කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ado lankawe inna hambayanta support karanne Qatar da? :oo::oo:
    Ehenam Qatar hadi gaawila, nathi naasthi wela yanna oni :lol::lol::lol::lol:
    Patta, ane Qatar hika welama palayan :love::love::love:

    :love::love::love:Masha Allah.
    Allu hu puk bore...........
    :love::love::love:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    Many residents have rushed to supermarkets in Qatar this morning to stock up on food items after waking up to news of Saudi Arabia closing the country’s only land border.

    Customers could be seen piling their carts high with supplies of milk, water, rice and eggs at several popular grocery stores today, which were even busier than is usual for Ramadan.

    “I’ve never seen anything like it – people have trolleys full of food and water,” one long-time resident who asked not to be named told Doha News while at Carrefour in Villaggio mall.

    C4-2.jpg

    Source: dohanews.co
     
    Janith1994

    Member
    Jul 31, 2016
    2,280
    181
    0
    මුළු මැද පෙරදිගම සල්ලි ඇමරිකාව වගේ බටහිර රටවල් උන්ගේ රටවලට අදින එක ගැන මම නම් කැමතියි. ඇමරිකාව වගේ රටක ආර්ථිකය දියුණු උනාම ඒක මුළු ලෝකෙටම හොඳයි... මොකද උන් තවත් පර්ය්යේෂණ වලට (R & D) සල්ලි යොදවල හොයා ගන්න දේවල් අපි හැමෝටම පහසුවක්. අපි අද පාවිච්චි කරන කොම්පියුටර්, වින්ඩෝස්, Android, apple, GPS වෙන වෙන gadgets වල තිඹිරිගෙය බොහෝ කොටම ඇමරිකාව ඇතුළු බටහිර රටවල්.

    අපි හිතමු ඔය සල්ලි ඔක්කොම හම්බ රටවල ඉතුරු උනා කියල, උන් නියෂ්ටික ආයුද හදයි අල්ලපු රටකට ගහන්න, රත්තරන් ප්ලේට් කරපු කාර් හදයි, එක්කෝ ගෙදර ටොයිලට් එක රත්තරන් වලින් හදයි, ඔය වගේ ගොන් බූරු වැඩ කර කර ලෝකෙටම උන්ගේ අන්තවාදය පතුර පතුර ඉදීයි. වෙන දෙයක් කරන්න උන්ට මොලයක් නැහැ...

    Medicine,Autos oya hema field ekakama mula German/Europe/US. Japan,China wage ewun karanneth US/Europe walin copy karana eka witharai. (ex :- Japan cars wala aluthen ena options European cars wala 5-10 years kalin apuwa)
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    Ado lankawe inna hambayanta support karanne Qatar da? :oo::oo:
    Ehenam Qatar hadi gaawila, nathi naasthi wela yanna oni :lol::lol::lol::lol:
    Patta, ane Qatar hika welama palayan :love::love::love:

    :love::love::love:Masha Allah.
    Allu hu puk bore...........:love::love::love:

    Qatar විතරක් නෙමෙයි, Saudi, Dubai, ඔය සේරම gulf සෙට් එක terrorism වලට සපෝර්ට්, ඒත් දැනට ඉන්න පල්ලෙහාම පුරුක Qatar, ඒක නිසා දැනට හොඳට කන්න ඉන්න ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ Qatar ..
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Medicine,Autos oya hema field ekakama mula German/Europe/US. Japan,China wage ewun karanneth US/Europe walin copy karana eka witharai. (ex :- Japan cars wala aluthen ena options European cars wala 5-10 years kalin apuwa)

    ලෝකෙ අවුරුද්දකට වැඩිම පේටන්ට් ගන්නෙ ඊශ්‍රායෙල් වලින් .
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Did I mention anything like that... no.. cos its out of context. Japan and other Asian countries dont have oil companies operating in the middle east or arms deals etc.

    oya hari. bohoma budhdhimath tharunayek. japan and other asian countries are just lame ass countries according to ur knowledge. hope some day US comes and invades sri lanka. hope you would still have this sort of mentality.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113

