කටාර් ගැටලුව, ලන්කාවේ ස්තාවරය.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    UK, USA වලට පහුගිය දවස් වල terrorism හරහා හැංගිලා ඉඳන් තග දාන රටවල් සෙට් එකේ දැනට ඉතුරු වෙලා ඉන්න පල්ලෙහාම පුරුක Qatar කියල තමයි දන්නෙ, ඉතින් Qatar නිසා Saudi, Dubai වගේ එක වල්ලේ ඉන්න අනිත් එවුන්ටත් දැන් බබා හම්බෙන්න කිට්ටු නිසා, එහෙම උනොත් කොනක ඉඳන් කන්න වෙන නිසා, Qatar එක්ක තියෙන සියලු සීන් නවත්තන්න අනෙක් ගල්ෆ් රටවලට වෙනව. ගොඩක් වෙලාවට තව ටික කාලයක් යනකොට Qatar වලට ලස්සනට Air strike වදී USA airforce එකෙන්, ඉරාකේ වගේ තමයි ඉතින් .. USA UK උන්ට ඕනෙ විදිහට නටන්න පුළුවන් පඹයෙක් දාල ආණ්ඩුවක් හදයි Qatar වලත් ඊට පස්සෙ ...
    midle east bigest us air base located in qatar :rofl:
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    UK, USA වලට පහුගිය දවස් වල terrorism හරහා හැංගිලා ඉඳන් තග දාන රටවල් සෙට් එකේ දැනට ඉතුරු වෙලා ඉන්න පල්ලෙහාම පුරුක Qatar කියල තමයි දන්නෙ, ඉතින් Qatar නිසා Saudi, Dubai වගේ එක වල්ලේ ඉන්න අනිත් එවුන්ටත් දැන් බබා හම්බෙන්න කිට්ටු නිසා, එහෙම උනොත් කොනක ඉඳන් කන්න වෙන නිසා, Qatar එක්ක තියෙන සියලු සීන් නවත්තන්න අනෙක් ගල්ෆ් රටවලට වෙනව. ගොඩක් වෙලාවට තව ටික කාලයක් යනකොට Qatar වලට ලස්සනට Air strike වදී USA airforce එකෙන්, ඉරාකේ වගේ තමයි ඉතින් .. USA UK උන්ට ඕනෙ විදිහට නටන්න පුළුවන් පඹයෙක් දාල ආණ්ඩුවක් හදයි Qatar වලත් ඊට පස්සෙ ...

    මේකනම් ලොවෙත් වෙන්නේ නැ, ඇමරිකන් බේස් එක තියෙන්නේ උන් උන්ටම ගහ ගනියිද බන්, ඔය කිව්වට කටාර් උනත් ඔය සුදු හමට දෙකට නැවෙනවා, අනික කටරි උන් ඔය සවුදි කාරයෝ වගේ නෙවි ලේබ්ර්ස් ලට ඇරෙන්න ඔය රටේ අනික් ඉන්න උන්ට ෆුල් ආතල් ඕක දෙවෙනි වෙන්නේ ඩුබායි ලයිෆ් එකට, මෙතන යන්නේ වෙන ගේමක් උන් උන් කොටවන ගේමක් කොමත් ඉස්සරහට හොද ප්‍රොක්සි සින් බලාගන්න පුළුවන්
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    කටාර් වලින් සියලුම විදේශිකයන් සහ සිවිල් වැසියන්ට සති දෙකක් ඇතුලත අයින් වෙන්න කියන්නේ, ඊට පස්සේ ගහන්නද දන්නේ නැහැ. එහෙම කියල තියෙනවනම් ලංකාවේ අය කටාර් වලින් ගෙන්න ගන්න ඕනේ නේද?

    අද බදු රවියයි තලතා නොනයි කියනවා එහෙ ඉන්න ශ්‍රී ලාංකිකයන්ට කිසිම ප්‍රස්නයක් වෙන්නේ නැතිලු..... අපේ අය ලක්ෂයක් විතර කටාර් වල වැඩ.. එහෙම ප්‍රශ්නයක් උනොත් ඒ අය ගෙන්නගන්න කොච්චර කාලයක් යනවද?

