කටුගස්තොට කේක් හවුස් වැහුවේ ඇයි?

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    දැන් හොඳටම පැහැදිලියි ගෙරි හම්බයන්ගේ වැඩ. ඕවට බො.බ.සේ වගේ ලෝකෙටම පෙන්න තම්බින්ට ගහල හරියන්නේ නෑ. අපිත් උන් වගේ හීන් නුලෙන් වැඩක් දෙන්න ඕන. නැත්නම් මේක හරියන්නේ නෑ. :angry::angry::angry:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,659
    113
    Auckland
    මම උදේ හවස ඕක ඉස්සරහින් තමා යන්නෙ. ඕක කරේ බැරල් 2ක් විතර සයිස් තඩියෙක්. ඕක පටන් ගත්තෙ 1999-2000 වගේ මතක විදියට. අපි ඉස්සර ඉදන් ඔතනින් යන ගමන් විහිලු කර කර යන්නෙ තඩියව දැක්කම. ඔය සීන් එක ඇත්තද කියල පොඩ්ඩක් මමත් හොයල බලන්නම්.
     
    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    මම උදේ හවස ඕක ඉස්සරහින් තමා යන්නෙ. ඕක කරේ බැරල් 2ක් විතර සයිස් තඩියෙක්. ඕක පටන් ගත්තෙ 1999-2000 වගේ මතක විදියට. අපි ඉස්සර ඉදන් ඔතනින් යන ගමන් විහිලු කර කර යන්නෙ තඩියව දැක්කම. ඔය සීන් එක ඇත්තද කියල පොඩ්ඩක් මමත් හොයල බලන්නම්.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,033
    251
    83
    දැන් හොඳටම පැහැදිලියි ගෙරි හම්බයන්ගේ වැඩ. ඕවට බො.බ.සේ වගේ ලෝකෙටම පෙන්න තම්බින්ට ගහල හරියන්නේ නෑ. අපිත් උන් වගේ හීන් නුලෙන් වැඩක් දෙන්න ඕන. නැත්නම් මේක හරියන්නේ නෑ. :angry::angry::angry:

    අනිවාර්යයෙන් !!!
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    oke inna mudalali mewage dekak athi,e manussayage mahatha hatiyata bada paleyi kiyala hithenawa...

    0-1-fat-man-thumb-380x432.jpg

    menna mewage dekak mahathayi oke mudalali haa :D
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    සිංහලයන් හෝ දෙමළ අය මෙහෙම කරන්නෙ නැ කියල ෂුවර් නේහ් අපිට......
    එහෙනම් අංක 1-සිංහල කඩ වලින් විතරක් ගණුදෙනු කරමු. නැතිම නම් දෙමළ කඩයකට යමු.......

    aniwa. එහෙමයි කියල සීනි පොල්තෙල් වලින් සාජඩ් මවුසින්ට ප්‍රොෆිට් අරන් දෙමු
     
    • Haha
    Reactions: kasun090354t

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113

    අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන සදහා කූපන් ක‍්‍රමයක්…

    December 19, 2021 at 10:02 pm | lanka C news
    අත්‍යවශ්‍ය ආහාර, ඉන්ධන සදහා කූපන් ක‍්‍රමයක්…

    පවතින ආර්ථික අර්බුද හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඉන්ධන සඳහා කූපන් ක්‍රමයක් යෝජනා කරන බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි.

    ඉන් ඉන්ධන භාවිතය අඩු කර ගැනීමේ හැකියාවක් ඇති බවද ඔහු පැවසීය.

    ආණ්ඩුව මේ වන විට අමාරු කාලයකට මුහුණ දී ඇති ජනතාවටත් එක්තරා අමාරුකම්වලට මුහුණ දීමට සිදුව ඇතැයිද ඔහු පැවසීය.
     
    • Haha
    Reactions: speedmalli