උඹලටත් මේ රට ගැන කැක්කුමක් තියනවද බන්. මම හිතුව උඹල ආදරේ සෞදි අරාබියටයි, පකිස්ථානෙටයි විතරයි කියල.


.මට මේ රට ගැන කැක්කුමක් තියනව, මම ලන්කාවෙ පුරවැසියෙක් මිසක්ක වෙන කොහෙවත් කෙනෙක් නෙවෙයිඋඹලටත් මේ රට ගැන කැක්කුමක් තියනවද බන්. මම හිතුව උඹල ආදරේ සෞදි අරාබියටයි, පකිස්ථානෙටයි විතරයි කියල.
![]()
දැකල නැද්ද ජාතික රෝහලේ තියෙන ලොකුම ගොඩනැගිල්ල? අර හෙලිකොප්තර් බස්සන්න පුලුවන් එක?ලෑජ්ජා වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔය පුවරුව මෙන්න මේ "مسلم"අකුරු වලින් තිබුනා නම් ශ්රී ලාංකිකයෝ විදිහට අනිවාර්යයෙන් ලජ්ජා වෙන්න ඕනි.

බය වෙන්න එපා. ඕය බෝඩ්ස් ඔක්කොම චයිනා වලින් ගෙනාපුවා බං තාම ලැන්වේජ් චේන්ග් කරලා නෑ. තාම ටෙස්ටින් දුවන්නේ. ඔය ඩිෆෝල්ට් එන අකුරු සැට් එක. දක්ශිනෙ සර්විස් කාර් වලත් හිටපු ගමන් හුටන් හුටන් අකුරු යනවා..![]()
dan api oe yanna cheena baashawa igana ganda oneda? lol. oka thawama sinhala ho english walin daala nathuwa athi


meka atthanam hena gahanna ona me deta anumathiya dunna unta.
hebei wedi kalayak nam nethi wei ...
sinhala or english e deken mokak tibunath awulak ne mokada
1 sinhala-srilankawe bashawa
-english-jaathyantara bashawa.
wena bashawak api srilankikayo widiyata anumatha karanna kohethnma be
tawama convert karal nedda dan ne ban![]()


aniwa machan oya Digital LED board genpu gaman Display wenne Chinese fonts thama (Made in China one). Oka Programme keranne oneee 

Ape untath oka athi keegahanne 
what about tamil? ai un otuwoda?
ehenan india we highway wala bashaa 100k withara daanna wei
rate pradanama basha deka thamai oya
mole uda da waadi wela inne??