ඔක්කොම ජෙප්පො නෙමේ , ඊට කලින් දවසක පොලීසියෙන් කටුණායක හංදියෙදි ඔය සේවකයන් වගේකට ගහල තිබ්බලු, ඒකෙත් වාඩුව ගන්නතව කීපදෙනෙක් ක්රියාත්මක වෙන්න ඇති. ගොන් ටැග් දැම්මට , රෙප් කැපුවට මට අදාල නෑ , එහෙම කරන්නෙ නිකන් කතාකරගන්න බැරි උනාම, උබට නෙමේ කියන්නෙ , දාපු උන්ට .මේක පොඩ්ඩක් සරලව කියන්නම් , මුලින්ම වැරැද්ද ආණ්ඩුවෙ ඒ ඉදිරිපත් කරන්න නියමිත පනත ගැන ජනතාව හරිහැටි දැනුවත් නොකිරීම, ඒ බව දැනගත්තු ජවිපෙ ගොඩයන්න විදියක් කල්පනා කරල මේකට හිමීට අත දැම්ම. ජවිපෙට අත දාන්න හොදම තැන ඔය කියන වෙළද කලාපය , මොකද බොහෝ පිරිසක් නූගත් වීම.
ඒක එහෙම නෙමේනම් රට පුරා වෙනත් ආයතන වලින් ඔය කියන කැරලි මතුවෙන්න ඕන , ඒත් ඒක එහෙම උනේ නෑ , තවත් කාරනයක් ඔය කියන පනතෙන් කම්පණි අයිතිකාරයන්ගෙන් විශාල කොටසක් කපාගන්න නියමිතයි , සේවකයන්ගෙන් 1% වගේ කොටසක් , එතකොට කම්පණි අයිතිකාරයන්ට පාඩුයි , උනුත් වැඩේට අකමැතියි , ජවිපි ගොඩයන්න විදියක් හොයන කට්ටියනෙ. උනුත් වැඩේට සෙට්වෙලා කට්ටියට වැඩේ සෙට්කලා , පොලීසියට මුලින්ම ගල් ගැහැව්වෙ උන් , පොලීසියත් වැරදී මොකද ජීව උණ්ඩ භාවිතා කිරීම.ආණ්ඩුව වෙඩිතියන්න කියල කුණුගාගනී කියලනම් මම හිතන්නෑ .තවත් එකක් දැන් දවස් 4-5 ආයතන වහල තිබ්බ , අදත් උද්ඝෝශන , ප්රශ්නය කම්පණි වලට පාඩුවෙන නිසා එක විනාඩි පහකට සේවකයන්ට එලියට යන්න දෙන්නැති කොට ඇයි මෙච්චර පාඩු කරන් ඒ අයට උද්ඝෝශන කරන්න දෙන්නෙ , මේව ගැන පොඩ්ඩක් හොයල බලන්න ඕන , හැම දේකදිම ආණ්ඩුවට පමණක් අත දික් නොකර. අනිත් කුණුහරුප වලටනම් කමෙන්ට් දාන්න බෑ..