ඇයි මචන් මම දාපු reply එකකුත් කෝට් කරල ෆේක් කතාවක් කියන්නේ. මම එදත් අදත් උඹ දාන ත්රෙඩ් වලට ,අදහස් වලට ගරුකරන කෙනෙක්. මම ඇත්තටම මුලින්ම එලකිරියට ආවෙත් උඹේ ත්රෙඩ් එකකට reply කරලා. අවංකවම හිත රිදුන මචන්.![]()
පිස්සුද බං??? මම උබට නෙමේ කිව්වේ. උබට කිව්වනම් උබව කෝට් කරලා උබට උත්තර දානවද???..
මගේ එකට රිප්ලයි කරපු උන්ගෙන් fake අනික් උන් අත ඇරලා උබල දෙන්නට රිප්ලයි දැම්මේ මම
Last edited:




ඇත්තටම ඌ දාන උප හැරණ වලට මම ආසයි.