board ekak damma kiyala lankawa chines wenne naa. kohomath un hadana site wala USA wala unath owwa danawa.
එලකිරි auditor;15579469 said:මට මේ රට ගැන කැක්කුමක් තියනව, මම ලන්කාවෙ පුරවැසියෙක් මිසක්ක වෙන කොහෙවත් කෙනෙක් නෙවෙයි
සවුදියෙ ඉන්නෙ මොකටවත් නැති මෝඩ රජ පවුලක්
උන් දන්න ආගමක් නෑ
පකිස්තානෙ ආගම ගැන ආයෙ කියන්න ඕන නැහැනෙ,

එලකිරි auditor;15579494 said:දැකල නැද්ද ජාතික රෝහලේ තියෙන ලොකුම ගොඩනැගිල්ල? අර හෙලිකොප්තර් බස්සන්න පුලුවන් එක?
උමා ඔය දැකල නැද්ද?


ai yako tamil hamoma dannawadaehenan india we highway wala bashaa 100k withara daanna wei
rate pradanama basha deka thamai oya
mole uda da waadi wela inne??
එලකිරි auditor;15579377 said:

ko ban may Uthgoshana wansha.....kiyana eka...oka katahariyoth jathiyanthara krumanthrana kiyanawa neda.....meka gana mokakda kiyanna puluwan.........????
මේ පින්තුරය හදපු එකායි.. දාපු එකායි... මේකට පක්ෂව කථා කරන අයට පොඩිඩක්වත් මොලයක් කියලා එකක් නැද්ද දන්නේ නෑ... අනේ අම්මපා ඔය චීන අකුරු තියෙන්නේ තාම ටෙස්ටින් කියලා හිතා ගන්න බැරි දන්නෙ නෑ... තාම පාර විවෘත්ත කරලා නැ බොල... ඊට පස්සේ බලලා කථා කරන්න.. හැබැයි තව එකක් ලැජ්ජාවක් තියේ නම් ඔය කෑ ගහපු උදවිය ඔය පාර යන්නත් එපා.. යනවා නම් හෙලුවෙන් යන්න.....![]()
