කටුනායක කස්ටම් එකේ දන්න කියන කෙනෙක් ඉන්නවද?

dotnetdev

Junior member
  • Oct 2, 2021
    51
    40
    18
    මම ගෙනාපු ඉන්වර්ටර් එකක් කස්ටම් එකේ හිරවෙලා තියනවා. බැන්කුවෙන් ගත්ත ටීටී කොපියකුත් දුන්නා. තාම අප්ඩේට් එකක් නෑ. DHL Clearance Event කියලා ට්‍රැකින් එකේ පෙන්නන්නේ. මේක රිලීස් වෙන්න තව කල් යයිද උදව්වක් ගන්න කෙනෙක් ඉන්නවද?
     

    dotnetdev

    Junior member
  • Oct 2, 2021
    51
    40
    18
    DHL උන් මොකො කියන්නෙ..
    HS එක දාපන් බලන්න..
    DHL එකෙන් මොකුත් කියන්නේ නෑ. ඩිටෙන් උනා කියලා පේමන්ට් වෙරිෆිකෙසන් එකක් ඉල්ලුවා. පේමන්ට් කරපු ටීටී කොපිය මම දුන්නා. HS : 85044030
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,619
    125,116
    113
    දෙහිවල
    DHL එකෙන් මොකුත් කියන්නේ නෑ. ඩිටෙන් උනා කියලා පේමන්ට් වෙරිෆිකෙසන් එකක් ඉල්ලුවා. පේමන්ට් කරපු ටීටී කොපිය මම දුන්නා. HS : 85044030
    ඔයාට මම හෙට උදේ PM එකක් දාන්නම් මේක බලලා..
     

    dotnetdev

    Junior member
  • Oct 2, 2021
    51
    40
    18
    ඔයාට මම හෙට උදේ PM එකක් දාන්නම් මේක බලලා..
    ලොකු උදව්වක්. ලයිට් ගියාම පොඩි එක්කෙනත් එක්ක අමාරුයි. නිදා ගන්නේ නෑ දාඩියට. ඒ හින්දයි මේ විදියට මොනා හරි කරලා ඉක්මනට ගන්න බැලුවේ.