කටුනායක අධිවේගයේ චීන නාම පුවරු

Sep 18, 2012
662
83
0
කටුනායක අධිවේගයේ චීන නාම පුවරු

1236476_511603748913849_1590709119_n.jpg
 
  • Like
Reactions: netlife007

B_i_n_g_o

Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    :lol: උඹලටත් මේ රට ගැන කැක්කුමක් තියනවද බන්. මම හිතුව උඹල ආදරේ සෞදි අරාබියටයි, පකිස්ථානෙටයි විතරයි කියල.:rolleyes:
     
    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ලෑජ්ජා වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔය පුවරුව මෙන්න මේ "مسلم"අකුරු වලින් තිබුනා නම් ශ්‍රී ලාංකිකයෝ විදිහට අනිවාර්යයෙන් ලජ්ජා වෙන්න ඕනි :yes::yes::yes:.
     
    Sep 18, 2012
    662
    83
    0
    :lol: උඹලටත් මේ රට ගැන කැක්කුමක් තියනවද බන්. මම හිතුව උඹල ආදරේ සෞදි අරාබියටයි, පකිස්ථානෙටයි විතරයි කියල.:rolleyes:
    මට මේ රට ගැන කැක්කුමක් තියනව, මම ලන්කාවෙ පුරවැසියෙක් මිසක්ක වෙන කොහෙවත් කෙනෙක් නෙවෙයි
    සවුදියෙ ඉන්නෙ මොකටවත් නැති මෝඩ රජ පවුලක්
    උන් දන්න ආගමක් නෑ
    පකිස්තානෙ ආගම ගැන ආයෙ කියන්න ඕන නැහැනෙ,
     
    Last edited:
    Sep 18, 2012
    662
    83
    0
    ලෑජ්ජා වෙන්න කිසිම හේතුවක් නැහැ. ඔය පුවරුව මෙන්න මේ "مسلم"අකුරු වලින් තිබුනා නම් ශ්‍රී ලාංකිකයෝ විදිහට අනිවාර්යයෙන් ලජ්ජා වෙන්න ඕනි :yes::yes::yes:.
    දැකල නැද්ද ජාතික රෝහලේ තියෙන ලොකුම ගොඩනැගිල්ල​? අර හෙලිකොප්තර් බස්සන්න පුලුවන් එක​?
    උමා ඔය දැකල නැද්ද​?
     
    • Like
    Reactions: kinkon

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    meka atthanam hena gahanna ona me deta anumathiya dunna unta.
    hebei wedi kalayak nam nethi wei ...
    sinhala or english e deken mokak tibunath awulak ne mokada
    1 sinhala-srilankawe bashawa
    -english-jaathyantara bashawa.
    wena bashawak api srilankikayo widiyata anumatha karanna kohethnma be
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    yakooow podak hitapiya oka sinhala font dala wisthara dana kan.. china walin oya magula ai karala thama testing..umbala hithuwada unta pissu kiyala lankawe marga wisthara cheena bashawen gahanna.... hahahaha umbalatath mokak hari athi buranna ne.. kisima hoyala balillak nah
     
    • Like
    Reactions: Appuham"e"

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    බය වෙන්න එපා. ඕය බෝඩ්ස් ඔක්කොම චයිනා වලින් ගෙනාපුවා බං තාම ලැන්වේජ් චේන්ග් කරලා නෑ. තාම ටෙස්ටින් දුවන්නේ. ඔය ඩිෆෝල්ට් එන අකුරු සැට් එක. දක්ශිනෙ සර්විස් කාර් වලත් හිටපු ගමන් හුටන් හුටන් අකුරු යනවා.. :D
     
    • Like
    Reactions: Appuham"e"

    Appuham"e"

    Well-known member
  • Jan 3, 2011
    5,537
    580
    113
    New Zealand
    බය වෙන්න එපා. ඕය බෝඩ්ස් ඔක්කොම චයිනා වලින් ගෙනාපුවා බං තාම ලැන්වේජ් චේන්ග් කරලා නෑ. තාම ටෙස්ටින් දුවන්නේ. ඔය ඩිෆෝල්ට් එන අකුරු සැට් එක. දක්ශිනෙ සර්විස් කාර් වලත් හිටපු ගමන් හුටන් හුටන් අකුරු යනවා.. :D

    dan api oe yanna cheena baashawa igana ganda oneda? lol. oka thawama sinhala ho english walin daala nathuwa athi

    sirawata bun,,,, ape awun podda athnam natta pagagena ka gahanawa....oka yako testing ekak,,oya podda therenne nadda,,okata lokuwata photo dagenan jathi wade awussagen lokuwata ka gahanna oneda,,,ohoma damma gaman hoyanne balanne nathuwa mora dena awunuth innawane,,,podda oluwen hethapan,,hama thissema patu widiyata hethanne nathuwa,,,:growl::growl:
     
    dharklionz

    Well-known member
  • Jun 24, 2012
    1,115
    153
    63
    ube mahagedara
    meka atthanam hena gahanna ona me deta anumathiya dunna unta.
    hebei wedi kalayak nam nethi wei ...
    sinhala or english e deken mokak tibunath awulak ne mokada
    1 sinhala-srilankawe bashawa
    -english-jaathyantara bashawa.
    wena bashawak api srilankikayo widiyata anumatha karanna kohethnma be

    what about tamil? ai un otuwoda?
     
    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    Kohomath dan maha raja lankave godak keli Chineta vikunala evarai ban..... Colombo Harbour eke 300Acrs.... tava hadana new City eke 300 Acers tava tiyenava...... Wetareka 200 Arcs..... oya mama danna tika tava kohe kohe vikunalada danne ne