    Qatar විතරක් නෙමෙයි, Saudi, Dubai, ඔය සේරම gulf සෙට් එක terrorism වලට සපෝර්ට්, ඒත් දැනට ඉන්න පල්ලෙහාම පුරුක Qatar, ඒක නිසා දැනට හොඳට කන්න ඉන්න ලිස්ට් එකේ උඩින්ම ඉන්නෙ Qatar ..
    Ah haaa... Ela Ela Elama thama :rofl::rofl::rofl:
    Denna oni hambayanta puk bore wela yanna.
    Ane Ape trump thumata jayawewa...........
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ඔව් හැබැයි පේටන්ට් අරගෙන බිස්නස් එක පටන් ගන්නේ ඇමරිකාවේ. :P:P

    ලෝකෙ අවුරුද්දකට වැඩිම පේටන්ට් ගන්නෙ ඊශ්‍රායෙල් වලින් .
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    amathaka unaa kiyanna.. Japan oz wage ratawal gihilla Saudi salli gasaa kaawath mama eth kamathi...

    oya hari. bohoma budhdhimath tharunayek. japan and other asian countries are just lame ass countries according to ur knowledge. hope some day US comes and invades sri lanka. hope you would still have this sort of mentality.
     
    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    හොඳම ඒක පුද්ගල ආදායම,gas සපයන pramulayek,.2020 football cup තියන රට,ඉතින් කොහොමද බලන් ඉන්නේ uae,saudi උන්
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    oya hari. bohoma budhdhimath tharunayek. japan and other asian countries are just lame ass countries according to ur knowledge. hope some day US comes and invades sri lanka. hope you would still have this sort of mentality.

    Of course they are kinda lame ass countries. Patents of most of their products belong to western countries.
     
    Shamalin

    Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    Ado lankawe inna hambayanta support karanne Qatar da? :oo::oo:
    Ehenam Qatar hadi gaawila, nathi naasthi wela yanna oni :lol::lol::lol::lol:
    Patta, ane Qatar hika welama palayan :love::love::love:

    :love::love::love:Masha Allah.
    Allu hu puk bore...........
    :love::love::love:

    මේ ඕයි....... :angry::angry::angry:
    මෙච්චර වෙලා මේ ත්‍රෙඩ් එකේ මිනිස්සු වැදගත් විදිහට කතා කරා.
    තමුසේ ඇවිල්ල මේකෙ පහරන්නෙ නැතුව යනවද මිනිස්සුන්ට වැදගත් ඩිස්කෂන් එකකට ඉඩ දීල.
    :angry::angry::angry:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මචං දෝහා එයාර් පෝර්ට් එකේ වැඩ කරන කවුරු හරි ඉන්නවද මේකෙ? වයිෆ්නුයි පොඩි උන් දෙන්නයි qatar airways එකෙ අනිද්දට ලංකාවට එන්න දාගෙන ඉන්නෙ. Airline ලයින් එකේ නම් තාම මුකුත් කියල නැහැ ෆ්ලයිට් කැන්සල් වෙන කතාවක්. ඒත් transit එකේ කට්ට කන්න වෙයි දන්නෙ නැහැ ෆ්ලයිට් delay වෙලා. අනික UK government එකෙන් කියනව terrorist attacks වෙන්න පුලුවන් කියල public places wala (including airports). මොන මගුලක්ද බං මේ. කටාර් ඉන්න කෙනෙක් හරි, එයාර් පෝර්ට් වැඩ කරන කෙනෙක් හරි situation එක කියන්න පුලුවන්නම්..pls :(
    බය වෙන්න එප මචන්... ෆ්ලයිට් රූට් එකෙ පොඩි ඩයිවර්ශන් එකක් තියනව. එකෙන් ලොකු එෆෙක්ට් එකක් නැහැ. ෆ්ලයින් ටයිමින්ස් වල විනාඩි 15-30 අතර වෙනසක් තියනව. බය වෙන්න දෙයක් නැහැ මචන්.
     
