කටුනායක අධිවේගයේ චීන නාම පුවරු

chaam_luk

Member
Aug 16, 2010
360
58
0
ලැජ්ජයි යකෝ උඹලා ගැන... අනේ මන්ද..
යකෝ පැලයක් හිටවපන් වැඩක් නැත්තන්...
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එලකිරි auditor;15579469 said:
    මට මේ රට ගැන කැක්කුමක් තියනව, මම ලන්කාවෙ පුරවැසියෙක් මිසක්ක වෙන කොහෙවත් කෙනෙක් නෙවෙයි
    සවුදියෙ ඉන්නෙ මොකටවත් නැති මෝඩ රජ පවුලක්
    උන් දන්න ආගමක් නෑ
    පකිස්තානෙ ආගම ගැන ආයෙ කියන්න ඕන නැහැනෙ,

    :)
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    එලකිරි auditor;15579494 said:
    දැකල නැද්ද ජාතික රෝහලේ තියෙන ලොකුම ගොඩනැගිල්ල​? අර හෙලිකොප්තර් බස්සන්න පුලුවන් එක​?
    උමා ඔය දැකල නැද්ද​?

    :lol::lol:
     

    SPY BOY

    Active member
  • Nov 8, 2012
    574
    44
    28
    Ai ban mey ape eun natta pagagena dagalanne. mama me mahaa rajaata kade yana ekek nevei, eth ban oka hadanne china vala eunne ban, ithin un oya boards genalla high karala thama testing hari nathnam english and sinhala eva enter karala nethiva athi.

    onna open karata passe oka thibboth thama prasne, aney manda ban minissunta vadak naddda ban oya vage vadakata nethi ada hoya hoyaa inne. okata bana bana anthimata oya kiana eunuth rata yaddi oya paare yai, hariyata unp eke galle, matara inna eun highway ekata bana bana ekema parliment enava vage.

    Ubala beluwada Madras Cafe film eka, balahallako e film eka, eke prabakaran rajiv gandhi maranna denne maruma gemak, hithahanko e kaale ehemanam , 2009 veddi un pita rata eunge support ekath ekka kochcharanam diunu wela inna adda, ithin LTTE eka vinasha karapu eka ganath poddak mathaka tiaganilla, eda eka navaththuwe nathnam melahakata api jiwathun athara nethivennath thibba
     
    Last edited:

    Majesty

    Member
    Jun 18, 2013
    1,006
    159
    0
    ai yako tamil hamoma dannawada :frown: ehenan india we highway wala bashaa 100k withara daanna wei :frown: rate pradanama basha deka thamai oya :dull: mole uda da waadi wela inne??

    kathakarala wadak naha bang. ape rate sinhala bashawe watinakama danne naha. sinhala katha karanne lankawe witharai. ape rate ewun ekawath hariyata aaraksha karanna danne naha. ratey inna sulutharayak wenuwen baasha maru karana sirithak lokey wena kohewath naha. ape ratey boards wala hamathanama wage demala basahwenuth nam gahala thiyenawa. katha karala wadak naha me gana.

    indiyawa hara wena ratawal wala inna demalluth mul thana denne e ratey bashawata. eheth ape rate sidda wenne eke anith paththa. ape ratey iskolawalwala karanna hadanne maha jaathiyata ratey sulu janathawage bashawa ugannana eka. harinam maha jaathiyage bashawai ratey inna sulu jaathiya igena ganna one. mama me dey kiyanne kaath ekkawath tharahakin nam newei. api okkoma laankikayo. api mona aagama adahuwath api ape ratey jaathika bashawa gana aadambara wenna one. api sinhala bashawa aaraksha karanna one.
     
    Last edited:

    Dakshina Hettiarachchi

    Junior member
  • Apr 25, 2013
    91
    86
    18
    එලකිරි auditor;15579377 said:
    1236476_511603748913849_1590709119_n.jpg

    මේ ‍පින්තුරය හදපු එකායි.. දාපු එකායි... මේකට පක්ෂව කථා කරන අයට පොඩිඩක්වත් මොලයක් කියලා එකක් නැද්ද දන්නේ නෑ... අනේ අම්මපා ඔය චීන අකුරු තියෙන්නේ තාම ටෙස්ටින් කියලා හිතා ගන්න බැරි ‍දන්නෙ නෑ... තාම පාර විවෘත්ත කරලා නැ බොල... ඊට පස්සේ බලලා කථා කරන්න.. හැබැයි තව එකක් ලැජ්ජාවක් තියේ නම් ඔය කෑ ගහපු උදවිය ‍ඔය පාර යන්නත් එපා.. යනවා නම් හෙලුවෙන් යන්න.....:lol:
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    මේ ‍පින්තුරය හදපු එකායි.. දාපු එකායි... මේකට පක්ෂව කථා කරන අයට පොඩිඩක්වත් මොලයක් කියලා එකක් නැද්ද දන්නේ නෑ... අනේ අම්මපා ඔය චීන අකුරු තියෙන්නේ තාම ටෙස්ටින් කියලා හිතා ගන්න බැරි ‍දන්නෙ නෑ... තාම පාර විවෘත්ත කරලා නැ බොල... ඊට පස්සේ බලලා කථා කරන්න.. හැබැයි තව එකක් ලැජ්ජාවක් තියේ නම් ඔය කෑ ගහපු උදවිය ‍ඔය පාර යන්නත් එපා.. යනවා නම් හෙලුවෙන් යන්න.....:lol:


    මුන්ට ඕවා කියල වැඩක් නෑ මචන්... මම අද හවස දැක්කා ඕක english වලට හරවලා තිබ්බා වත්තල හරියේ ඒකෙ තිබුනෙ "STILL ON TEST"කියලා

    බල්ලො බුරයි සද බැබලෙයි කියල කතාවක් අහල නැද්ද :P :P