කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

kalawedda2016

Active member
  • Jun 8, 2016
    313
    40
    28
    ado hutto qatar don't give a shit to USA that's the problem, USA's puppets saudi and other countries messing with them
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,238
    9,036
    113
    Dubai
    ඔව් බන් සීන් එක ඇත්ත. මෙහේ UAE ඉන්න කටාර් රාජ්‍ය තාන්ත්‍රික සියලු දෙනාට පැය 48ක් ඇතුලත ඉවත් වෙන්න කියලා තියෙන්නේ. අනික් කටාර් පුරවැසියන්ට සති දෙකක් දීලා තියෙනවා අයින් වෙන්න. කටාර් පුරවැසියන්ට රට හරහා ගමන් කිරීමත් තහනම් (transit). Emirates, Etihad, flydubai, Air Arabia Flights ඔක්කොම කටාර් යන එක නතර කරලා :shocked:
     
    Emirates airline එකත් කටාර් යන එක නවත්වලා.

    From 6 June, Emirates is suspending flights to and from Doha. - Twitter

    tOwe9Qw.png
     
    Last edited:

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Six Arab countries including Saudi Arabia and Egypt have cut diplomatic ties with Qatar, accusing it of destabilising the region.

    They say Qatar backs militant groups including so-called Islamic State (IS) and al-Qaeda, which Qatar denies.
    The Saudi state news agency SPA said Riyadh had closed its borders, severing land, sea and air contact with the tiny peninsula of oil-rich Qatar.
    Qatar called the decision "unjustified" and with "no basis in fact".
    The unprecedented move is seen as a major split between powerful Gulf countries, who are also close US allies.
    It comes amid heightened tensions between Gulf countries and their near-neighbour Iran. The Saudi statement accused Qatar of collaborating with "Iranian-backed terrorist groups" in its restive Eastern region of Qatif and in Bahrain.

    What has happened?

    The diplomatic withdrawal was put into motion by Bahrain then Saudi Arabia early on Monday. The United Arab Emirates (UAE), Egypt, Yemen and Libya followed suit.
    SPA cited officials as saying the decision was taken to "protect its national security from the dangers of terrorism and extremism".
    Saudi Arabia, the UAE and Bahrain have given all Qatari visitors and residents two weeks to leave their territory.
    So far, there has been no sign of reciprocal moves by Qatar.

    In the latest developments:

    The UAE has given Qatari diplomats 48 hours to leave the country
    Airlines from many of the affected countries, including Etihad Airways and Emirates, said they are to cancel flights to and from the Qatari capital Doha
    The Gulf allies said they had closed their airspace to Qatar Airways, which has suspended all its flights to Saudi Arabia
    Bahrain's state news agency said it was cutting its ties because Qatar was "shaking the security and stability of Bahrain and meddling in its affairs"
    The Saudi-led Arab coalition fighting Yemen's Houthi rebels also expelled Qatar from its alliance because of its "practices that strengthen terrorism" and its support of extremist groups.

    Source: http://www.bbc.co.uk/news/world-middle-east-40155829
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    api Head office eka tiyenneth Qatar... dan mama Inne dawas 14 kara Spain awella.. apita udema call karala kiwwa. Flight Qatar airways wetharak book karanna,, wena kisima Airline ekak enne naha kiyala...
    mama Qatar airport eki inna yaluwek gen dan ahuwa mama 10 enawa moko thatwaya kiyala.. meniha kiyanawa.. foods,water case ekak wei masayak eka digata tibunoth kiyala...

    mun peaceful open county ekak kiyala tibunata Terrorist direct support karala.. Government site ekaka top secret news tikak waradila publish wela.. ethakota thamai case eka adila tiyenne..
    dan kiyanawa HACK kara kiyala... anika thamai air space ekath wahala ratawal 8k Qatar walata cargo ships mokawath inne nahalu... mama thawa dawas 5kin serama westhara dannam

    Godak lankawe Thauheed Jamad, Badurdeen, kiyana fundamental organization walata salli denne mun lu kiyana wedihata... monawa weida danne naha.. pena wedihata loku seen ekak wei,,
    Barcelona football ekenuth Qatar airways logo eka ehima ainkarala...
    Hukawanna wage hadanne.......
     