    බැරිවෙලා හරි එහෙම උනොත් දෝහා ෆ්ලයිට්ස් සම්පුර්නෙන්ම නැති උනොත් අපේ මේ ලක්ෂයක් ශ්‍රී ලාංකිකයින් ගෙන්නගන්නේ කොහොමද? එතකොටත් මේ ආණ්ඩුව අර ගං වතුර ආවට පස්සේ කිව්ව කතා වගේ ඒවා ටිකක් කියයි...

    කවුද බන් ඔය බොරු කියන්නේ.. සති දෙකක් ඇතුලත කාටවත් පිට වෙන්න කියලා නැහැ. හැබැයි කාටාර් අයට රටින් පිට යන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ. බැන් කරපු රටවල් වල ඉන්න අයට පැය48ක් ඇතුලත කටාර් වලට එන්න වෙනවා...
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,939
    21,166
    113
    කවුද බන් ඔය බොරු කියන්නේ.. සති දෙකක් ඇතුලත කාටවත් පිට වෙන්න කියලා නැහැ. හැබැයි කාටාර් අයට රටින් පිට යන්න බැරි වෙන සීන් එකක් තියෙන්නේ. බැන් කරපු රටවල් වල ඉන්න අයට පැය48ක් ඇතුලත කටාර් වලට එන්න වෙනවා...

    ow uba kiyapu eka thama kiyala thiyenne :yes:
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    Qatar wedima salli thibunata ape rate unta padi gewanneth nelu:P

    පිස්සුද බන් ලංකාවේ උන් ඉන්නවා මාසෙට ලක්ෂ7 ඉදලා 10 විතර හොයන උන්. කරන්නෙත් අයිස් ගහන ජොබ්. කටාර් වල වාහන ඉන්සුවරන්ස් ක්ලේම් කරන්න යන සේරම අය ලංකාවේ ආර්මි එකෙන් පැන්ෂන් ගිය උන්. උන්ට මාර විදිහට ගෙවන්නේ...
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මේ ඕයි....... :angry::angry::angry:
    මෙච්චර වෙලා මේ ත්‍රෙඩ් එකේ මිනිස්සු වැදගත් විදිහට කතා කරා.
    තමුසේ ඇවිල්ල මේකෙ පහරන්නෙ නැතුව යනවද මිනිස්සුන්ට වැදගත් ඩිස්කෂන් එකකට ඉඩ දීල.
    :angry::angry::angry:
    මේ ඕයි..........
    මම කතාකලෙත් මෙ ප්‍රශ්නෙ ගැන තමා ඕයි....
    ලංකාවෙ වසංගතයක් වෙලා තියෙන හම්බ ප්‍රශ්නෙට ප්‍රධාන හේතුවක් තමා කටාර් ඕයි...
    ඒකට කෙල වෙනඑක අයෙ දෙකක් නෑ හොද දෙයක් ඕයි....
    මේක ෆෝරම් එකක්නෙ මේකෙ තොට ඕන විදියට කතාකරන්න ඕන කියල නීතියක් නෑ ඕයි....
    මේකෙ ඕන එකෙක්ට තමන්ගෙ මතය කියන්න අයිතියක් තියෙනව ඕයි...
    මිනිස්සුන්ට වැදගත් ඩිස්කෂන් එකකට ඉඩ දීල.
    වැදගත් ඩිස්කෂන් එකක් කරන්න තෝ රටේ ජනාධිපතිද ඕයි?
    මෙකෙ නිකං ගෝතයො වගේ කතාකලාට රටේ ප්‍රශ්න විසදෙන්නෙ නෑ ඕයි..
    මේකෙ මොන ඩිස්කෂන් ගියත් රටේ ලෝකෙ ප්‍රශ්න විසදන්න බෑ ඕයි...
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    UK, USA වලට පහුගිය දවස් වල terrorism හරහා හැංගිලා ඉඳන් තග දාන රටවල් සෙට් එකේ දැනට ඉතුරු වෙලා ඉන්න පල්ලෙහාම පුරුක Qatar කියල තමයි දන්නෙ, ඉතින් Qatar නිසා Saudi, Dubai වගේ එක වල්ලේ ඉන්න අනිත් එවුන්ටත් දැන් බබා හම්බෙන්න කිට්ටු නිසා, එහෙම උනොත් කොනක ඉඳන් කන්න වෙන නිසා, Qatar එක්ක තියෙන සියලු සීන් නවත්තන්න අනෙක් ගල්ෆ් රටවලට වෙනව. ගොඩක් වෙලාවට තව ටික කාලයක් යනකොට Qatar වලට ලස්සනට Air strike වදී USA airforce එකෙන්, ඉරාකේ වගේ තමයි ඉතින් .. USA UK උන්ට ඕනෙ විදිහට නටන්න පුළුවන් පඹයෙක් දාල ආණ්ඩුවක් හදයි Qatar වලත් ඊට පස්සෙ ...

