කට්ට කාල දා ගත්ත කෙල්ල
කට්ට කාල දා ගත්ත කෙල්ල යාලු
ආයේ මාව හම්බ වෙන්න එන්නේ නෑලු
මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක
මම බොක්ක උනත් දෙන්න හිටියේ ඈ හට
දැනුයි මට හැගෙන්නේ ඇය ගැලෙව්වේ මගේ දත
අද කනේරු ඇට කන්න හිතෙනවා මට
කියල වැඩක් නෑ නින්ද යන්නේ නෑ මේවා හිතල හිතල මගේ නාඩි වැටෙන් නෑ
මචන් ඕව ඔහොම තමයි කෙල්ලෝ හිටියට
එයාල අපිව දාල යන්නේ අනේ නොකියම
උබට සෙට් වෙනකන් හොද කෙල්ලෙක් ලගදීම
සිංදුවක් කියල ඉමු ආතල් එකේ අද
හිතල වැඩක් නෑ ආයේ එන්නේ නෑ
මේක ගැනම හිතල හිතල වැඩක් වෙන්නේ නෑ
එයා ගියා කියා කියල අපි හඩන්නේ නෑ
වෙන කෙල්ලක් සෙට් උනාම තනිය නෑ
ආයේ මාව හම්බ වෙන්න එන්නේ නෑලු
මේක සිරා කරපු මගේ ප්‍රථම ලව් එක
මම බොක්ක උනත් දෙන්න හිටියේ ඈ හට
දැනුයි මට හැගෙන්නේ ඇය ගැලෙව්වේ මගේ දත
අද කනේරු ඇට කන්න හිතෙනවා මට
කියල වැඩක් නෑ නින්ද යන්නේ නෑ මේවා හිතල හිතල මගේ නාඩි වැටෙන් නෑ
මචන් ඕව ඔහොම තමයි කෙල්ලෝ හිටියට
එයාල අපිව දාල යන්නේ අනේ නොකියම
උබට සෙට් වෙනකන් හොද කෙල්ලෙක් ලගදීම
සිංදුවක් කියල ඉමු ආතල් එකේ අද
හිතල වැඩක් නෑ ආයේ එන්නේ නෑ
මේක ගැනම හිතල හිතල වැඩක් වෙන්නේ නෑ
එයා ගියා කියා කියල අපි හඩන්නේ නෑ
වෙන කෙල්ලක් සෙට් උනාම තනිය නෑ