මේකෙදි ආණ්ඩුව පැත්තෙන් ඒ කියන්නේ පොලිසිය පැත්තෙන් වැරද්දක් වෙලා තියෙනවා. ඒක තමා කුමන්ත්රණ කාරීන්ගේ පහරදීම් නිසා ඉවසීමේ සීමාව ඉක්මවා ගිහින් බලය ඉක්මවා වෙඩි තියපු එක. ඒකට වැරදි කාරයෝ වෙන පොලිසියේ කිහිප දෙනෙක්ම මේ වෙනකොටත් අත්අඩංගුවට අරන් රක්ෂිත බන්දනාගර කරලා තියෙන්නේ. එයාලට ඉදිරියේදී නිතමය ලෙස දඩුවම් දෙයි. ඒ වගේම කුමන්ත්රණ කාරයින්ට අහු වෙලා පොලිසියෙන් වෙච්ච වැරැද්ද බාර අරගෙන අනිකුත් ආණ්ඩුවේ සේවකයින්ටත් ආදර්ශයක් දීල මහත්මයෙක් විදියට ඉල්ලා අස් වෙච්ච ගරු පොලිස්පතිතුමාට අපි විශේෂයෙන් ප්රසංශාව පුද කරන්න ඕන.
මේක පිටි පස්සේ ඉදන් මේක සංවිධානය කරේ කවුද කියලා දැන් රටම දන්නවා. ජනතා විමුක්ති පෙරමුණ වගේ බංකලොත් ප්රතික්ෂේප වෙච්ච කුඩා කොටස් වලට නැවත මේ වගේ කඩාකප්පල් කාරී ක්රියා ඇති කරන්න නොදෙන විදියට මොකක් හරි පියවරක් ගන්න කියල අපි ආණ්ඩුවට බල කරන්න ඕන. නැත්නම් ඔවුන් අතීතයේ ඇති කරපු භිෂණය නැවත හිස ඔසවන්න පුළුවන්.
කුණුහරප ආවේග ශීලි අදහස් වලින් තොරව බුද්ධිමත්ව වැදගත් විදියට මේ සාකච්චාවට එකතු වෙන්න කියලා මම කට්ටියගෙන් ඉල්ලනවා. මොකද ජනතා විමුක්ති පෙරමුණට කඩේ යන ඉතාමත් සුළු පිරිසක් මම පටන් ගත්ත ත්රෙඩ් එකේ පහත් විදියට හැසිරිලා තියෙන බව පේනවා.