    එල... ලොකු විස්තරයක් දැනගත්ත්ගමන් අප්ඩේට් එකක් දාපන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri

    විස්තරයක් දැනගත්තු ගමන් කියහන්. මටත් සැහෙන පාඩුවක් වෙයි වගේ.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    තෙල් මිල යළි ඉහළ යන ලකුණු!

    කටාර් රාජ්‍ය සමග සෞදි අරාබිය ඇතුළු මැදපෙරදිග රටවල් 4 ක් පවත්වන ලද රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නවතා දැමීමත් සමග මේ වන විට ලෝක ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය අනාවරණය කරනවා. ත්‍රස්තවාදී හා අන්තවාදී කණ්ඩායම්වලට කටාර් රාජ්‍යයේ අනුග්‍රහය හිමිවන බවට වූ චෝදනාව මත සෞදි අරාබිය, ඊජිප්තුව, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය, කටාර් රාජ්‍ය සමග පවත්වන ලද තානාපති සබඳතා මේ වන විට නවතා දමා තිබෙනවා.

    එමිරේට්ස්, එතිහාඩ්, සෞදි ඇරබියන් සහ ෆ්ලයි ඩුබායි ගුවන් සේවා කටාර් රාජ්‍ය සමග වූ තම ගුවන් ගමන්ද නවතා දමා තිබෙනවා.

    මෙම අර්බුදකාරී වතාවරණය තුළ අද දිනය තුළ දී Brent බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 50.21 දක්වා සහ WTI බොරතෙල් බැරලයක් ඩොලර් 47.90 දක්වා සියයට 0.5 බැගින් ඉහළ ගොස් තිබෙනවා.

    ලෝකයේ 17 වැනි විශාලතම බොරතෙල් නිෂ්පාදකයා සහ OPEC සංවිධානයේ 9 වැනි විශාලතම බොරතෙල් සැපයුම්කරුවා වන, කටාර් දේශයේ සැපයුම් අඩපණ වීම ලෝක තෙල් මිල ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් බලපා තිබෙන බවයි විශ්ලේෂකයින් පවසන්නේ.

    මෙම පසුබිම තුළ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන්වල ඉහළ යාමක් වාර්තා වී ඇති අතර ආසියානු කොටස් වෙළෙඳපොළ කිහිපයක්ම දිනය තුළ පහළ ගොස් තිබේ.
     
    මේක අමුලික බොරුවක්. කටාර් වල ගැස් විතරයි තියෙන්නේ.. බොරතෙල් උන් කරන්නේ නැහැ... දැනට තෙල්මිල කිසිම විදිහකින් වැඩි වෙලා නැහැ. එකම අවුල තියෙන්නේ නැව් කිසිම දෙයක් වරායට එන්නේ නැහැ.
    ලෝකයේ සල්ලි වැඩිම රට නිසා මුන්ට නැව්1000 විතර උනත් ගන්න පුලුවන්..
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක අමුලික බොරුවක්. කටාර් වල ගැස් විතරයි තියෙන්නේ.. බොරතෙල් උන් කරන්නේ නැහැ... දැනට තෙල්මිල කිසිම විදිහකින් වැඩි වෙලා නැහැ. එකම අවුල තියෙන්නේ නැව් කිසිම දෙයක් වරායට එන්නේ නැහැ.
    ලෝකයේ සල්ලි වැඩිම රට නිසා මුන්ට නැව්1000 විතර උනත් ගන්න පුලුවන්..
    ඔවා කිව්වට බැ බන්. මම ඔක කිව්වා කියලා මගෙ රෙප් කපලා ගිහින්. කටාර් උන් උන්නත් එකයි මලත් එකයි, සෞදි උන් රශියන් උන් ඔපෙක් නන් ඔපෙක් උන් ප්‍රඩක්ශන් කට් කරන්නේ නැ. එතකන් තෙල් මිලබහිනවා.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    =Screw SL;21752420]ඔවා කිව්වට බැ බන්. මම ඔක කිව්වා කියලා මගෙ රෙප් කපලා ගිහින්. කටාර් උන් උන්නත් එකයි මලත් එකයි, සෞදි උන් රශියන් උන් ඔපෙක් නන් ඔපෙක් උන් ප්‍රඩක්ශන් කට් කරන්නේ නැ. එතකන් තෙල් මිලබහිනවා.
    ලංකාවේ තවුම්හිඩ් ජමාඩ්,බදුර්දීන්ගේ සේවය, කාත්තන්කුඩි සහ අකුරන කියන ප්‍රදේශවල තිබේන ගොඩක් මුලධර්මවාදී සංවිධාන වලට ආධාර කරන්නෙත් කටර්වලින වගේ පේන විදිහට.
    හදිසි තත්වයක් ආවෙත් ලංකාවේ එම්බසි වලින් නම් කිසිම උපකාරයක් කරන එකක් නැහැ. උන්ට විටමින් ටිකක් දීලා ඇලිමැලි ගතිය ඇරෙන්න මොනවා හරි දෙයක් කරන්න වෙනවා. ශුවර් එකට ඇමතිලාගේ ලියුම් වලින් ජොබ් ගත්ත උන් වෙන්න ඇති බං. දැක්කාම එපා වෙනවා.

