කට්ටිය පාවිච්චි කරන Smart Home Devices

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    door senseros use karanne kawuda - door eka ariddi on off wenna , ekata wenama hub ekak ganna ona ban monawda unala use karanne :eek:

    mokakkda ube thiyana zigbee hub eka machan
    ------ Post added on Jun 25, 2024 at 3:05 PM
    මම කාලෙක ඉඳන් Tuya zigbee door sensors පාවිච්චි කරනව. දැනට නම් කිසි ප්‍රශ්නයක් නැහැ හැබැයි මම use කරන setup එක Home Assistant (https://www.home-assistant.io/) via Zigbee2MQTT.
    මම Zigbee gateway එක හැටියට use කරන්නෙ sonoff zigbee dongle-e (https://sonoff.tech/product/gateway-and-sensors/sonoff-zigbee-3-0-usb-dongle-plus-e/), මේක ගොඩක් stable.
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡

    home assistant ekath ekka alexa wa main karanna hena vikarai neda?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    home assistant ekath ekka alexa wa main karanna hena vikarai neda?
    මමත් අහල තියෙනව Alexa එක්ක problems තියෙනව කියල. මම use කරන්නෙ google assistant. දැනට නම් problems නැ.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,427
    1,453
    113
    IN THE INTERNET
    Sonoff zigbee hub eka
    door senseros use karanne kawuda - door eka ariddi on off wenna , ekata wenama hub ekak ganna ona ban monawda unala use karanne :eek:

    mokakkda ube thiyana zigbee hub eka machan
    ------ Post added on Jun 25, 2024 at 3:05 PM
    Doors open close weddi wada karanna door sensor, vibration sensor, presence sensor, PIR motion sensor use karanna puluwan
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    මට 3 gang smart switch එකක් ගන්න ආසාවක් තියෙනව, (without neutral). මම මේ ගැජට් ගැන වැඩිය දන්නෙ නෑ. දැනට තියෙන ස්වි්ච් එක ගලවල ඒ වෙනුවට මේක හයි කරන්න පුලුවන්ද? without neutral switch වලට capacitor කියල එකක් එනව නේද? ඒක කොහොමද හයි කරන්නෙ? ලයිට් තුනටම (3 gang switch එකක් නිසා) capacitor 3ක් හයි කරන්න ඕනෙද? දන්න කෙනෙක් කියා දෙන්න. 🙏🙏🙏
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    මමත් අහල තියෙනව Alexa එක්ක problems තියෙනව කියල. මම use කරන්නෙ google assistant. දැනට නම් problems නැ.
    ow math dekka uba laga thiyenne mokakkda yellow or blue ? den green kiyala ekak enawa patta advance wage eka athulta giyahama matanam , kohenda gaththe uba hariyaama lankawen neweine ? math inne dubai wala order ekak danna hoda site ekak beluwe :yes:
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    මට 3 gang smart switch එකක් ගන්න ආසාවක් තියෙනව, (without neutral). මම මේ ගැජට් ගැන වැඩිය දන්නෙ නෑ. දැනට තියෙන ස්වි්ච් එක ගලවල ඒ වෙනුවට මේක හයි කරන්න පුලුවන්ද? without neutral switch වලට capacitor කියල එකක් එනව නේද? ඒක කොහොමද හයි කරන්නෙ? ලයිට් තුනටම (3 gang switch එකක් නිසා) capacitor 3ක් හයි කරන්න ඕනෙද? දන්න කෙනෙක් කියා දෙන්න. 🙏🙏🙏
    යු ටියුබ් එකේ වීඩියෝ ඕන තරම් තියෙනවා
     
    • Like
    Reactions: kinkon

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    මට 3 gang smart switch එකක් ගන්න ආසාවක් තියෙනව, (without neutral). මම මේ ගැජට් ගැන වැඩිය දන්නෙ නෑ. දැනට තියෙන ස්වි්ච් එක ගලවල ඒ වෙනුවට මේක හයි කරන්න පුලුවන්ද? without neutral switch වලට capacitor කියල එකක් එනව නේද? ඒක කොහොමද හයි කරන්නෙ? ලයිට් තුනටම (3 gang switch එකක් නිසා) capacitor 3ක් හයි කරන්න ඕනෙද? දන්න කෙනෙක් කියා දෙන්න. 🙏🙏🙏
    puluwannam neutral ekak switch ekata edaganna balanna wede easy wenawa , capacitor eka thibbita light flicker wenwa pelak welawata
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ow math dekka uba laga thiyenne mokakkda yellow or blue ? den green kiyala ekak enawa patta advance wage eka athulta giyahama matanam , kohenda gaththe uba hariyaama lankawen neweine ? math inne dubai wala order ekak danna hoda site ekak beluwe :yes:
    ඔව් මමත් SL නෙමෙයි, මම use කරන්නෙ HASS OS on Raspberry Pi4 with SSD. Details below.

    1719532113037.png

    p.s. ඔය spike එකට හේතුව on demand object detection (people, vehicles, animals etc...) via a tensorflow model.

    • Like
    Reactions: 1118lakmalkumara

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    puluwannam neutral ekak switch ekata edaganna balanna wede easy wenawa , capacitor eka thibbita light flicker wenwa pelak welawata
    ගෙදර වයරින් කරල ඉවරයි bro. දැන් neutral එකක් ඇද ගන්න විදියක් නෑ නෙ. 3 gang එකක තියෙන ලයිට් 3න් එක ලයිට් එකකට විතරක් capacitor එක හයි කරාම ඇතිද? මට ඒකයි තේරෙන්නෙ නැත්තෙ..

