කට්ටිය අද මේක බලන්න...!

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කට්ටිය අද මේක බලන්න...!

    46694240-10156265421112763-6697041813439512576-n.jpg


    මන් හිතනවා මේ කතාව හිට් එකක් වෙයි කියලා. හොඳට වියදම් කරල හදල තියෙනව වගේ පේනවා ට්රෙයිල එක දැක්කහම. මොකද මේකේ action and cgi එහෙම හොඳට කරල තියනව වගේ පේනවා.


    නොවැම්බර් 25 සිට, සෙනසුරාදා සහ ඉරිදා රාත්‍රී 8.30 ට tv දෙරණෙන්

     

    Similar threads