    පිස්සු ද බන් කටාර් වල අඩියක් අඩියක් ගානේ ඇමරිකන් උන් ඉන්නවා. මම ඉන්න තැන තියෙනවා ලොකු ක්‍රිස්තියානි පල්ලියක් (බරුවා-සිටි) එකේ.. එතනට කටාර් පොලිසිය මාර ආරක්ෂාවක් දෙන්නේ. හැමදාම ඉරිදා වාහන විතරක් 100000 විතර එතෙන්ට එනවා.
    ඉට අමතරව ලොකුම ඇමරිකන් air base එක තියෙන්නෙත් කටාර් වල. පට්ට සයිස් එකේ වැඩ කරන උන්ගේ accommodation තියෙන්නෙත් මම ඉන්න තැනමයි. කවදාවත් කටාර් වලට ගහන්නේ නැහැ. හැබැයි ලොකු ලොස්ට් එකක් වෙනවා මේ යන විදිහට.
    බාර්සිලෝනා කාරයොත් QATAR AIRWAYS අයින් කරන්න හදනවලු උන්ගේ ජර්සි එකෙන්..
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    පිස්සුද බන් ලංකාවේ උන් ඉන්නවා මාසෙට ලක්ෂ7 ඉදලා 10 විතර හොයන උන්. කරන්නෙත් අයිස් ගහන ජොබ්. කටාර් වල වාහන ඉන්සුවරන්ස් ක්ලේම් කරන්න යන සේරම අය ලංකාවේ ආර්මි එකෙන් පැන්ෂන් ගිය උන්. උන්ට මාර විදිහට ගෙවන්නේ...

    Apita yanna berida mewata
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පිස්සු ද බන් කටාර් වල අඩියක් අඩියක් ගානේ ඇමරිකන් උන් ඉන්නවා. මම ඉන්න තැන තියෙනවා ලොකු ක්‍රිස්තියානි පල්ලියක් (බරුවා-සිටි) එකේ.. එතනට කටාර් පොලිසිය මාර ආරක්ෂාවක් දෙන්නේ. හැමදාම ඉරිදා වාහන විතරක් 100000 විතර එතෙන්ට එනවා.
    ඉට අමතරව ලොකුම ඇමරිකන් air base එක තියෙන්නෙත් කටාර් වල. පට්ට සයිස් එකේ වැඩ කරන උන්ගේ accommodation තියෙන්නෙත් මම ඉන්න තැනමයි. කවදාවත් කටාර් වලට ගහන්නේ නැහැ. හැබැයි ලොකු ලොස්ට් එකක් වෙනවා මේ යන විදිහට.
    බාර්සිලෝනා කාරයොත් QATAR AIRWAYS අයින් කරන්න හදනවලු උන්ගේ ජර්සි එකෙන්..
    ඒක වෙන්නෙ agreement එක ඉවර නිසා බන්
     
    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0
    පිස්සු ද බන් කටාර් වල අඩියක් අඩියක් ගානේ ඇමරිකන් උන් ඉන්නවා. මම ඉන්න තැන තියෙනවා ලොකු ක්‍රිස්තියානි පල්ලියක් (බරුවා-සිටි) එකේ.. එතනට කටාර් පොලිසිය මාර ආරක්ෂාවක් දෙන්නේ. හැමදාම ඉරිදා වාහන විතරක් 100000 විතර එතෙන්ට එනවා.
    ඉට අමතරව ලොකුම ඇමරිකන් air base එක තියෙන්නෙත් කටාර් වල. පට්ට සයිස් එකේ වැඩ කරන උන්ගේ accommodation තියෙන්නෙත් මම ඉන්න තැනමයි. කවදාවත් කටාර් වලට ගහන්නේ නැහැ. හැබැයි ලොකු ලොස්ට් එකක් වෙනවා මේ යන විදිහට.
    බාර්සිලෝනා කාරයොත් QATAR AIRWAYS අයින් කරන්න හදනවලු උන්ගේ ජර්සි එකෙන්..

    කොහොමත් තමන්ට අවශ්‍ය විදිහට නටන්න පුළුවන් ආණ්ඩුවක් කටාර් වලට දාන එක තමයි කෙරෙන්නෙ .. ඇයි කටාර් පොලිසිය ලොකු ආරක්ෂාවක් ක්‍රිස්තියානි පල්ලියට දෙන්නෙ කියල උඹට හිතෙන්නෙ නැද්ද ..
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113
    කටාර් රාජ්‍ය ත්‍රස්තවාදීන්ට සහාය දක්වන බවට චෝදනා කරමින් සෞදි අරාබිය, බහරේන්, ඊජිප්තුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේමනය හා මාලදිවයින කටාර් රාජ්‍ය සමඟ පවත්වාගෙන යනු ලබන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අත්හිටුවීමට ඊයේ තීරණය කර තිබුණි. මෙම තත්වය මත දැනට කටාරයේ වාසය කරන 125000 කට ආසන්න ශ්‍රී ලාංකිකයන්ට ආහාර,සන්නිවේදන හා ගුවන්ගමන් සම්බන්ධ ගැටලු මතුවීමට ඉඩ ඇති බව
    වාර්තාවේ.කටුනායක ගුවන් තොටුපලේ බැංකු ශාඛා කටාර් රියාල් රුපියල්වලට මාරු කිරීම ප්‍රතික්ෂේප කිරීමටද ඊයේ සිට පියවර ගෙන ඇත.

    අරාබි රටවල් වල මෙම වෙනසට හේතුව සවුදි හා ඊජිප්තු නායකයින් සමග ඇමරිකානු ජනපති ට්‍රම්ප් පැවැත්වූ සාකච්ඡා බවත් වාර්තාවේ. ට්‍රම්ප්ගේ කොන්දේසි අනුව ත්‍රස්තවාදී සබඳතා ඇති අරාබි රටවල් කොන්කිරීම මගින් අනෙක් රටවල් වලට අනාගතයේ ගැටලු අවමවීම පෙන්වාදී ඇත.
    ඊයේ නිවේදනය අනුව එමිරේට්, එට්හාස්, ෆ්ලයි ඩුබායි, එයා ඇරබියා

    යන ගුවන් සේවාවන් කටාර් දක්වා වූ සියලු ගුවන් ගමන් අද(6) දින සිට නවතා දමා ඇත.

    මේ තත්ත්වය යටතේ ගල්ෆ් කලාපය තුළ දැඩි නොසන්සුන්තාවක් වර්ධනය වෙමින් පවතී.
    කටාර් වැසියන්ට හා එරටින් සංචාරය සඳහා පැමිණියවුන්ට පිටවීමට සති දෙකක කාලයක් ලබාදී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

    කෙසේ වෙතත් මෙම තීරණය මගින් එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට හෝ ශ්‍රී ලංකාවේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට කිසිදු බලපෑමක් නොවන බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී‍ෙවිදේශ රැකියා පිළිබඳ ඇමතිනී තලතා අතුකෝරල කියා ඇත.

    කටාරයේ පරිභෝජනය කෙරෙන ආහාරවලින් 40% ක් පමණම සවුදි අරාබියේ සිට ලොරිවලින් ප්‍රවාහනය කෙරෙන නිසා සබඳතා අත්හිටුවීම කටාරයේ ආහාර ස්ථාවරභාවයට ක්ෂණික බලපෑමක් ඇතිකරනු ඇතැයි පැවසේ. ආහාර සහ ජලය ගබඩා කරගැනීම පිණිස ජනතාව වෙළෙඳසල් වෙත ඇදීයමින් සිටි බව The Doha News පුවත්පත වාර්තා කර තිබුණි.

    කටාරය සමග මෙම ගැටලු අනෙක් අරාබි රටවලට කලෙක සිට පැවතියද ඒවා කෙරෙහි නම්‍යශීලී ප්‍රතිපත්තියක එම රාජ්‍යය සිට නැත. අසල්වැසි රටවල් කටාරය වෙනස් කිරීමට උත්සාහ කළ නමුත් එය සාර්ථක නොවූ බවද වාර්තා විය.
    තමන්ට එරෙහි චෝදනා තරයේ බැහැර කරන බව කටාරයේ විදේශ අමාත්‍යාංශය දන්වා ඇත. තම ජනතාවට මෙමගින් බලපෑමක් ඇතිනොවීමට හැකි සියලු පියවර ගන්නා බවත් කටාර් රාජ්‍යය දන්වා ඇත.

    uputaganimagosiplankaeken
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,721
    2,508
    113
    Bevery Hills-90210
    කොහොමත් තමන්ට අවශ්‍ය විදිහට නටන්න පුළුවන් ආණ්ඩුවක් කටාර් වලට දාන එක තමයි කෙරෙන්නෙ .. ඇයි කටාර් පොලිසිය ලොකු ආරක්ෂාවක් ක්‍රිස්තියානි පල්ලියට දෙන්නෙ කියල උඹට හිතෙන්නෙ නැද්ද ..

    ආරක්ෂාවක් දෙන්නේ මුලධර්මා වාදීන් පල්ලියට ගහයි කියන බයට. අනික තමයි ඇමරිකන් ආර්මි එකේ අරෙහෙ මෙහෙ ලොකු ලොක්කෝ එනවා. පල්ලි 7ක් විතර තියෙනවා මුලු කටාර් එකටම.
    2016 පල්ලි වලට ගහනවා කියලා තිබුන නිසා මාර විදිහට SECURITY TIGHT කරා.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,069
    10,643
    113
    කටාර් රියාල් ලංකාවේදී මාරු කිරීමට අපහසු තත්වයක් පැය කිහිපයකට ඇතිවූ බව කටුනායක ගුවන් තොටුපළින් වාර්තාවූ අතර පසුව එය වෙනස්වී ඇත.

    දැනට රියාල් 1000 සීමාවට යටත්ව කටාර් මුදල් හුවමාරු කරන බව ගුවන්තොටුපළ දන්වා ඇත.
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    කටාර් රියාල් නොගන්න‘යි මහබැංකුවෙන් නිවේද

    හර්ෂණ තුෂාර සිල්වා

    කටාර් රියාල් බාර නොගන්නා ලෙසට කිසිදු බැංකුවට දැනුම් දී නැතැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    කටාර් රියාල් බාර නොගන්නා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව අනෙකුත් බැංකුවලට දැනුම් දී නැති බව ද මහ බැංකුව නිකුත් කළ වාර්තා වේ දැක්වෙන අතර ඒ සම්බන්ධයෙන් පළවන පුවත් වාර්තා ප්‍රතික්ෂේප කරන බව ද කියයි.

    සෞදිය ප්‍රමුඛ රටවල් හයක් කටාර් රාජ්‍යය සමඟ පවත්වන රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නැවැත්වීම සඳහා පියවර ගැනීමත් සමඟ කටාරයේ මුදල් ඒකකය භාවිත කිරීම සම්බන්ධයෙන් අර්බුදකාරී තත්ත්වයක් උද්ගත විය.

    සිංගප්පූරුවේ බැංකුවල උපදෙස් මත කටාර් රියාල් මිලදී ගැනීමට ශ්‍රී ලංකාවේ බැංකු කිහිපයක් කටයුතු කළ බව ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත් වෙබ් අඩවිය ද සඳහන් කර තිබිණි.

    ශ්‍රී ලංකාවේ පුද්ගලික බැංකු හතරක ගනුදෙනුකරුවන් කටාර් රියාල් මිලදී නොගන්නා බව රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.
    “අපේ බැංකුවේ සිංගප්පූරු පාර්ශවය කටාර් රියාල් මිලදී නොගන්නා ලෙසට අපට උපදෙස් දුන්නා” යැයි මෙරට බැංකුවක ජ්‍යෙෂ්ඨ මුදල් ගනුදෙනුකරුවකු රොයිටර් පුවත් සේවයට පවසා තිබිණි.

    ශ්‍රී ලංකා මහ බැංකුව උපදෙස් දෙන තෙක් බලා සිටින බව රාජ්‍ය බැංකුවක ගනුදෙනුකරුවකු ද රොයිටර් පුවත් සේවයට පවසා තිබේ.

    lankadeepa.lk
     
    chin100

    Active member
  • May 5, 2009
    598
    95
    43
    බැංකු තුනක් කටාර් මුදල් මාරු කරයි
    (මහින්ද නිශ්ශංක)

    කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් කොටුපළේ පිහිටි ලංකා බැංකුව,මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව ඇතුළු බැංකු කීපයක් කටාර් රියාල් මුදල් ශ්‍රී ලංකා රුපියල් වලට මාරු කිරිම සිදු කරන බව එම බැංකු පවසයි.

    මේ අනුව කටාර් රියාල් 1 ක් රුපියල් 40 ක් බවද එම බැංකු පෙන්වා දෙයි.
     
    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    පිස්සුද බන් ලංකාවේ උන් ඉන්නවා මාසෙට ලක්ෂ7 ඉදලා 10 විතර හොයන උන්. කරන්නෙත් අයිස් ගහන ජොබ්. කටාර් වල වාහන ඉන්සුවරන්ස් ක්ලේම් කරන්න යන සේරම අය ලංකාවේ ආර්මි එකෙන් පැන්ෂන් ගිය උන්. උන්ට මාර විදිහට ගෙවන්නේ...
    මන්දන්න බුවෙක් ඉන්නවා කොට්ටාවෙ ආනන්දෙ ඉගෙන ගත්තෙ ඌට මාස 3කින් පඩිගෙවල නැතුව මානව හිමිකම් යනවා කියල ලංකාවට ඇවිත්
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    International Air Transit Service agreement ekata sign karala thiyeddi kohomada bn Bahrain, emirates, Egypt un airspace eka ban karanne..eka illegal neda?.. Saudi unta nm puluwan un sign karala nane :confused:
     
    Local Disk (c:)

    Well-known member
  • Apr 13, 2011
    4,194
    236
    63
    A320 Hanger
    certain specific flights can be banned. Like pope's flight which was banned by China when he was traveling to s.korea

    methana ban wenne specific flight ekak or kihipyak newene bn..mulu country ekakatama airspace eka ban welane..

    IATSA ekata sign karala nm ehema legally ban karanna be mn danna widihata
     
    Last edited:
    • Like
    Reactions: Screw SL