑ data ඉතුරු කරගන්න ඕනෙ වැදගත් දේවල් බාන්න
    උඹ එක සින්දුවක් කියපංකො මොන වගේද බලන්න


    ඔය මන්දාපු ලින්ක් එක ලයිව් ස්ට්‍රීම් කරණ එකක්...
    මේන්න මේවගේ මියුසික්,
    https://www.youtube.com/watch?v=wyF8Al0TEfI
    Chillstep | Tim Schaufert - Journey