    යු ටියුබ් එකේ වීඩියෝ ඕන තරම් තියෙනවා
    මම දැකපු විදියට 3 gang එකක ලයිට් 3න් එක ලයිට් එකකට විතරක් capacitor එක හයි කරනව වගේ තමයි දැක්කෙ. ඒත් එහෙම වැඩ කරන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ. ඒක confirm කරගන්නයි ඕන.
    ------ Post added on Jun 28, 2024 at 7:13 AM
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ගෙදර වයරින් කරල ඉවරයි bro. දැන් neutral එකක් ඇද ගන්න විදියක් නෑ නෙ. 3 gang එකක තියෙන ලයිට් 3න් එක ලයිට් එකකට විතරක් capacitor එක හයි කරාම ඇතිද? මට ඒකයි තේරෙන්නෙ නැත්තෙ..

    මම දැකපු විදියට 3 gang එකක ලයිට් 3න් එක ලයිට් එකකට විතරක් capacitor එක හයි කරනව වගේ තමයි දැක්කෙ. ඒත් එහෙම වැඩ කරන්නෙ කොහොමද කියල තේරෙන්නෙ නෑ. ඒක confirm කරගන්නයි ඕන.
    ------ Post added on Jun 28, 2024 at 7:13 AM

    ow eka capacitor ekai ona , habei wiring karana vidiha man danne nae mokada mehe gewal wala switch ekata neutral nethiwata uda deela thiyanawa ethakkota eken ekak edaganna puluwan
     
    • Love
    Reactions: bandarawithana

    aliman

    Well-known member
  • Dec 27, 2008
    1,505
    429
    83
    Nugegoda
    Energy meters with voltage & current protection (ZMAi-90 and Sonoff)

    Smart switches to control lights (Sonoff)

    Smart fan controllers for ceiling fans

    Xiaomi Vacuum Robot

    Smart Air Conditioners (Panasonic)

    Smart security cameras (EZVIZ)

    2 x Google Nest mini's for voice control

    LG smart TV

    Some smart plugs

    Everything is connected through Wi-Fi and runs on Google Home
    Vac robot hodada
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    Vac robot hodada
    ඔව් වරදක් නෑ. ගෙදර අතු ගන්නයි මොප් කරන්නයි යන වෙලාව ඉතුරුයි.

    එක පාවිච්චි කරන්න කලින් පොඩි වැඩ ටිකක් කරන්න ඕන. පොඩි එකා බිම වපුරලා තියෙන සෙල්ලම් බඩු අයින් කරනවා, කර්ටන් පොඩ්ඩක් උස්සල තියෙනවා, බිමට වයර් වගේ වැටිලා තියෙනවා නම් ඒවත් පොඩ්ඩක් උඩකින් තියනවා.

    කාලෙකට සැරයක් ඩිවයිස් එක සුද්ද කරන්න ඕන. වයිෆ් ගේ කොණ්ඩ ගස් පැටලෙනවා, බ්‍රෂ් වල ඩස්ට් එක වැදිලා ජරා වෙනවා.

    කලෙක්ට් වෙන ඩස්ට් නම් එදාම අයින් කරනවා. ෆිල්ටර් එක ක්ලීන් කරනවා. වෝටර් ටෑන්ක් එක ටොප් අප් කරනවා.
     
    • Like
    Reactions: kinkon

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    වැඩකරන කාමරේ PC, AC, TV, Fan, Lights, door/window sensors ඔක්කොම echo dot එකකට බාර දීලා තියෙන්නෙ. ලඟදි UPS එකක් ගහගත්ත නිසා PC එක ඔන් කරගන්න එක ටිකක් අවුල් ගිහින් තියෙන්නෙ. කලින් WoL දාලා තිබුනෙ. ඒත් ඒක security risk එකක් කියල හිතුනු නිසා අයින් කරා. තේරුමක් නැතුව එහෙන් මෙහෙන් ගෙනාපුව නිසා smartlife, thinq, tuya, surplife, cozylife වගේ ඇප් ගොඩක් ඉන්ස්ටෝල් කරගන්න උනා. ඒ ඔක්කොම අයින් කරල bridge එකක් එක්ක SONOFF වගේ ටිකක් හොඳ devices ටිකකට යන්න ඕනෙ.

    wifi වෙනුවට bluetooth වලින් වැඩකරන ඒව ගහගන්න එක හොඳයි වගේ devices ගොඩක් කනෙක්ට් උනාම වෙලාවකට රවුටරේ හිරවෙනවා. alexaත් සෑහෙන්න ඉන්ටනෙට් පාවිච්චි කරනවා. කරන්ට් ගියාම speakers off වෙන නිසා echo dot එක පාවිච්චි කරනව speaker එකක් විදියට. alexa ගෙ එකම අවුල if එකක් දාගන්න බැරිකම. උදා: වෙලාව උදේ 6 හවස 5 අතර වගේ නම්, alexa, hi කියනකොට ලයිට් දෙක විතරක් ඇරෙන්න PC, AC, TV ටික ඔන් වෙන්න හදාගන්න බැහැ.

    අර ඩයලොග් එකේ, මොබිටල් එකේ ගිනිගනන් වලට තියන ටෙඩීලව ගන්න එපා. ඒවා හද්ද පරන ඒවා. අලුත් ඒවත් එක්ක compatible නෑ. කරන්ට් ගිහින් ආවත් මහ හයියෙන් බෙරිහන් දෙනවා :lol:
     
    • Like
    Reactions: Lionzzz and Mugen

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    ඇයි බං මිනිස්සු බලෙන්ම රෙද්ද උස්සල බිග් කොම්පැණි වලට ට්‍රැක් වෙන්නෙ?
     
    • Haha

    math uba wage inne den wifi ekka virharai thawama bridge ekak nae , door windows sensors monada thiyenne ban kohomada set kale , man lagath thiyenne alaxa dot eka ,