කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    On Monday 5 June 2017, Saudi Arabia, Bahrain, Egypt, the UAE, and the internationally recognised Yemeni government severed their diplomatic relations with Qatar, accusing Doha of supporting terrorism.​
    In addition, the states announced that they were suspending air, sea, and land transport with Qatar, while Qatari citizens are required to return home within two weeks​
    මට කියනවද කොහොමද ඉන්දියන නැව් එන්නේ මුහුදු සීමාව ඩුබායි වලින් වහපුවාහම. දැන් ඔමාන් එකත් බැන් කරලාලු...
    ඔමාන් උනුත් සෙට් වෙලාද බන්. ටහිකෙයි, එහෙනම් මිඩල් ඊස්ට් ට්‍රාන්සිට් එකක් ගන්න පොට් එකක් නැ දැන් ඩොහා යන්න. එක්කො ඉන්දියා හරි ලන්කාවට හරි ඇවිත් ආයේ යන්න වෙනවා.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    මම හිතන්නෙ නෑ international water බ්ලොක් කරන්න එමිරේට්ස්ලට පුළුවන් කියල. හිතෙන විදිහට ඕනනම් Fujairah පොර්ට් එකට එන්න ban කරලා ඇති?
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,456
    3,846
    113
    Maligawatta
    උබ කටාර් ඇවිත් තියද
    මොනවද කරන රස්සාව
    කටර් මැප් එකේ තියන තැන දන්නවද/
    යු.ඒ.ඉ මුහුදු සීමාව වහපුවහම නැව් එන්නේ පොලව යටින්ද/
    උබලා වගේ දෙමළ කථා කරන ඉන්දියන් මලබාරී උන්ගේ හොදි කන්නේ නැහැ බන් කටාර් මිනිස්සු. උන් ඇමරිකායාවි.
    කටාර් මිනිස්සු අනිකුත් අරාබි ජාතිකයන් එක්ක ගත්තහම හොදයි තමයි. නමුත් ආගම මුලට දාලා ලංකාවේ,බංගලි,මලබාරී ,තමිල්නාඩු මිනිස්සු උන්ගෙන් සල්ලි අරන් අන්තවාදී වැඩ කරනවා. මින් ඉදිරියට එහෙම කරන්න බැරි වෙයි.

    uba Qatar gena mata kiyala dennepa puthi, mang Qatar wala awrudhu gaanak hitiya....Doha, Najma, Wakrah, Al-khor, Abu hamur, mumtaza....me hema thenama idhala thiyanawa:lol::lol:
    uba World map ekai, UAE Sea boarder ekath balapang mulinma mata ugannannethuwa, Qatar kiyanne Iran ekkath kittu sambandhayak thiyana ratak, muhudha okkoma UAE walata aithi nehe huththo :no::no:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    මම හිතන්නෙ නෑ international water බ්ලොක් කරන්න එමිරේට්ස්ලට පුළුවන් කියල. හිතෙන විදිහට ඕනනම් Fujairah පොර්ට් එකට එන්න ban කරලා ඇති?
    සුපර්මාර්කට් වල මිනිස්සු පිරිලා කැම වතුර ගෙනියනවලු... මොකද මේක කොච්චර කල් තියේවිද කියලා දන්නෙ නැති නිසා. 90% විතර කෑම ජාති ගෙන්නේ යු.ඒ.ඉ සහ සවුදි බෝඩර් එක හරහා. ඉතින් වැඩේ ටිකක් සීරියස් වගේලු..
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,456
    3,846
    113
    Maligawatta
    On Monday 5 June 2017, Saudi Arabia, Bahrain, Egypt, the UAE, and the internationally recognised Yemeni government severed their diplomatic relations with Qatar, accusing Doha of supporting terrorism.​
    In addition, the states announced that they were suspending air, sea, and land transport with Qatar, while Qatari citizens are required to return home within two weeks​
    මට කියනවද කොහොමද ඉන්දියන නැව් එන්නේ මුහුදු සීමාව ඩුබායි වලින් වහපුවාහම. දැන් ඔමාන් එකත් බැන් කරලාලු...

    News source please ??
     
    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,456
    3,846
    113
    Maligawatta
    සුපර්මාර්කට් වල මිනිස්සු පිරිලා කැම වතුර ගෙනියනවලු... මොකද මේක කොච්චර කල් තියේවිද කියලා දන්නෙ නැති නිසා. 90% විතර කෑම ජාති ගෙන්නේ යු.ඒ.ඉ සහ සවුදි බෝඩර් එක හරහා. ඉතින් වැඩේ ටිකක් සීරියස් වගේලු..