    Last edited:

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මචන්, කටර්වලට පිට උන්ට යන්න තහනමක් නැ නේද? එන්ට්‍රි පර්මිට් වලට කේස් එකක් නැ නේද? කටාර් එන්ට්‍රි හරි වීස හරි ස්ටැම්ප් වෙලා තිබිලා ඩුබායි යන්න ගියොත් කචල් වෙයිද?
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    දැනටමත් කටාර් වල ගොඩක් ප්‍රොජෙක්ට්ස් නතරවෙලා තිබ්බේ, දැන් තියෙන ටිකත් හැඳි ගවෙයි මුන් තෙල් මිලත් ටික ටික වැඩි කරා , ලබන අව්රුද්දෙ ටැකිස් ගේන්නත් හිටියේ, ලස්සනට ලේබර් ලෝ එක නම විතරක් වෙනස් කරලා ලෝකය ගොනාට ඇන්දුවා හොද වැඩේ, හැබැයි එහෙ වැඩ කරන අම්බානෙක ලංකාවේ උන්ටනම් බඩේ පාර 2020 වර්ල්ඩ් කප් එක :lol:
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,456
    3,846
    113
    Maligawatta
    api Head office eka tiyenneth Qatar... dan mama Inne dawas 14 kara Spain awella.. apita udema call karala kiwwa. Flight Qatar airways wetharak book karanna,, wena kisima Airline ekak enne naha kiyala...
    mama Qatar airport eki inna yaluwek gen dan ahuwa mama 10 enawa moko thatwaya kiyala.. meniha kiyanawa.. foods,water case ekak wei masayak eka digata tibunoth kiyala...

    mun peaceful open county ekak kiyala tibunata Terrorist direct support karala.. Government site ekaka top secret news tikak waradila publish wela.. ethakota thamai case eka adila tiyenne..
    dan kiyanawa HACK kara kiyala... anika thamai air space ekath wahala ratawal 8k Qatar walata cargo ships mokawath inne nahalu... mama thawa dawas 5kin serama westhara dannam

    Godak lankawe Thauheed Jamad, Badurdeen, kiyana fundamental organization walata salli denne mun lu kiyana wedihata... monawa weida danne naha.. pena wedihata loku seen ekak wei,,
    Barcelona football ekenuth Qatar airways logo eka ehima ainkarala...
    Hukawanna wage hadanne.......

    Assad ta gahanna ISIS ethulu terrorist groups la va bihikale saudi (Qatar uth udav kara hebei 90% ma support kare saudi), hebei Qatar Palestine Hamas ta nam godak udaw karanawa:yes:

    lankawe witharak nemei loke inna dhuppath muslim ayata gewal hadhanna, palli hadhanna ehema Qatar udhaw karanawa......Bathiyudeen ta udaw karanne gewal nethi muslim minissunta gewal hadhala denna kiyala,
    hebei Thawheed Jamath tanam kisima labbak dennehe :no::no::no:,

    Cargo mokuth ennehe kiyala kavda kivve?? :lol::lol::lol:
    onenam adha witharak monawahari tikak effect wela ethi, heta yanakota okkoma hariyai
    loke ratawal 200ma relation eka cut are nehene ban :lol::lol: Yemen, Bahrain, Maldives walin Qatar walata kisima labbak lebennehe

    Saudi & UAE walin nam ung import karanawa eka witharai unta effect wenne, food items wediyenma aawe Saudi walin, den Indian wenui pakistan walinui ey :yes:

    Qatari Population eka laksha 3k witharai
    Qatar wala Indian Population innawa laksha 6.5k

    Narendra modi ta pissu nehe laksha 6.5ma Indiavata gennannaho, ungva Qatar wala Badaginne thiyanna :no::no:

    Qatar kiyanne loke dhanawathma rata, unta aarthika sambadhaka mokuth nehene :lol:, hithannepa Qatar kiyanne Somalia va kiyala

    Isreal kaarayo jeevath wennedda ?? Isreal wate inna muslim ratawal kisiwak ungen badu ganneth nehe, unta mokuth wikunanneth nehe,

    Qatar main exporters la Korea, Japan, India & China :yes::yes:

    unge Gas & Petrol tika Saudi walatai UAE walatai wikunannehene:no:

    QATAR - World's 3rd largest gas reserves - Wealthiest country in world on per capita basis - Japan, S Korea, India largest trade partners :yes::yes:
     
    • Like
    Reactions: trilobite007

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    මචන්, කටර්වලට පිට උන්ට යන්න තහනමක් නැ නේද? එන්ට්‍රි පර්මිට් වලට කේස් එකක් නැ නේද? කටාර් එන්ට්‍රි හරි වීස හරි ස්ටැම්ප් වෙලා තිබිලා ඩුබායි යන්න ගියොත් කචල් වෙයිද?
    එහෙම කිසිම කේස් එකක් වෙන්නේ නැහැ. හැබැයි කාටර් ඉන්න එකෙකුට දැන් ෆලයිට් ගන්න තමයි කේස් එක වෙන්නේ ඩුබායි වලට යන්න. ෆලයි ඩුබායි,එමරීට්ස්,එතිහාඩ්, ජෙට් එයාර් සේරම බැන් කරලා. uba koheda inne?
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,456
    3,846
    113
    Maligawatta
    දැනටමත් කටාර් වල ගොඩක් ප්‍රොජෙක්ට්ස් නතරවෙලා තිබ්බේ, දැන් තියෙන ටිකත් හැඳි ගවෙයි මුන් තෙල් මිලත් ටික ටික වැඩි කරා , ලබන අව්රුද්දෙ ටැකිස් ගේන්නත් හිටියේ, ලස්සනට ලේබර් ලෝ එක නම විතරක් වෙනස් කරලා ලෝකය ගොනාට ඇන්දුවා හොද වැඩේ, හැබැයි එහෙ වැඩ කරන අම්බානෙක ලංකාවේ උන්ටනම් බඩේ පාර 2020 වර්ල්ඩ් කප් එක :lol:

    2022, not 2020:yes::yes:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එහෙම කිසිම කේස් එකක් වෙන්නේ නැහැ. හැබැයි කාටර් ඉන්න එකෙකුට දැන් ෆලයිට් ගන්න තමයි කේස් එක වෙන්නේ ඩුබායි වලට යන්න. ෆලයි ඩුබායි,එමරීට්ස්,එතිහාඩ්, ජෙට් එයාර් සේරම බැන් කරලා. uba koheda inne?
    මම දැනට නම් ලන්කාවේ ඉන්නේ, ලබන සතියේ දොහා යන්න හිටියේ වැඩකට. ඒ කියන්නේ අනික් එයාර්ලයිනුත් වැඩ නැද්ද? එහෙනම් ඔමාන්වත් දාලා ඔමාන් ඉදන් ආයේ ඩුබායි එන්න වෙන්නේ.