    • Like
    Reactions: TwoTone

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    UK, USA වලට පහුගිය දවස් වල terrorism හරහා හැංගිලා ඉඳන් තග දාන රටවල් සෙට් එකේ දැනට ඉතුරු වෙලා ඉන්න පල්ලෙහාම පුරුක Qatar කියල තමයි දන්නෙ, ඉතින් Qatar නිසා Saudi, Dubai වගේ එක වල්ලේ ඉන්න අනිත් එවුන්ටත් දැන් බබා හම්බෙන්න කිට්ටු නිසා, එහෙම උනොත් කොනක ඉඳන් කන්න වෙන නිසා, Qatar එක්ක තියෙන සියලු සීන් නවත්තන්න අනෙක් ගල්ෆ් රටවලට වෙනව. ගොඩක් වෙලාවට තව ටික කාලයක් යනකොට Qatar වලට ලස්සනට Air strike වදී USA airforce එකෙන්, ඉරාකේ වගේ තමයි ඉතින් .. USA UK උන්ට ඕනෙ විදිහට නටන්න පුළුවන් පඹයෙක් දාල ආණ්ඩුවක් හදයි Qatar වලත් ඊට පස්සෙ ...

    මෙන්න මේක තමයි කතාව , තවත් රෙජීම් චේන්ජ් එකක් මේ , ඉරාකයට , ලිබියාවට උනු දේ තමයි කටාර් වලට වෙන්නෙත්
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    කටාර් වලින් සියලුම විදේශිකයන් සහ සිවිල් වැසියන්ට සති දෙකක් ඇතුලත අයින් වෙන්න කියන්නේ, ඊට පස්සේ ගහන්නද දන්නේ නැහැ. එහෙම කියල තියෙනවනම් ලංකාවේ අය කටාර් වලින් ගෙන්න ගන්න ඕනේ නේද?

    අද බදු රවියයි තලතා නොනයි කියනවා එහෙ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට කිසිම ප්‍රස්නයක් වෙන්නේ නැතිලු..... අපේ අය ලක්ෂයක් විතර කටාර් වල වැඩ.. එහෙම ප්‍රශ්නයක් උනොත් ඒ අය ගෙන්නගන්න කොච්චර කාලයක් යනවද?

    බැරිවෙලා හරි එහෙම උනොත් දෝහා ෆ්ලයිට්ස් සම්පුර්නෙන්ම නැති උනොත් අපේ මේ ලක්ෂයක් ශ්‍රී ලාංකිකයින් ගෙන්නගන්නේ කොහොමද? එතකොටත් මේ ආණ්ඩුව අර ගං වතුර ආවට පස්සේ කිව්ව කතා වගේ ඒවා ටිකක් කියයි...
    එහෙම කියල නැහැ. දැනට ඊජිප්තු උන්ට උන්ගෙ රජයෙන් කියල රටෙන් යන්න කියල. හැබැයි කටාර් වලින් මුකුත් කියල නැහැ.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    "Deep in the Gulf waters between Qatar and Iran lies the world's largest gas field, a 9,700-sq-km expanse that holds at least 43 trillion cubic metres of gas reserves.

    Qatar's southern portion is known as North Field, while Iran's slice to the north is called South Pars. The two countries share exploration rights in the area, and its one of many ties that bind them."

    Iran help karai ban. Un saudi ekka gemane
     
    wave.slay

    Active member
  • Sep 13, 2008
    715
    65
    28
    atana metana
    මේක විහිලුවක් බන්. චෙස් ගේම් වල ලොකු ඉත්තො බේර ගන්න පෝන්ස්ලාව බිල්ලට දෙන්නෙ, ඒ වගේ වැඩක් කියලයි මට නම් හිතෙන්නෙ. එතකොට මුළු ලෝකෙම අවදානය කටාර්වලට යනවා. අරාබියත් කටාර් තහනම් කරනවා. එතකොට අරාබිය සුදනා(මහ මොළකරු)
    :yes::yes::yes:
    ඉස්සර වෙච්ච එකා දිනුම්...