    :lol::lol::lol:
    it's only 35 to 40%
    not 90%
    tho methana pacha kelinnethuwa hitu :growl::growl::growl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ඔමාන් උනුත් සෙට් වෙලාද බන්. ටහිකෙයි, එහෙනම් මිඩල් ඊස්ට් ට්‍රාන්සිට් එකක් ගන්න පොට් එකක් නැ දැන් ඩොහා යන්න. එක්කො ඉන්දියා හරි ලන්කාවට හරි ඇවිත් ආයේ යන්න වෙනවා.
    doh cmb direct flights have, srilankan airlines and qatar air ways. air space banned only effect to qatar airways.not for srilankan air lines. qr also might consider different flight path.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    uba Qatar gena mata kiyala dennepa puthi, mang Qatar wala awrudhu gaanak hitiya....Doha, Najma, Wakrah, Al-khor, Abu hamur, mumtaza....me hema thenama idhala thiyanawa:lol::lol:
    uba World map ekai, UAE Sea boarder ekath balapang mulinma mata ugannannethuwa, Qatar kiyanne Iran ekkath kittu sambandhayak thiyana ratak, muhudha okkoma UAE walata aithi nehe huththo :no::no:

    උබෙි කටාර් දැනුම නම් මම දන්නේ නැහැ මචන්. දැන් පොඩ්ඩකට ඉස්සල්ලා කටාරි එකෙක් මට කිව්වා තත්වය එච්චර හොද නැහැ කියලා. සමහර විට මටත් ඉක්මනටම කටාර් යන්න වෙයි. මට කිව්වේ නැහැ නේ උබ කොහොද වැඩ කරේ කියන එක. ගොඩක් ලංකාවේ මුස්ලිම් අය ඉන්නවා මලබාරී,බංගලි අයත් එක්ක බිස්නස් කරනවා.
     
    Last edited:

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,456
    3,846
    113
    Maligawatta
    සුපර්මාර්කට් වල මිනිස්සු පිරිලා කැම වතුර ගෙනියනවලු... මොකද මේක කොච්චර කල් තියේවිද කියලා දන්නෙ නැති නිසා. 90% විතර කෑම ජාති ගෙන්නේ යු.ඒ.ඉ සහ සවුදි බෝඩර් එක හරහා. ඉතින් වැඩේ ටිකක් සීරියස් වගේලු..

    ko ban mang illapu news source eka ??
    uba eka eka kiyana dewalda methana type karanne ??:growl::growl:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    qatar wala dan situation ekak mokadda machan? qatar transit ekak ganna eka risk ekakda?

    UK government site wala terrorist attack ekakata risk ekak thiyenawa kiyalath kiyanawa. :shocked:

    https://www.gov.uk/foreign-travel-advice/qatar

    Still current at: 5 June 2017 Updated: 5 June 2017 Latest update:
    Summary - Saudi Arabia, Bahrain, UAE and Egypt have suspended diplomatic ties with Qatar; there will be severe disruption of movement and partial or full closure of all air, naval and border crossings from these countries into and from Qatar from the early hours of 6 June 2017, leading to flight cancellations and a disruption in air and sea travel; you should contact your airline or tour operator for further information
    Around 20,000 British nationals live in Qatar, and approximately 40,000 visit annually. Most visits are trouble-free.

    On 4 June 2017, Saudi Arabia, UAE, Bahrain and Egypt cut diplomatic ties with Qatar. There are reports of some border closures affecting road, air and sea routes between these countries and Qatar. This is likely to lead to a level of disruption, including for people travelling to and from Qatar.

    On 5 June Saudi Arabia, UAE, Egypt and Bahrain announced further restrictions on travel and residence affecting Qatari nationals. These restrictions don’t apply to British nationals.

    Flights between Qatar and Saudi Arabia and between Qatar and Egypt were suspended on 5 June until further notice. Other carriers are planning to suspend services from 12:01am on 6 June between Qatar and the UAE and Bahrain. You should check with your airline carrier directly before you travel. Direct flights to and from the UK aren’t affected.

    Terrorists are likely to try to carry out attacks in Qatar. See Terrorism

    If you’re abroad and you need emergency help from the UK government, contact the nearest British embassy, consulate or high commission.

    The Overseas Business Risk service offers information and advice for British companies operating overseas on how to manage political, economic, and business security-related risks.

    Take out comprehensive travel and medical insurance before you travel.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    2158410.png
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,743
    1
    15,144
    113
    එලකිරි විද්වතුන්ගේ අදහස් දැනගන්නයි දැම්මේ..

    එලකිරියෙ කොහෙද බන් විද්වත්තු
    මේකෙ ඉන්න එදාවේල හම්බ කරගන්න ණයට කහින එවුන් නෙ
    :lol: