කටින පිංකම යනු කුමද්ද?

Ahinsaka kolla

Active member
  • Dec 18, 2021
    93
    158
    33
    කටින පිංකම කියන්නේ මොකද්ද? ඇයි එක චීවරයක් විතරක් දේන්නේ? මේකට හේතුව දන්නවද කවුරු හරි?
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    එක එක ජාතියේ රෙදි කෑලි එකතු කරලා, මහලා ගන්නේ.

    මළ මිනී ඔතපු රෙදි පටි , අතින් ගොතපු පොඩි පොඩි කෑළි එකතු කරලා.

    පඬු පොවන්නේ , අර කුණු කහට පාට ඒකාකාරී කරන්න.

    ඇත්තටම දැන් මේක ගැරීමක්, ජාවාරමක්..අනවශ්‍ය දෙයක්.
     
    • Like
    Reactions: kinkon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    කටින පිංකම කියන්නේ මොකද්ද? ඇයි එක චීවරයක් විතරක් දේන්නේ? මේකට හේතුව දන්නවද කවුරු හරි?

    ගමෙහ් උන් පන්සලේ හාමුදුරුවෝ කාරයට සිවරක් අරං ඒක ගෙදරක තියල පස්සේ ගම වටේ ගෙනිහින් පන්සලට අරන් යන සිදුවීමක්
    එකයි දෙන්නේ දෙකක් දුන්නොත් පව් සිද්ද වෙනවා
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,616
    28,588
    113
    උපාසක අම්මලට බොලේ බස්සල රෙද්දක් හෙන ලොකු දෙයක් වගේ පෙන්නලා රැට දාන බජව්වක්.
     
    • Like
    Reactions: mayadmax

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,060
    113
    34
    Kalutara
    ආයෙ ඉතින් ඔය සිවුරත් හාමුදුරුවන්ගෙ කබඩ් එකට යනවනෙ තව කවුරු හරි පිරිකරකට ඉල්ලුවොත් 2000කට දෙන්න. එහෙම 2000කට දීලා ආයෙත් පන්සලටම එනව.
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,281
    4,641
    113
    tiyana lokuma pinkama kiala kianne. e unata hena boruwak katina pinkama kiala kianne. e kaale vidiyata ow eka loku pinkamak tamai. wassa kaleta mokut nokara athulata wela hitapu rahathan wahansela wadama karaddi maintain wenna amarui. itin minissu ehema himi namak gedara tiyagena masa 3k kanna bonna deela bala ganna eka loku pinkamak tamai. siura hadanawa kiannema loku wadak ne. kali hoyagena , mahala, gas wala pothu aran color karala patta process ekak deelai oka hadanne

    dan oka fabricate wela tienne. kotinma katina kianne pansalata yamak kamak karaganna tiyana chance ekak. kanna natuwa andinna natuwa hamuduruwo pansal walin yan na ne dan. washing machine tianawa , wada pala karaganna kattiya innawa. etakota attatama oya kiana taran sethak wen na.

    katina cheeware 2000i function arrangements walata 10laks. mona boruwak da ban me. kisima duppath ho samanya podi gedarakin katina pinkam karanawa dakala tianawada? ai eyala dunnot eka pin wen nadda? katinada nadda kiala wenasak na, oken hambenawa nam hambena pina samanya kaaleka hamuduru kenek ta pooja karana deyak ha samanai. budu hamuduruwo dan hitiya nam oka karannat epa kiyai.

    tradition misak satha 5k logical na. anika issara wage weather patterns ut dan hariyata na ne.